"ආහ්....සිංහලු....මං තමයි උඹලගේ දෙයියෝ" කියාගෙන ආවට ඩොකාට තේරුණාලු මේ වලතරයා කිසි වැඩකට නැති නාකි හම්පඩයෙක් කියලා. ඩොකා වලතරයට කිව්වලු "බොරුවට පඩ ශෝ දන්නේ නැතුවමෙතනින් පලයන් නැත්තම් මන්නෙන් ඔලුවටම කොටනවා" කියලා......වලතරයා බයවෙලා "මට බිත්තර ඕනත් නෑ මම යනවා" කියලා ශේප එකේ එතනින් මාරුවුනාලු.