කුකුලට මන්න පිහියෙන් කොටන්න හදනකොටම ඌ පැනලා දිව්වලු.....
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,021 කුකුලට මන්න පිහියෙන් කොටන්න හදනකොටම ඌ පැනලා දිව්වලු.....
Shaa! Banned Sep 17, 2012 326 17 0 Aug 20, 2013 #3,022 (කුකුල්ලු එපා බොල ) අනිත් එකා දුවල දුවල ගිහින් කඩේකට රිංග ගත්තලු (හිරෙන් පැනපු එකා)
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 20, 2013 #3,023 කඩෙනුත් කුකුලෙක් මතු උනාලු .
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,024 කඩේ මුදලාලි ඌව මස් කරලා අර මිනිහට දුන්නලු. Last edited: Aug 20, 2013
D.shan Well-known member Oct 31, 2011 9,617 1,463 113 වයබ පාලාතේ Aug 20, 2013 #3,026 mottaya said: කඩෙනුත් කුකුලෙක් මතු උනාලු . Click to expand... එතකොටම කව්ඩ එකෙක් කියනව ඈහුනලු යකෝ මෙක කුකුල් කුඩුවක්ද මෙච්චර කුකුල්ලු මතුවෙන්න කියලා
mottaya said: කඩෙනුත් කුකුලෙක් මතු උනාලු . Click to expand... එතකොටම කව්ඩ එකෙක් කියනව ඈහුනලු යකෝ මෙක කුකුල් කුඩුවක්ද මෙච්චර කුකුල්ලු මතුවෙන්න කියලා
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Aug 20, 2013 #3,027 elawalu wala panuwolu
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Aug 20, 2013 #3,028 un raththaran biththaralu danne
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 20, 2013 #3,029 බිත්තරයක් පුපුරලා කුකුලෙක් මතු උනාලු.
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,030 බිත්තරේ රත්තරන් පාට උනාට කුකුල් පැටියා කහ පාටයිලු.....
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,033 පැනලා යනකොට පාර අයිනේ තව කුකුලෙක් ඉන්නවා දැක්කලු
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 20, 2013 #3,034 ඒ තඩි කුකුලා ඇවිල්ල කුකුල් පැටියව උදුරගෙන දිව්වලු
Shaa! Banned Sep 17, 2012 326 17 0 Aug 20, 2013 #3,035 කුකුල් හොරෙක් කියල මිනිස්සු මන්න පොලු අරන් එලවන්න පටන් ගත්තලු
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,036 ඒ මිනිහා කොහොමහරි දුවගෙන ගිහින් ලඟ තිබුන කුකුල් කොටුවක හැංගුනාලු.
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Aug 20, 2013 #3,037 Minihath kukulek wunalu
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,038 දැන් ඌට කිකිලියොන්ගෙන් බේරුමක් නැතිලු.
Shaa! Banned Sep 17, 2012 326 17 0 Aug 20, 2013 #3,039 කුකුල්ලුන්ගේ සද්දෙ ඇහිලා ගෙදර ඇන්ටි දුවගෙන දුවගෙන ආවලු එතෙන්ට මොකද සද්දෙ කියල බලන්න
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,040 ඇන්ටි දැක්කලු කලින් හිටපු නැති කුකුලෙක් ඉන්නවා