අපි ඉගෙන ගත්ත දෙයින් රටටත් සේවයක් කරන්නඔව්, ටික දවසක් ගිහින් බලනව.
අනික මට marry කරන්නත් ලෙසිනේ. රජයේ ජොබ් එකක් නිසා.
පස්සේ අත් ඇරලා දානවා.
ගොඩක් ස්තුති
අලුත් දෙයක් වැදගත් දෙයක් පොඩි උන්ට උගන්නන්න අවස්තාවක් ලැබුනොත් මග හරින්න එපා

අපි ඉගෙන ගත්ත දෙයින් රටටත් සේවයක් කරන්නඔව්, ටික දවසක් ගිහින් බලනව.
අනික මට marry කරන්නත් ලෙසිනේ. රජයේ ජොබ් එකක් නිසා.
පස්සේ අත් ඇරලා දානවා.
ගොඩක් ස්තුති

තව ආදායම් මාර්ගයක් තියනව නම් යන්න. ඒ කියන්නේ freelance job එක කරන ගමන් මේකත් කරන්න පුළුවන් නම් විතරක් යන්න.
ණයක් එහෙම ගන්න පුලුවන්ද? පුළුවන් පුතී ඒත් ගත්තොත් කබලෙන් ලිපටත්.
Tax free වාහනයක්? බෑ.
මෙව්වගෙ නිවාඩු එහෙම කොහොමද? හොදයි. සතියේ දවස්වල හවස 2 න් විතර පස්සේ ගෙදර, සෙනසුරාදා ඉරිදා නිවාඩු, නිවාඩු කාලේ නිවාඩු තියනවා. මාසෙට අනුමත නිවාඩු ගන්නත් පුළුවන්. හැබැයි වගකීමක් තියන වෘතියක් නිසා අනවශ්‍ය නිවාඩු ගන්න එපා.
IT teaching ගියාම තියන කරදරකාරී දේ තමයි එක එක්කෙනා එක එක දේවල් ටයිප් කරගන්න එහෙම එන එක. සමහර වෙලාවට හිතවත් කම් නිසා ප්‍රතික්ෂේප කරන්නත් බෑනේ.
රැකියාවේ ස්ථිර භාවය නම් ඉතිං බම්බුව තමයි. පඩි නැතුව මොන ස්ථිර භාවයක් තිබුනත් වැඩක් නෑ. නාකි වෙලා ගන්න පැන්ෂන් එකට මුලු තරුණ කාලෙම කැප කරන්න එපා. කොටින්ම වෙන ආදායමක් නැත්තන් මේ ජොබ් එකට යන්න එපා.
අනිත් කාරණය ටීචිං වෙන ජොබ් වගේ නෙවෙයි. ළමයින්ට උගන්නන්න නේ තියන්නේ. ඉතිං ඒ වැඩේ ආසාවෙන් කැප කිරීමෙන් කරන්න බැරි නම් යන්නත් එපා. මොකද මේක සෙල්ලමක් නෙවෙයි. ලොකු මානව සම්පතක අනාගතයත් එක්ක කරන රාජකාරියක්. ඒ නිසා පට්ට වගකීමක් තියනවා. මේ වගකීම දරන් බැරිනම් යන්න එපා. නිවාඩු ගන්න බලාගන, ඉස්කෝලේ වෙලාවට එලියට පනින්න බලාගන, පඩියට විතරක් වැඩ කරන්න බලාගන මේකට යන්න එපා. ගුරු සේවයට යනව නම් ළමයි වෙනුවෙන් අනිවාර්යෙන් කැප වෙන්න ඕනේ. වෙන රජයේ ජොබ් එකක් නැති නිසා මේකට යන්න එපා.
සුදු පුතා;23173951 said:1. නිවාඩු 41යි.
2. අප්‍රේල් සති 2යි. අගෝස්තු සති 3යි. දෙසම්බර් මාසයයි නිවාඩු.
3. තව කෙටි නිවාඩු ගන්නත් පුළුවන්.
4. උදේ 7.30 - හවස 1.30 දක්වා වැඩ. හවස් වරුව ෆ්‍රී.
5. ස්කොලේ මහත්තයෙක් කියල ගමේ හොඳ පිළිගැනීමක් එහෙම ලැබෙයි.
6. ළමයි එක්ක ඉද්දි අමුතු සතුටක් දැනෙයි.
මේ වගේ හොඳ දේවල් එක්ක අලුත් අත්දැකීමක් ලැබේවි.
1. වාර සටහන් සෑදීම, වාර 3 ටම.
2. දින සටහන් සෑදීම, දිනපතා.
3. ව්‍යාපෘති කරන්න සිදුවීම.
4. සැසි වලට යන්න සිදුවීම.
5. පාසල් මට්ටමේ රැස්වීම් ආදිය පැවැත්වීම.
6. අනෙකුත් විෂය භාහිර කටයුතු.
7. එක එක ළමයා ගැන අවබෝධයෙන් සිටීමට සිදුවීම.
8. තමන්ගේ නියමිත විෂය නොලැබී වෙනත් ලබා දෙන ඕනෑම විෂයක් හෝ විෂයන් කිහිපයක් කිරිමට සිදුවීම.
9. කණ්ඩායම් පරීක්ශන වලට කලාපයෙන් පැමිණේ.
10. නිරන්තර විවිද වූ ලිපි ගොනු පිරවීමට සිදුවීම.
11. IT නම් English විෂය ඉගැන්වීමට හැකියාවක් පවතින බව හැමෝම සිතා සිටීම.
තවත් බොහෝ වටිනා අත්දැකීම් ලබා ගැනීමට හැක.
හවස් වරුව ෆ්‍රී නිසා ෆ්රීලන්ස් වැඩක් කරගැනීමට හැකියාව තියනවනේ. එනිසා ටිකක් හිතල බලන්න.
මාත් ටිචින් අයි.ටි කරන්නේ. හොද ඉස්කොලයක් අල්ලාගෙන පලයන්. නැත්තන් සංසාරේම එපා වෙනවා.
ලොන් ගහන්න හැකියාව තියෙනවා.
හැබැයි නිවාඩු තිබ්බට එwආ කලාස් කරන, අනම් මනම් වැඩ කරද්දි වැඩක් නැ වාගේ.
පුළුවන් නම් නොගිහින් ඉන්න එපා මොකද මචන් IT උගන්නන එවුන් හරි අඩුයි ආණ්ඩුවේ ඉස්කෝල වල
උඹ වෙනම වැඩත් කරන නිසා පුළුවන් නම් බැලන්ස් එකේ කරගෙන පලයන් ඒවාට පාඩු නොවී නැත්නම් ඔච්චර ගානක් හොයන එකේ අපරාදේ බ්‍රෝ
Ai bn ochchra adu. Rathnapura St. Aloysius eke dan masekata withra kalin IT teach karanna vacancy ekak thibba. Ekenam 70000 denawa kiyala thibbe. Ekath tikak hoyala balapan. Thaama thiyenwada danne ne
maruwak hadaganna try kale neddaකුරුණෑගලට හම්බුනා නම් දිගටම යනව. එත් පුත්තලම නම් නවත්තන්න වෙනව
maruwak hadaganna try kale nedda
akila lokka hambela
ei ban oya ona tharam un hadaganneඑහෙම පුලුවන්ද. try එකක් දෙන්න ඕන
ei ban oya ona tharam un hadaganne
palath sabada machanlesi ne yako oya kiyana thararam. ape akka 5yrs + dan maaruwak hada ganna 3-4yr idan ottu wenwa. no chance.
uba ne art karalaa japuree Sinno wadha denawaaa kiyalaa hada hadaa hitiye komada eka paara teachng giyee
එහෙම පුලුවන්ද. try එකක් දෙන්න ඕන