සිරස මහරජා එකේ එකක් තිබ්බේ වෙබ් අඩවි ගැන ජොබ් වෙකන්සියක්
3000+ ඇප්ලිකේෂන් ඇවිල්ලලු
ලොවෙත් නෑ ඕයි



යේස් යේස්Mokakda ban vacancy eka??.. web developer??..![]()


දාපන් දාපන් බලන්නCoca cola vata IT Trainee Opportunities vagayak tiyanava... oone aya pm ekak danna...
දාපන් දාපන් බලන්න
කොල්ලො කීප දෙනෙකුම ඇහුව බන් ජොබක් එහෙම තියෙනවා නම් කියන්න කියල
විස්තර එවහන් කෝ
එළකිරි_කොල්ලා;14100977 said:බම්ප් මචෝ.මේ මටත් කොකා කොලගේ එක එවපන්..උඹේ ඉන්බෝක්ස් එකේ සුද්දයක් දාපන් මුකුත් එවන්න බැහැ


Inbox eka pirila ban... 


හරි මචන් බඩු ආවාOnna ubala denantama ewwa...Inbox eka pirila ban...
![]()
හරි මචන් බඩු ආවා
මම 4 පස් දෙනෙකුට මේක දෙනවා අවුලක් නෑ නෙ
දන්න එවුන් කීප දෙනෙකුට



awlak na.. habai training period ekak vitarada danne naa.. mokada permanent karana kathavak kiyala naa... training ekak vath nathuva godak aya inanvane ban..![]()


ට්‍රේනින් කරලා ඉදල හිටලා තමයි බන් ගන්නේ නැත්තේCoca cola vata IT Trainee Opportunities vagayak tiyanava... oone aya pm ekak danna...
Coca cola vata IT Trainee Opportunities vagayak tiyanava... oone aya pm ekak danna...
Matat details tika ewapanoko machan



matath ewapan machan![]()



B_i_n_g_o gen +2

Machan details pm karapanko


