ඒකෙනුත් නාකිය එහාට මෙහාට පැනල බේරුනාලු. ඒත් ඌට කල්පනා උනාලු ඩයිනසෝර්ල ආහර දාමයේ උඩම ඉන්න නිසා ඒ අඩුව පුරවන්න කවුරුත් නෑ කියල. ඒ හේතුව නිසාත් කුකුල්ලු එක්ක තියෙන තරහ නිසාත් ඌ ආයෙත් ෆුඩ්සිටියට ගිහින් චිකන් බ්‍රෙස්ට් එකක් ගත්තලු. 


ඒකෙනුත් නාකිය එහාට මෙහාට පැනල බේරුනාලු. ඒත් ඌට කල්පනා උනාලු ඩයිනසෝර්ල ආහර දාමයේ උඩම ඉන්න නිසා ඒ අඩුව පුරවන්න කවුරුත් නෑ කියල. ඒ හේතුව නිසාත් කුකුල්ලු එක්ක තියෙන තරහ නිසාත් ඌ ආයෙත් ෆුඩ්සිටියට ගිහින් චිකන් බ්‍රෙස්ට් එකක් ගත්තලු.![]()
naakiya bada palenna kaawalu, dan muta nidimatai lu, nidaganna tanak hewwalu....


hikනාකියා ලිඳේ ඉඳන් "මාව බේරගනින් සිංහලයෝ" කියලා උදව් ඉල්ලලා කෑගහන්න පටන්ගත්තලු...... ඔය සද්දේ එතන පාරේ ගියපු evoque එකකට ඇහුනලු......![]()

කොහොමහරි මේ නාකියා ගාව තිබ්බෙ Sony Xperia Z3 ෆොන් එකක්.ඒ නිසා ඉතින් ෆෝන්එකට වතුර යන්නේ නැහැනේ. මූ පටගාලා උගෙ ෆෝන් එකේ ඩේටා ඕන් කරන් එළකිරි ඩොට් කොම් සයිට් එකට ලොග් වෙලා ඌගෙ ජීවිත කතාව දැම්ම ත්‍රෙඩ් එක බලලා ඊළඟට මොකද වෙන්නේ කියල බැලුවලු.
අපරාදේ ජිම් ගිහිල්ල, බිත්තර කාල, සප්ලිමන්ට් ගහල බර වැඩිකරගත්තෙ කියල නාකියට හිතුනලු.![]()
ලිඳේ කොහෙද යකෝ බිත්තරයි කුකුල් පපුයි? තෝ බීලද?ජින්තුවා;17797207 said:හිතිල දුක වැඩි කමට බිත්තර 10ක් කුකුල් පපුවකුත් එක්ක කෙලල ඇරියලු..

මූ කඹේ දැම්මෙ කවුද කියල බලන්න උඩ බැලුවලු.. ඒත් ඉර එලිය නිසා පෙනුනෙ නැතිලු.. වෙන දෙයක් වෙච්චාවෙ මම නගිනව කියල මූ කඹේ දිගේ උඩට නැග්ගලු.