නාකියා ගෙදර ගිහින් බිත්තරේ තම්බන්න ලෑස්ති වෙනකොටම ඒක බිම වැටිලා කුකුල් පැටියෙක් එලියට ආවලු......


.
.
නාකියා රම්බෝ පිහිය එලියට අරන් "කටවහපන් තට්ට්යා මම තමයි උබලාගේ දෙයියෝ මට කාමරේට යන්න දීපන්" කිව්වාලු.
මැනා හොඳටම බයවෙලා බලන් ඉන්නකොට නාකියා ශේප් එකේ ගබඩා කාමරේට පැනලා දොරවහගත්තලු.එවලෙම නාකියා පස්සෙන් පන්නපු ඩයිනෝසරයා මැනාව අල්ලගෙන කෑවලු.
"හි හී යනතම් මං බේරුනා" කියලා නාකියා හිතනකොටම කාමරේ ඇතුලෙන් අමුතු සද්දයක් ඇහුනලු![]()
ඉතින් ඊට පස්සේdinosaur kukullu tika ohoma elawagena enakota eka paara ulkapatha warshawak awilla unge oluwa udata watila un okkoma tika mewwa wela giyalu"තෝ බීලද නාකියෝ නැත්නම් ගුලි කාලද? කලින් ඔහොම වැඩක් වෙලා කුකුල්ලු ඔක්කොම එකතුවෙලා තඩි ගොඩ්සිලා සයිස් කුකුලෙක් හැදුනා" කියල සික්කා කිව්ව.. එතකොට නාකිය හික් ගෑවිලා ගියා..
