

Bump Brooo Study well Kiyanna thama Thiyenne
Jathika rupawahiniye essara nam Giya wadasatahan wagayak eke IT gana thibbada koheda Poddak balanan
Jaya wewa
past papers kohen hari illan eka balala idea ekak ganin + syllabus ekath ekka compare karapan e papers wala apu prashna..
bump![]()
ඔන්න ඔය syllabus මගුල විසික් කරලා දාපන්.ඊට පස්සේ මෙන්න මේ ගුරු අත්පොත download පාරක් දල ප්‍රින්ට් කරගන්න.,මේක හොදට study කරන්න.
http://www.nie.sch.lk/ebook/s12tim33.pdf
http://www.nie.sch.lk/ebook/s13tim33.pdf
http://sinhala.fit2school.com/
මේ පර නේද ලියන්නේ..........යකෝ තව මාසයයිනෙ තියෙනේ........ සම්පුර්ණ syllabus එකක් කොහොමද ඔලුවට දාගන්නේ......
ගුරු අත්පොත වත් පාඩම් කරලා S එකක්වත් දාපන් A/L කරන එකේ.
බලමු බලමු !



jaya wewa!bump machan! math karanawa.. oya links tika man gawath tiyanawa.. math net eken thama notes hoyagatte, syllabus eka study karapan.. html, python poddak blpn.. aya meke videos tiyanawajaya wewa!
LINK
එල එල 
හාමත්ව ඉන්න වේමැයි - බෝ දුක් විඳින්න වන්නේ
නවතින්න මාලිගාවේ - යන්න එපා ඩෝ කැම්පස්.

අනේ එළකිරියේ IT අයියල ඉන්නවා නං ඇතුලට ඇවිල්ල පොඩි සප් එකක් දීල යන්න [පිං සිදු වෙයි]
මම A/L IT වලට ක්ලාස් ගියේ නෑ ... මොන විෂයකටවත් ගියේ නෑ ..ඔක්කොම ටික සෙල්ෆ් study තමයි කරගත්තේ .. එත් දැන් මට IT වලින් පුක් වෙලා ඉන්නේ ...
අනිත් විෂයන් දෙකම අවුලක් නැතුව ට්‍රැක් එකට දා ගත්ත .. ඒ උනාට IT තාම ට්‍රැක් එක ළඟටවත් ඇවිල්ල නෑ .. පේපර් එකට ලකුණු 30 - 35 මට්ටමේ ඉන්නේ ...
![]()
මට self study කරගන්න එක නං කිසි අවුලක් නෑ .. එත් මට තේරෙන්නේ නැත්තේ IT වලට මම පාඩම් කරන්න ඕනේ මොනාද කියල ..මම nie.lk එකෙන් සිලබස් එක බා ගත්ත .. එත් කේස් එක කියන්නේ මම ක්ලාස් ගියේ නැති නිසා මගේ ළඟ නෝට්ස් මුකුත් නෑ .. ඔක්කොම net එකෙන් හොයන් තමයි පාඩම් කරන්න ඕනේ ...
දැන් මම සිලබස් එකේ තියන මාතෘකා වලට අනුව google search කරලා notes හොයන්න ගත්තම අගක් මුලක් නැතුව notes එනවා ..මේවයෙන් කොච්චර සීමාවකට යනකන් A/L වලට අදාළ වෙනවද කියල හිතාගන්නත් බෑ
![]()
ඔන්න ඕක තමයි කේස් එක .
![]()
ඒ වගේම තමයි පේපර් එකට එන අනිවාර්ය ප්‍රශ්න වල මාතෘකා ටික , ඒ කිව්වේ පේපර් එකේ අනිවාර්යයෙන්ම ඇතුලත් වෙනවයි කියල හිතන පාඩම් වල නම් ටික (කොහොමත් පාඩම් කරන්න වෙන ටික) කාට හරි කියන්න පුළුවන් නං ලොකු උදව්වක්.
මරණයට කැප වෙච්ච ගවයෙක් බෙරගන්නවයි කියල හිතල නිකන් යන්නේ නැතුව අඩුම තරමේ බම්පි යක් වත් දාගෙන ගියෝ ගොඩක් පිං !![]()
![]()
![]()
mona huyannakda tho kale exam kata gawata enakan...?
umba past paper balapan.. balala kranna ganin. noterena deyak tibboth ahapan kiyannam.
sup1k dennam umba inne koheda ?


මම ඉන්නේ මරදානේ ..Ubata mata skype IT kiyla dena puluwan gemak nathuwa B ekak danna.
Habai puthe August 11n pase. Man ubata dawal PM ekak danam pdam krna ona widiyay note tikui.
Ubata mata skype IT kiyla dena puluwan gemak nathuwa B ekak danna.
Habai puthe August 11n pase. Man ubata dawal PM ekak danam pdam krna ona widiyay note tikui.

ade boss matath kiyanna![]()
ade boss matath kiyanna![]()
Ela kattiyatama set wela karamu ehenam.
1. Programming (Flow chart, Python)
2. POS SOP K-Map
3. Networking (OSI, Sub-netting)
HTML, Database ubala balaganin, Database wala theory godak thiyna hinda ubala ahana ewa withrak kiyala denam. me sare nam syllabus eken DML ain karalalu mn balala kiynam hariyata.
