නාකියට බඩගින්න වැඩිවෙලා අර කුණු වෙච්ච සැමන් ටිකත් ඒකටම දැම්මලු රත් කරලා කන්න.........:eek:
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Nov 7, 2013 #3,401 නාකියට බඩගින්න වැඩිවෙලා අර කුණු වෙච්ච සැමන් ටිකත් ඒකටම දැම්මලු රත් කරලා කන්න.........
After_math Well-known member Nov 16, 2009 9,952 617 113 31 .::ıɹıʞɐlǝ::. Dec 16, 2013 #3,403 oya athare muta podi bokak fit wenawalu
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Dec 16, 2013 #3,404 නාකියා සිංහාසනේ උඩම බර නිදහස් කලාලු......
kalhara.rokz Well-known member Apr 25, 2008 6,799 1 1,848 113 ගෙදර තමයි බං Dec 18, 2013 #3,405 බර නිදහස් කරල iShit clean කියල app එකක් appstore එකේ තියෙනවද කියල search කලාලු
rx_storm_aight Well-known member Oct 29, 2008 3,364 1,125 113 Earth Dec 18, 2013 #3,406 appstore එකෙත් ishitclener එකක් නැතිබව දැකපු නකියට ඉතිරි ටිකත් රෙවුනලු
kalhara.rokz Well-known member Apr 25, 2008 6,799 1 1,848 113 ගෙදර තමයි බං Dec 18, 2013 #3,408 ඒත් නාකියගෙ evil twin තාම ඉන්නවලු
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Dec 18, 2013 #3,409 නාකියාගේ හොර සම්බන්දයක් තිබුනලු ගමේ හිටපු ගැටිස්සියක් එක්ක
charith077 Well-known member Jul 13, 2010 1,887 603 113 33 කොලොම්පුරේ www.csccreation.com Dec 18, 2013 #3,410 gatissi nakiya maruna nisa wate yanna gattalu
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Dec 18, 2013 #3,411 ගැටිස්සි වටේ ගිහින් අන්තිමට aids හැදිලා මලාලු ... කතාව ඉවරලු
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 13, 2015 #3,413 නාකියා වෙන ආත්මෙකින් ඉපදිලා ආපහු කලින් හිටපු කුකුල් කොටුවට ආවලු......
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Jan 13, 2015 #3,414 Rex921 said: නාකියා වෙන ආත්මෙකින් ඉපදිලා ආපහු කලින් හිටපු කුකුල් කොටුවට ආවලු...... Click to expand... ඇව්ත් ලොකුම් බිත්තරේ හෙව්වලු
Rex921 said: නාකියා වෙන ආත්මෙකින් ඉපදිලා ආපහු කලින් හිටපු කුකුල් කොටුවට ආවලු...... Click to expand... ඇව්ත් ලොකුම් බිත්තරේ හෙව්වලු
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 13, 2015 #3,415 බලනකොට ලොකු බිත්තර දෙකක් තියනවලු එකම සයිස් එකේ...... සිංහලුන්ට මොන බිත්තරද කියලා මූ ඒ බිත්තර දෙක අමුවෙන්ම ගිලලා දැම්මලු.....
බලනකොට ලොකු බිත්තර දෙකක් තියනවලු එකම සයිස් එකේ...... සිංහලුන්ට මොන බිත්තරද කියලා මූ ඒ බිත්තර දෙක අමුවෙන්ම ගිලලා දැම්මලු.....
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Jan 13, 2015 #3,416 ගිල්ලලට පස්සේ හිතුනලු ගිල්ල මෝඩකම කියලා, සට සට ගලා බඩ ඇතුලේ බිත්තරේ දගලනවලු
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 13, 2015 #3,417 දැඟලුවේ බිත්තරේ කැඩිලා කුකුල් පැටව් දෙන්නෙක් එලියට ආපු හින්දලු......දඟලනව වැඩි හින්දම නාකියා උන් දෙන්නව කබරය දැම්මලු......
දැඟලුවේ බිත්තරේ කැඩිලා කුකුල් පැටව් දෙන්නෙක් එලියට ආපු හින්දලු......දඟලනව වැඩි හින්දම නාකියා උන් දෙන්නව කබරය දැම්මලු......
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 13, 2015 #3,418 දැන් කුකුල් පැටව් දෙන්නම පන පිටින් එහෙ දුවනවලු මෙහෙ දුවනවලු දැන් නාකියට තවත් මලලු
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 13, 2015 #3,419 නාකියා ගෙදර ඇතුලට ගිහින් මන්නයක් අරගෙන ආවලු කුකුල්ලු දෙන්නට කොටන්න හිතාගෙන.......
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 13, 2015 #3,420 මන්නෙ මොට්ටයි ලු. මලකඩත් කාලා ලු. දැං නාකියා ට ලැජ්ජා හිතුනලු ඒක උස්සං දුවන්න. කුකුල් පැටව් දෙන්නා ට පට්ට ආතල් ලු
මන්නෙ මොට්ටයි ලු. මලකඩත් කාලා ලු. දැං නාකියා ට ලැජ්ජා හිතුනලු ඒක උස්සං දුවන්න. කුකුල් පැටව් දෙන්නා ට පට්ට ආතල් ලු