Iwara Nowena Kathawak

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි‍යට බඩගින්න වැඩිවෙලා අර කුණු වෙච්ච සැමන් ටිකත් ඒකටම දැම්මලු රත් කරලා කන්න.........:eek:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    appstore එකෙත් ishitclener එකක් නැතිබව දැකපු නකියට ඉතිරි ටිකත් රෙවුනලු
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නාකියාගේ හොර සම්බන්දයක් තිබුනලු ගමේ හිටපු ගැටිස්සියක් එක්ක
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගැටිස්සි වටේ ගිහින් අන්තිමට aids හැදිලා මලාලු ...:P:P:yes::sorry:

    කතාව ඉවරලු

    graphics-frogs-634100.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකියා වෙන ආත්මෙකින් ඉපදිලා ආපහු කලින් හිටපු කුකුල් කොටුවට ආවලු......:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බලනකොට ලොකු බිත්තර දෙකක් තියනවලු එකම සයිස් එකේ......
    සිංහලුන්ට මොන බිත්තරද කියලා මූ ඒ බිත්තර දෙක අමුවෙන්ම ගිලලා දැම්මලු.....:cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ගිල්ලලට පස්සේ හිතුනලු ගිල්ල මෝඩකම කියලා,
    සට සට ගලා බඩ ඇතුලේ බිත්තරේ දගලනවලු :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැඟලුවේ බිත්තරේ කැඩිලා කුකුල් පැටව් දෙන්නෙක් එලියට ආපු හින්දලු......දඟලනව වැඩි හින්දම නාකියා උන් දෙන්නව කබරය දැම්මලු......:eek:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දැන් කුකුල් පැටව් දෙන්නම පන පිටින් එහෙ දුවනවලු මෙහෙ දුවනවලු
    දැන් නාකියට තවත් මලලු :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකියා ගෙදර ඇතුලට ගිහින් මන්නයක් අරගෙන ආවලු කුකුල්ලු දෙන්නට කොටන්න හිතාගෙන.......:eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මන්නෙ මොට්ටයි ලු. මලකඩත් කාලා ලු. දැං නාකියා ට ලැජ්ජා හිතුනලු ඒක උස්සං දුවන්න. කුකුල් පැටව් දෙන්නා ට පට්ට ආතල් ලු