IT Job Help

සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,209
    680
    113
    වලස්ගුහාව.
    ජය වේවා මචන්. උබට ඉක්මනටම හොද ජොබ් එකක් සෙට් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
    math bit karanawa machann amrui neda tikak

    අමාරුදත් අහනවා. මන් එකම ගානට රිපීට් වෙනවා... කමක්නැහැ අවුරුදු 10ක් ම තියනවනේ. කරුමේ කියන්නේ සිලබස් අලුත් වෙනවනේ මගුලේ.:rofl: