එක පාරටම සුමිත් අයියා කුකුල් කූඩුවට කඩාගෙන ඇවිත් භූතයව බෝතලේකට දාල හිරකරලා... ආයි එන්නම බැරිවෙන්න හිරකරල ගිහින් මුහුදට විසි කලාලු
දැන් නාකියට දුකයි ලු බුතය ගැන

එතකොටම කතාවේ සීන් එකට අලුත් එකෙක් එන්ටර් උනා ලු
උට නිකන් එන්න හිතිලි තියෙන්නේ .. උ වෙන කවුරුත් නෙවෙයි වෙරළාරක්ෂක පොරක් ලු ! 



