Iwara Nowena Kathawak

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ගල ඇද්ද පාරට උඩ ගිහින් කොණ්ඩයගෙ ඔළුවෙ වැදිල තට්ටෙ පැලුනලු
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ මොන මගුලක්ද... මාළු අල්ලන්න ගියත් මටමයි කෙලවෙන්නෙ කියල කොණ්ඩයා පිස්සුවෙන් වගේ තුවාලෙට බෙහෙත් දාගන්න ඕනිවට තට්ටෙ ගෑවලු... දැන් ආයෙත් උගේ නම තට්ටයා :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තට්ටයව දැකලා නාකියෙක් මන්නයක් අරන් ආවලු තට්ටයගේ තට්ටෙට කොටන්න.......:rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එදා ලොකු කුණාටුවක්ලු... නැව එහෙටයි මෙහෙටයි රෝල් වෙනවලු... නාකියගෙන් මන්නෙ අතෑරිල තට්ටය ගාවට ආවලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තට්ටයා ගාවට මන්නේ ගියා කියලා දැක්ක ගමන් නාකියා Rambo knife එක ගත්තලු කොහොමහරි කොටනවමයි කියලා හිතාගෙන......:lol:

    mrc6QC8.png
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රැම්බෝ knife එක දැක්ක ගමන් තට්ටය දුවන්න තියාගත්තලු මන්නෙත් විසිකරලා..
    images
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තට්ට සිංහලයෝ ඔහොම හිටපන් කියලා නාකියා තට්ටයව පන්නන්න පටන් ගත්තලු.......ටික දුරක් පන්නනකොට නැවේ තිබ්බ කෙහෙල් ලෙල්ලක් පෑගිලා තට්ටයා වැටිලා තට්ටෙ පැලුනලු.......:sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොන්ඩයා ඒ නැවෙන් ඉන්දියාවට ගොඩ බැස්සා ලු.ගදක් ඇවිත් වටපිට බලනකොට ජයලලිතා වැල්ලෙ රෙනවා ලු :sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තට්ටයගෙ තට්ටෙ දැන් පැච් දෙකලු ගල වැදුන එකයි වැටිල පැළුනු එකයි... තට්ටය හිතුවලු කුකුලෙක් ලග හිටියනම් ඌට කොටාගෙන කොටාගෙන යනව කියල
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තට්ටයා නැගිටලා බැලුවලු කොටන්නෙ මොකෙක් හරි ඉන්නවද කියලා......වැල්ලේ රෙන ජයලලිතව දැකලා මන්නෙත් අරගෙන නැවෙන් බැස්සලු දෙන්නං නාකිච්චිට කියලා......:baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තට්ටයා නැගිටලා බැලුවලු කොටන්නෙ මොකෙක් හරි ඉන්නවද කියලා......වැල්ලේ රෙන ජයලලිතව දැකලා මන්නෙත් අරගෙන නැවෙන් බැස්සලු දෙන්නං නාකිච්චිට කියලා......:baffled:
    මන්නෙත් අරන් එන තට්ටයව දැක්කම ජයලලිතට දැනෙන්නෙම නැතිව රෙවුනලු...සාරිය කරේ ඔතන් දුවන්න ගත්තලු :rofl:
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    බලද්දී ජය ලලිත රීල තියෙන්නෙය් බිත්තර දෙකක්ලු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජයලලිතාට කොටන්න එන එකාව ඉන්දියන් මාළු කාරයෝ දැකලා දැං සේරම මූ පස්සෙං මාළු මන්න අරං එලෝනවා ලු :oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකියා ජයලලිතට ඕන හු*තක් කරගනින් කියලා බිත්තර දෙකත් අරන් ආපහු නැවට ගියාලු.......:eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැව දැං යාත්‍රා කරන්නේ යුරෝපය දෙසටයි. හැමෝම බීෆ් පුරවපු රසවත් බර්ගර් කමින් රම් බොමින් නැව් තට්ටු‍ෙවේ නටන්න ගත්තා :cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නට නට ආතල් එකේ ඉන්නකොට නාකියා දැක්කලු ඈතින් පොඩි බෝට්ටුවක් එනවා.......:eek:
    හුටා.....සෝමාලියන් මුහුදු කොල්ලකාරයෝ සෙට් එකක්ලු එන්නේ.......:sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නාකියා දුවගෙන ගිහිං නැවේ හැමෝටම සීන් එක පෙන්නුවා ලු.
    නැවේ තිබ්බ ආයුධ ටික කට්ටිය බෙදාගෙන මුහුදු කොල්ලකාරයන් එක්ක ගේමක් යන්නයි හදන්නෙ...
    එතකොටම නැවේ එන්ජිම නතර උනා.. :baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නට නට ආතල් එකේ ඉන්නකොට නාකියා දැක්කලු ඈතින් පොඩි බෝට්ටුවක් එනවා.......:eek:
    හුටා.....සෝමාලියන් මුහුදු කොල්ලකාරයෝ සෙට් එකක්ලු එන්නේ.......:sorry:
    :eek::eek:නාකියට රෙන්න බර හැදුනලු මුන්ව දැක්ක ගමන්