IT teaching හම්බුනා, යන්නද?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව්, ටික දවසක් ගිහින් බලනව.
    අනික මට marry කරන්නත් ලෙසිනේ. රජයේ ජොබ් එකක් නිසා.
    පස්සේ අත් ඇරලා දානවා.
    ගොඩක් ස්තුති
    අපි ඉගෙන ගත්ත දෙයින් රටටත් සේවයක් කරන්න
    අලුත් දෙයක් වැදගත් දෙයක් පොඩි උන්ට උගන්නන්න අවස්තාවක් ලැබුනොත් මග හරින්න එපා ;)
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    තව ආදායම් මාර්ගයක් තියනව නම් යන්න. ඒ කියන්නේ freelance job එක කරන ගමන් මේකත් කරන්න පුළුවන් නම් විතරක් යන්න.
    ණයක් එහෙම ගන්න පුලුවන්ද? පුළුවන් පුතී ඒත් ගත්තොත් කබලෙන් ලිපටත‍්.
    Tax free වාහනයක්? බෑ.
    මෙව්වගෙ නිවාඩු එහෙම කොහොමද? හොදයි. සතියේ දවස්වල හවස 2 න් විතර පස්සේ ගෙදර, සෙනසුරාදා ඉරිදා නිවාඩු, නිවාඩු කාලේ නිවාඩු තියනවා. මාසෙට අනුමත නිවාඩු ගන්නත් පුළුවන්. හැබැයි වගකීමක් තියන වෘතියක් නිසා අනවශ්‍ය නිවාඩු ගන්න එපා.
    IT teaching ගියාම තියන කරදරකාරී දේ තමයි එක එක්කෙනා එක එක දේවල් ටයිප් කරගන්න එහෙම එන එක. සමහර වෙලාවට හිතවත් කම් නිසා ප්‍රතික්ෂේප කරන්නත් බෑනේ.
    රැකියාවේ ස්ථිර භාවය නම් ඉතිං බම්බුව තමයි. පඩි නැතුව මොන ස්ථිර භාවයක් තිබුනත් වැඩක් නෑ. නාකි වෙලා ගන්න පැන්ෂන් එකට මුලු තරුණ කාලෙම කැප කරන්න එපා. කොටින්ම වෙන ආදායමක් නැත්තන් මේ ජොබ් එකට යන්න එපා.
    අනිත් කාරණය ටීචිං වෙන ජොබ් වගේ නෙවෙයි. ළමයින්ට උගන්නන්න නේ තියන්නේ. ඉතිං ඒ වැඩේ ආසාවෙන් කැප කිරීමෙන් කරන්න බැරි නම් යන්නත් එපා. මොකද මේක සෙල්ලමක් නෙවෙයි. ලොකු මානව සම්පතක අනාගතයත් එක්ක කරන රාජකාරියක්. ඒ නිසා පට්ට වගකීමක් තියනවා. මේ වගකීම දරන් බැරිනම් යන්න එපා. නිවාඩු ගන්න බලාගන, ඉස්කෝලේ වෙලාවට එලියට පනින්න බලාගන, පඩියට විතරක් වැඩ කරන්න බලාගන මේකට යන්න එපා. ගුරු සේවයට යනව නම් ළමයි වෙනුවෙන් අනිවාර්යෙන් කැප වෙන්න ඕනේ. වෙන රජයේ ජොබ් එකක් නැති නිසා මේකට යන්න එපා.




    ගොඩක් ස්තුති. මම freelance software එකක් maintain කරනවා. වෙලාව නම් තියෙනවා.
    කුරුනේගලට transfer කර ගත්ත නම් ගොඩ
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සුදු පුතා;23173951 said:
    1. නිවාඩු 41යි.
    2. අප්‍රේල් සති 2යි. අගෝස්තු සති 3යි. දෙසම්බර් මාසයයි නිවාඩු.
    3. තව කෙටි නිවාඩු ගන්නත් පුළුවන්.
    4. උදේ 7.30 - හවස 1.30 දක්වා වැඩ. හවස් වරුව ෆ්‍රී.
    5. ස්කොලේ මහත්තයෙක් කියල ගමේ හොඳ පිළිගැනීමක් එහෙම ලැබෙයි.
    6. ළමයි එක්ක ඉද්දි අමුතු සතුටක් දැනෙයි.
    මේ වගේ හොඳ දේවල් එක්ක අලුත් අත්දැකීමක් ලැබේවි.

    1. වාර සටහන් සෑදීම, වාර 3 ටම.
    2. දින සටහන් සෑදීම, දිනපතා.
    3. ව්‍යාපෘති කරන්න සිදුවීම.
    4. සැසි වලට යන්න සිදුවීම.
    5. පාසල් මට්ටමේ රැස්වීම් ආදිය පැවැත්වීම.
    6. අනෙකුත් විෂය භාහිර කටයුතු.
    7. එක එක ළමයා ගැන අවබෝධයෙන් සිටීමට සිදුවීම.
    8. තමන්ගේ නියමිත විෂය නොලැබී වෙනත් ලබා දෙන ඕනෑම විෂයක් හෝ විෂයන් කිහිපයක් කිරිමට සිදුවීම.
    9. කණ්ඩායම් පරීක්ශන වලට කලාපයෙන් පැමිණේ.
    10. නිරන්තර විවිද වූ ලිපි ගොනු පිරවීමට සිදුවීම.
    11. IT නම් English විෂය ඉගැන්වීමට හැකියාවක් පවතින බව හැමෝම සිතා සිටීම.

    තවත් බොහෝ වටිනා අත්දැකීම් ලබා ගැනීමට හැක.

    හවස් වරුව ෆ්‍රී නිසා ෆ්රීලන්ස් වැඩක් කරගැනීමට හැකියාව තියනවනේ. එනිසා ටිකක් හිතල බලන්න.

    අනේ ගොඩාක් පින්
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මාත් ටිචින් අයි.ටි කරන්නේ. හොද ඉස්කොලයක් අල්ලාගෙන පලයන්. නැත්තන් සංසාරේම එපා වෙනවා.
    ලොන් ගහන්න හැකියාව තියෙනවා.
    හැබැයි නිවාඩු තිබ්බට එwආ කලාස් කරන, අනම් මනම් වැඩ කරද්දි වැඩක් නැ වාගේ.

    Thanks
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පුළුවන් නම් නොගිහින් ඉන්න එපා මොකද මචන් IT උගන්නන එවුන් හරි අඩුයි ආණ්ඩුවේ ඉස්කෝල වල :yes:

    උඹ වෙනම වැඩත් කරන නිසා පුළුවන් නම් බැලන්ස් එකේ කරගෙන පලයන් ඒවාට පාඩු නොවී නැත්නම් ඔච්චර ගානක් හොයන එකේ අපරාදේ බ්‍රෝ


    කුරුණෑගලට හම්බුනා නම් දිගටම යනව. එත් පුත්තලම නම් නවත්තන්න වෙනව
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Tax free වාහන හම්බ වෙන්න බන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයක් නෙවේ නේ ගුරු පත්වීමක්. එක හින්දා වාහන බලපත්‍ර නෑ.

    එතකොට උබට සුහද මාරු ගන්න බෑ ඔතන අවුරුදු කීපයක් ඉන්න ඕනේ.

    ඊට පස්සේ උබ මාස්ටර්ස් කරලා එන්නම් කියලා ජොබ් එක තියලා තියන්න එනකම් කියන්නත් බෑ.


    ලෝන් එහෙම නම් ගන්න පුළුවන්.
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    uba ne art karalaa japuree Sinno wadha denawaaa kiyalaa hada hadaa hitiye komada eka paara teachng giyee
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    uba ne art karalaa japuree Sinno wadha denawaaa kiyalaa hada hadaa hitiye komada eka paara teachng giyee

    eka tama matat tiyana prshne ban , amduwe campus walata gahanna ona boruwak kiyana minussu anduwe job ekak karanna yanna dagalaka dagalillta hina yanwa ban , lankawane ban , okata palayan sewayak karanna balagena ice nogaha inna , echcharai ,nattam yanna epa , podi un pau
     

    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    එහෙම පුලුවන්ද. try එකක් දෙන්න ඕන

    ow ban akilage minit ekakata witharai un wade karanne, aneth kisima amathi kenekge letter ekak wath wadak na. eth ube school eke palath ekak nam palathen thamai karanne one.