Iwara Nowena Kathawak

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ කුකුලා අතේ තිබුන මන්න පිහි‍යෙන් බිත්තරේ කැඩෙන්න පාරක් ගැහුවලු.......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුකුලට තද වෙලා ප‍යින් පාරක් දුන්නලු බිත්තරේ කුඩුවෙලාම ‍යන්න
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    :lol::lol::lol:


    යද්දි නාකි කුකුලගෙ පුතා ඕට්මීල් කනවලු..

    කුකුළා පුතාගේ ඔලුව අතගාල ඇහුවලු කෝ පුතේ තාත්තා කියල..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එතකොට පුතා කිව්වලු.. මං ඒක දන්නවා .. උඩ තට්ටුවේ එකා තමා හරිනං මගෙ තාත්තා වෙන්න ඕනෙ.. ඊ බේ එකෙන් ලමයි හදන්න පුලුවන් නං විතරයි ඔය තට්ටයා මිනිහෙක් වෙන්නෙ.. කියලා:(:rofl:
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    එතකොට කුකුලා.. "පුතේ ඔය දත නැති නාකි කුකුලා පුතාගෙ තාත්තා නෙමෙයි" කිව්වලු..

    "අනේ මම අනාථ කුකුලෙක් නෙවෙයි" කියල ඒ පාර පොඩි එකා අඩන්න ගත්තලු..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුකුලට දුක හිතිලා පස්සේ එන්නම් උඹේ තාත්තට කොටන්න කි‍යලා එතනින් පිටත්වුනාලු.