IT Vacancies

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සිරස මහරජා එකේ එකක් තිබ්බේ වෙබ් අඩවි ගැන ජොබ් වෙකන්සියක්
    3000+ ඇප්ලිකේෂන් ඇවිල්ලලු
    ලොවෙත් නෑ ඕයි
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    සිරස මහරජා එකේ එකක් තිබ්බේ වෙබ් අඩවි ගැන ජොබ් වෙකන්සියක්
    3000+ ඇප්ලිකේෂන් ඇවිල්ලලු
    ලොවෙත් නෑ ඕයි

    Mokakda ban vacancy eka??.. web developer??.. :nerd::nerd::nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Mokakda ban vacancy eka??.. web developer??.. :nerd::nerd::nerd:
    යේස් යේස්

    548776_448787675181496_705917201_n.jpg


    වෙබ් සංවර්ධකයෝ ලංකාවට වැඩි වෙලාද මන්ද :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Coca cola vata IT Trainee Opportunities vagayak tiyanava... oone aya pm ekak danna... :):):)
    දාපන් දාපන් බලන්න
    කොල්ලො කීප දෙනෙකුම ඇහුව බන් ජොබක් එහෙම තියෙනවා නම් කියන්න කියල
    විස්තර එවහන් කෝ
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    දාපන් දාපන් බලන්න
    කොල්ලො කීප දෙනෙකුම ඇහුව බන් ජොබක් එහෙම තියෙනවා නම් කියන්න කියල
    විස්තර එවහන් කෝ

    එළකිරි_කොල්ලා;14100977 said:
    බම්ප් මචෝ.මේ මටත් කොකා කොලගේ එක එවපන්..උඹේ ඉන්බෝක්ස් එකේ සුද්දයක් දාපන් මුකුත් එවන්න බැහැ

    Onna ubala denantama ewwa... :):):) Inbox eka pirila ban... :(:(:(
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    හරි මචන් බඩු ආවා
    මම 4 පස් දෙනෙකුට මේක දෙනවා අවුලක් නෑ නෙ
    දන්න එවුන් කීප දෙනෙකුට

    awlak na.. habai training period ekak vitarada danne naa.. mokada permanent karana kathavak kiyala naa... training ekak vath nathuva godak aya inanvane ban.. :(:(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    awlak na.. habai training period ekak vitarada danne naa.. mokada permanent karana kathavak kiyala naa... training ekak vath nathuva godak aya inanvane ban.. :(:(:(
    :yes::yes::yes: ට්‍රේනින් කරලා ඉදල හිටලා තමයි බන් ගන්නේ නැත්තේ
    ගොඩක් වෙලාවට ගන්නවා
    බලමු මම දුන්න උන්ට
     

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    machan I have an IT degree...
    appreciate if you can send me the details about vacancies @ coca-cola :D

    rgds+