IT is DEAD? Mega Thread

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    AI Based,Related, IT Jobs dan trend weegena enawa
    e role walata intern ekatath gevanava

    IT is Dead Paka thama mahaththyto

    adapt wenna bari ewun halena eka wenama kathawak

    ex:- Ape Company Eke Awurudu 25k Exp thiyena Head kenekta eyage consultant Contract eka renew kare na ERP/System ekata adapt wune nathi hnda
     
    • Like
    Reactions: ITGuy25

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    941
    1,112
    93
    ඉස්සර ගෙවල් වලට ගිහින් ඩයල්අප් ඉන්ටනෙට් හදන එකත් ජොබ් එකක්. 🤢
    මේ කාලෙ ඒක job එකක් නොවෙන්නෙ ඇයි?
    dial-up නැති හින්දාද? නැත්තං වෙන හේතුවක්ද?


    * මට ඕනෙ ඔයා මේ කියන්න හදපු එකේ ඉතුරු ටිකත් අහගන්න
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,103
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ කාලෙ ඒක job එකක් නොවෙන්නෙ ඇයි?
    dial-up නැති හින්දාද? නැත්තං වෙන හේතුවක්ද?


    * මට ඕනෙ ඔයා මේ කියන්න හදපු එකේ ඉතුරු ටිකත් අහගන්න
    දැන් මොන ඩයලප්ද? තාක්ශනේ පට පට ගාල වෙනස්වෙනවා පහසු වෙනවා. හැම මනුස්සයටම තනියම තමුන්ට අවශ්‍ය දේ කරගන්න පුලුවන් වෙනවා. ඉස්සර හාමු මහත්තුරු වගේ ඕව දැනන් හිටිය මිනිස්සුන්ට දැන් ගෙදරට වෙලා වංසේ කබල්ගාන්න වෙලා තියෙන්නේ.
    දැන් ඉන්න පොඩි උනුත් මාරම අප්ඩේට් බරක් පතලක්, වගකීමක් ඇඟට ගන්නේ නැතිව ඕන රිස්ක් එකක් ගන්නවා.
     
    • Love
    Reactions: Be_Positive

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,641
    21,257
    113
    මේ කාලෙ ඒක job එකක් නොවෙන්නෙ ඇයි?
    dial-up නැති හින්දාද? නැත්තං වෙන හේතුවක්ද?


    * මට ඕනෙ ඔයා මේ කියන්න හදපු එකේ ඉතුරු ටිකත් අහගන්න
    මේ කාලෙ ඒක job එකක් නොවෙන්නෙ ඇයි?
    dial-up නැති හින්දාද? නැත්තං වෙන හේතුවක්ද?


    * මට ඕනෙ ඔයා මේ කියන්න හදපු එකේ ඉතුරු ටිකත් අහගන්න


    Godak dewal dan ithin simplified welane.. end userta tiyenne podi simple steps tikak....

    ISP tath remote configure, troubleshoot, Network activate karanna puluwan ...
     
    • Love
    Reactions: Be_Positive

    udithshan

    Active member
  • Jul 1, 2011
    428
    209
    43
    අපි මාතර..!
    ඕනම දෙයක් හරියට කරනව නම් job එක ගැන බය වෙන්න දෙයක් නෑ. තවමත් IT වල හරියට වැඩ දන්න උනන්දුව තියන කෙනෙක්ට job එකක් හොයාගන්න එක අමාරු නෑ. මේක IT වලට විතරක් නෙමෙයි ඕනම decipline එකකට ගැලපෙනව. ඒ උනාට දේවල් වෙනස් වෙන වේගෙත් එක්ක දැන් කොහොමවත් එකම skill එකක් master කරල හරියන්නෙ නෑ. ඒ නිසා ඉස්සරහට ලේසි වෙන්නෙ multi deciplinery multi skill මිනිස්සුන්ට
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    941
    1,112
    93
    Hoda welawata mama nam Pamunuwe redi kadeka settle wune :dull:

    Oya IT job risk nane apita.
    ඕකෙන් contacts හදාගෙන තව අමතර income එකක්/ තමන්ගෙම business එකක් වගේ දෙයක් හදාගන්න බලන්න
     
    • Love
    Reactions: planner123

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,039
    338
    83
    Kaduwela
    IT විතරක් නෙමයි හැම දෙයක්ම AI නිසා මිනිස්සු මගින් කරන දේවල් අඩු ගණනක් දීල කරවගන්න පුළුවන්
    දැන් dialog call center බලපන් AI සිංහල උත්තර දෙනවා හරියටම
    AI මොඩෙල්ලා නිසා සුපිරි AI කැලි තමයි ad වලට ගන්නේ
    ඔය වගේ ගොඩක් දේවල් automate වෙයි හැම දෙයක්ම එක විදියට තියෙන්නේ නැහැ