IT PROJECT එකකට help එකක් ඕනේ!

TontoDula

Active member
  • Mar 20, 2014
    191
    33
    28
    IT PROJECT එකකට help එකක් ඕනේ!

    මචන්ලා! ෆයිනල් ප්‍රොජෙක්ට් එක ෆක් වෙලා ඉන්නෙ! තව දවස් 7යි තියෙන්නේ! C#, ASP.net වැඩ්ඩෙක් නැද්ද? algorithms 3ක් තියෙනවා implement කර ගන්න! තව healthcare ප්‍රොජෙක්ට් හදපු කවුරුත් නැද්ද? මගෙ යන්නේ මෙඩිකල් රිපොර්ට්ස් වලට ඩේටා මයිනින් සීන් එකක්! එහෙම කරපු කවුරුත් නැද්ද? ලොකු උදව්වක් බං! :(:(:(:(:(:(:(:(:( උදව්වක් දීපන්කෝ කොහොම හරි!