Iwara Nowena Kathawak

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    තාත්තගෙ හොල්මන තාම ජීවත් වෙනවලු :shocked:
    කොල්ලට දැන් ඉතින් නො චාන්ස්...
    මොකද කොල්ලා හින්දයි තාත්තා මැරුනෙ:shocked: :lol:
    කොල්ලා ගේ තාත්තා 12.00 විතර එනවලු කොල්ලගේ ගෙදරට
    කොල්ලගෙන් පලිගන්න
    :lol::lol::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කොල්ලා ගේ තාත්තා 12.00 විතර එනවලු කොල්ලගේ ගෙදරට
    කොල්ලගෙන් පලිගන්න
    :lol::lol::lol:

    අපි දන්නැ :shocked::lol:
    කොල්ල ඔන්න දවසක් වැඩක් කරලා... රෑ 12 යනවලු wash එකක් දාන්න...
    මිනිහ රැවුල කපන්න කන්නාඩිය ලන්ගට ගියාලු...
    :shocked: කන්නාඩිය බලද්දි කන්නාඩියෙ ඉන්නෙ අර මැරුන තාත්තලු :lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අපි දන්නැ :shocked::lol:
    කොල්ල ඔන්න දවසක් වැඩක් කරලා... රෑ 12 යනවලු wash එකක් දාන්න...
    මිනිහ රැවුල කපන්න කන්නාඩිය ලන්ගට ගියාලු...
    :shocked: කන්නාඩිය බලද්දි කන්නාඩියෙ ඉන්නෙ අර මැරුන තාත්තලු :lol:
    මිනිහා දාඩිය දාගෙන පාරට දිවුවල
    අල්ලපු ගෙදර කෙල්ල බලුවලු
    මොකෝ මේ කියලා

    :lol::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මිනිහා දාඩිය දාගෙන පාරට දිවුවල
    අල්ලපු ගෙදර කෙල්ල බලුවලු
    මොකෝ මේ කියලා

    :lol::lol:

    කොල්ලා අන්දුම් නැතුවලු හිටියෙ :shocked:
    කෙල්ල කොල්ලව දැකලා කැ ගැහුවලු :rofl:
    කොල්ලා හොල්මන දැකලා කැ ගැහුවලු :lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කොල්ලා අන්දුම් නැතුවලු හිටියෙ :shocked:
    කෙල්ල කොල්ලව දැකලා කැ ගැහුවලු :rofl:
    කොල්ලා හොල්මන දැකලා කැ ගැහුවලු :lol:
    කොල්ලට කර කීයා ගන්න දෙයක් නැතුව
    කැලේට දිවුවලු
    අල්ලපු ගෙදර කෙල්ලත් බය වෙච්චර පාර දුවන්න ගත්තලු
    :lol::lol::lol::dull::dull::dull:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කොල්ලට කර කීයා ගන්න දෙයක් නැතුව
    කැලේට දිවුවලු
    අල්ලපු ගෙදර කෙල්ලත් බය වෙච්චර පාර දුවන්න ගත්තලු
    :lol::lol::lol::dull::dull::dull:

    දැන් ඔන්න උදෙ වුනාලු... කොල්ලට කරගන්න දෙයක් නැලු දැන්.... :lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    දැන් ඔන්න උදෙ වුනාලු... කොල්ලට කරගන්න දෙයක් නැලු දැන්.... :lol:
    කොල්ලා කොළ අතු ඇදගෙන පාර දිගේ එනකොට
    පොලිසියෙන් කොල්ලව පිස්සෙක් කියලා අල්ලන් ගියාලු
    :(:(:(
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කොල්ලා කොළ අතු ඇදගෙන පාර දිගේ එනකොට
    පොලිසියෙන් කොල්ලව පිස්සෙක් කියලා අල්ලන් ගියාලු
    :(:(:(

    :lol: කොල්ලා ඉතින් සීන් එක පොලිසියට කිව්වලු...
    කොල්ලා කියන කිසි දෙයක් මුන් අහන්නෙ නැලු :lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    :lol: කොල්ලා ඉතින් සීන් එක පොලිසියට කිව්වලු...
    කොල්ලා කියන කිසි දෙයක් මුන් අහන්නෙ නැලු :lol:
    කොල්ල දැන් බයෙන් ඉන්නවලු
    ඊට ටික වෙලාවකට පස්සේ
    කොල්ලගේ යාලුවට මේක ආරංචි වෙලා
    කොල්ලා මෙයාව නිදහස් කරන් ගියාලු

    :lol::lol::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කොල්ලට ඇප දෙන්න ඔනෙලු නිදහස් කරන්න....
    වැඩෙ කියන්නෙ ඇප දෙන්න කොල්ලගෙ යාලුවගෙ ලන්ග සල්ලි නැලු :lol: