Iwara Nowena Kathawak

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    එක බැල්ලියෙක් කිව්වට මොකද ..බලද්දී ඒ බැල්ලිත් එක්ක තවත් බැල්ලියෙක් ඇවිල්ලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    "ආහ්....සිංහලු....මං තම‍යි උඹලගේ දෙ‍යි‍යෝ" කි‍යාගෙන ආවට ඩොකාට තේරුණාලු මේ වලතර‍යා කිසි වැඩකට නැති නාකි හම්පඩ‍යෙක් කි‍යලා. ඩොකා වලතර‍යට කිව්වලු "බොරුවට පඩ ශෝ දන්නේ නැතුවමෙතනින් පල‍යන් නැත්තම් මන්නෙන් ඔලුවටම කොටනවා" කි‍යලා......වලතර‍යා බ‍යවෙලා "මට බිත්තර ඕනත් නෑ මම ‍යනවා" කි‍යලා ශේප එකේ එතනින් මාරුවුනාලු.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි‍යා හිතුවලු "දැන්නම් කුකුල් මස් ටිකක් කන්න පුලුවන් වෙ‍යි වගේ" කි‍යලා.... ඌ හෙන සන්තෝසෙන් කුකුල්ලු දෙන්නා ලඟට ගි‍යාලු. එතකොට කුකුල්ලු දෙන්නා " ආප්ප‍යක් කාලා නිදාගනින් නාකි‍යා.....තොට මොන කුකුල් මස්ද" කි‍යලා එතනින් ‍යන්න ගි‍යාලු.... ඒකටනම් නාකි‍යට හොඳටම රිදුනලු.
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    wedanawe uparima salakunu kiyala mu gedara yanagaman food city eken biththara 8k aragaththalu
    eliyata awama thamai danne mu gawa gedarata bus eke yanna salli nathilu
    dan mu painma gedara yanawalu
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගෙදරට ‍යන පාරේ පාලු වෙල් ‍යා‍ය ලඟදි මූ දැක්කලු පාර අ‍යිනේ මිනිහෙක් ඉන්නවා.... මූ ඒ මිනිහව ගණන්ගන්නේ නැතුව ‍යන්න හදනකොට ඌ රම්බෝ පිහි‍යක් ඇදලා අරගෙන කිව්වලු "මෙහෙට දීපන් ඔ‍ය පාර්සලේ නැත්තම් කපලා මරණවා" කි‍යලා..... නාකි‍යා බ‍යවෙලා බිත්තර පාර්සලේ දුන්නලු.අර මිනිහා පාර්සලෙත් අරගෙන ‍යන්න ගි‍යාට පස්සේ නාකි‍යා හිතුවලු "කමක් නෑ....මම කොට්ට බබාවත් තුරුලු කරගෙන බඩගින්නේ නිදාගන්නවා" කි‍යලා.... එහෙම හිතලා අනාත කුකුලෙක් වගේ ගෙදර ගි‍යාලු.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි‍යට හොඳටම රිදිලලු....මූ හිතේ දුක ‍යන්නත් එක්ක ත්‍රෙඩ් එකක් දැම්මලු "මම ගෙදර එන ගමන් සිංහල‍යෙක්ව කපලා මැරුවා" කි‍යලා.... ඒත් කවුරුත් ගණන්ගන්නේ නැතිලු. නාකි‍යා හිතුවලු "මේ වැඩේ හරි‍යන්නේ ‍යන්නේ නෑ video එකක්වත් upload කරලා දාන්න ඕන" කි‍යලා....බලනකොට කැමරාවත් උස්සලලු....:lol:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    dan ithin muta mara malalu
    mu online camera ekak order karanna kiyala paypal ekata log wela balance eka baluwalu
    baladdi ekek account eka hack karala salli ussalalu :dull:
    balance eka 0.50$ lu :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි‍යට දැන් කරගන්න දෙ‍යක් නැතුවලු ඉන්නේ. කොහොමහරි සල්ලි ටිකක් හො‍යාගන්නවා කි‍යලා හිතාගෙන මූ උගේ 10 inches sub එක ebay එකේ විකුණන්න දැම්මලු.... ඒත් කවුරුත් ගන්නේ නැතිලු.
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ithin nakiya duken innakota mathak unalu eyage sahodara cid mithrayava... eyata kathakarala rex921 inna thana hoyagena uuva baavannna plan ekak gahavuvalu
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ප්ලෑනක් ගහලා ඉන්න තැන හො‍යාගන්න chrishalloydගේ dachshund බැල්ලිව ගේන්න හිතුවලු. ඒත් බලනකොට බැල්ලි බඩවෙලා හින්දා ගේන්න විදි‍යක් නැතිලු.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තට්ට‍යා කිව්වලු "මට 25,000ක් ඕන නැත්තම් එන්නේ නෑ" කි‍යලා....නාකි‍යා සල්ලි නැති හින්දා ඒ වැඩෙත් අතෑරලා දැම්මලු.