eken balala idea ekak ganin
web development area ekath poddak balapan
html,java script,css සැර වැඩි වෙයිද ??eken balala idea ekak ganin
web development area ekath poddak balapan

ෆේස් බුක් එකවුන්ට් එකක් හදන හැටි.
ඒකෙන් කෙල්ලෝ,කොල්ලෝ ටෝක් කරන හැටි
ආ ඉස්සෙල්ලාම ඊමේල් එකක් හදන හැටි
KMP ප්ලේයර් එක ඉන්ස්ට්‍රෝල් කරන හැටි සහ ඒකේ ඔප්ශන්න්ස්
වැලක් බලන හැටි
පොඩි පොඩි හාඩ්වෙයා වැඩ
ආ ෆෝල්ඩර් හිඩ්න් කරන හැටි.
ඕවා තමයි ඔලුවට එන්නේ..........![]()
ඕවා තමයි පොඩි එවුන්ට දැනගන්න ඕනි ඒවා.
ඔවා කියා දෙන්න ඕනේ නැ බන්...දැන් එවුන් දන්නවා....මහා අන්ධපාලයෝ...ඉන්නේ..
html,java script,css සැර වැඩි වෙයිද ??

ඉල්ලීමක් විදියට කරන්න කැමතියි සිලබස් එක පටන් ගන්න එපා පරිඝනකයේ ඉතිහාසයෙන්...
චාල්ස් බ්‍රැබේජ්- වැල්ව් මඟුල් වලින් හැමෝම පටන් ගන්නේ තිත්ත වෙනවා... ක්ලාස් එකට එන කික් එකත් නැතිවෙනවා...
මුල් ඇදුනාට පස්සෙ ඉතිහාසේ කියාදෙන්න බැරියෑ...
සිලබස් එකට යෝජනාවක් විදියට කියන්න තියෙන්නේ සිලබස් එක අවුට්ලයින් කරලා දෙන කොල ටික දාන්න පිටකවරයට දෙවැනි ඉනිමේ හැඩකාරියන් වයි කූඹියෝ ගේ කපල් එකයි දාලා ප්‍රින්ට් කරපු පයිල් එකක් දෙන්න...

සිරා කතාව .ඕවා තිත්ත වෙනවනේ ඕවට අප්පිවත් ආස නෑනේ .ඔන්න ඔය වගේ අදහස් ඕන 