ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    යකෝ.. Booking.com එකට අවුරුදු ගානක් tax ගහල නෑ. උන් පට්ට ආතල් එකේ අපේ සල්ලි අරන්.. හැම මගුලකටම tax ගන්න ඔනෙ.. මෙතෙක් කල් මේ රට දුවල තියෙන්න TAX නැතිව. හැම දාම පරිප්පු සීනි හාල් වලින් විතරයි දුවල තියෙන්. පුදුමයි ඔහොමවත් දිව්වා

    තොපිලට TAX ගෙවන්නෙ නැතිව ආතල් එකේ වැඩක් නොකර කම්මැලියො වගේ මැරෙන්න හදන්නෙ නැතිව වැඩක් කරපල්ලා. තොපිලගෙ wedding ටික පවා තාම අම්මලා තාත්තලා කරන්නෙ.

    • Sad
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,458
    113
    යකෝ.. Booking.com එකට අවුරුදු ගානක් tax ගහල නෑ. උන් පට්ට ආතල් එකේ අපේ සල්ලි අරන්.. හැම මගුලකටම tax ගන්න ඔනෙ.. මෙතෙක් කල් මේ රට දුවල තියෙන්න TAX නැතිව. හැම දාම පරිප්පු සීනි හාල් වලින් විතරයි දුවල තියෙන්. පුදුමයි ඔහොමවත් දිව්වා
    ආහ් හරි හිච්චි චතුරංග, අපි ටැක්ස් ගෙවන්නම් 🤭 🤭
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,665
    113
    ප*යාගල
    sorry.com
    යකෝ.. Booking.com එකට අවුරුදු ගානක් tax ගහල නෑ. උන් පට්ට ආතල් එකේ අපේ සල්ලි අරන්.. හැම මගුලකටම tax ගන්න ඔනෙ.. මෙතෙක් කල් මේ රට දුවල තියෙන්න TAX නැතිව. හැම දාම පරිප්පු සීනි හාල් වලින් විතරයි දුවල තියෙන්. පුදුමයි ඔහොමවත් දිව්වා
    Tax dapu gamn conusmer ta thamai ewa gewanna wenne bn. lankwe income disparity eka wdiyi
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,474
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තොපිලට TAX ගෙවන්නෙ නැතිව ආතල් එකේ වැඩක් නොකර කම්මැලියො වගේ මැරෙන්න හදන්නෙ නැතිව වැඩක් කරපල්ලා.
    ටැක්ස් ගෙවන්නෙ වැඩක් කරපු මිනිස්සුනේ. නැත්තම් උන්ට පැලවත්තෙ ටැක්ස් ඔඩිට් නොවන ෆන්ඩ් එකෙන් ගෙවන්නෙ නෑනෙ.
     
    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    යකෝ.. Booking.com එකට අවුරුදු ගානක් tax ගහල නෑ. උන් පට්ට ආතල් එකේ අපේ සල්ලි අරන්.. හැම මගුලකටම tax ගන්න ඔනෙ.. මෙතෙක් කල් මේ රට දුවල තියෙන්න TAX නැතිව. හැම දාම පරිප්පු සීනි හාල් වලින් විතරයි දුවල තියෙන්. පුදුමයි ඔහොමවත් දිව්වා

    තොපිලට TAX ගෙවන්නෙ නැතිව ආතල් එකේ වැඩක් නොකර කම්මැලියො වගේ මැරෙන්න හදන්නෙ නැතිව වැඩක් කරපල්ලා. තොපිලගෙ wedding ටික පවා තාම අම්මලා තාත්තලා කරන්නෙ.

    Booking.com නෙමේ බන් tax එක ගෙවන්නෙ අපි. උන් කරන්නෙ අපෙන් tax එක collect කරල government එකට දෙන එක. මන් දන්නා විදිහට VAT එක වැඩ කරන්නෙ එහෙම.
    https://www.ird.gov.lk/si/type of taxes/sitepages/value added tax (vat).aspx

    බද්ද අවසාන වශයෙන් පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයා විසින් දරනු ලැබේ. එය වක්‍ර බද්දක් වන අතර නිෂ්පාදනය හා බෙදාහැරීමේ ජාලයේ සියලු අතරමැදි සැපයුම් කරුවන් හරහා අවසන් පාරිභෝගිකයා විසින් ගෙවනු ලබන බද්දෙහි වටිනාකමට සමාන වටිනාකමක් අවසානයේ දී රජයට ලැබේ.

    ඕකෙනේ කාලෙකට කලින් VAT බදු වංචාව උනේ
     
    • Like
    Reactions: Amith0424