Iwara Nowena Kathawak

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    එක පාරටම සුමිත් අයියා කුකුල් කූඩුවට කඩාගෙන ඇවිත් භූතයව බෝතලේකට දාල හිරකරලා... ආයි එන්නම බැරිවෙන්න හිරකරල ගිහින් මුහුදට විසි කලාලු

    දැන් නාකියට දුකයි ලු බුතය ගැන :rolleyes:
    එතකොටම කතාවේ සීන් එකට අලුත් එකෙක් එන්ටර් උනා ලු :rolleyes: උට නිකන් එන්න හිතිලි තියෙන්නේ .. උ වෙන කවුරුත් නෙවෙයි වෙරළාරක්ෂක පොරක් ලු ! :D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මූ සුමිත් අයියව අල්ලලා අත් අඩංගුවට ගත්තලු... වෙරල දූෂනය කරනව කියලා..නාකිය දැන් හිමිහිට අර පොර පස්සෙන් යනවලු
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මූ සුමිත් අයියව අල්ලලා අත් අඩංගුවට ගත්තලු... වෙරල දූෂනය කරනව කියලා..නාකිය දැන් හිමිහිට අර පොර පස්සෙන් යනවලු

    ඔහොම යනකොට ... නාකිය දැක්කලු සුද්දියෙක් ලංකාවේ කොල්ලෙක් ව දුෂණය කරනවා !
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එතකොටම අර ගුණවත්, නැණවත්, බලවත්, උත්තුංග දේහධාරී, සුරූපී බූතයා අර කොල්ලව බේරලා ඇරල, දිව්‍ය ලෝකය වෙත ප්‍රාධූර්භූත උනාලු.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එතකොටම අර ගුණවත්, නැණවත්, බලවත්, උත්තුංග දේහධාරී, සුරූපී බූතයා අර කොල්ලව බේරලා ඇරල, දිව්‍ය ලෝකය වෙත ප්‍රාධූර්භූත උනාලු.
    මෙන්න බොලේ දිව්‍ය ලෝකේ වයිට ඉන්නවලු :eek:
    q1YH3fE.jpg
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මෙන්න බොලේ එක පාරටම මහ සද්දෙන් රොක් සින්දුවක් ප්ලේ වෙන්න ගත්තලු... කලුවට හෙන චූන් වෙලා ඩාන්ස් එකක් දාන්න ගත්තලු...එතකොටම නාකියට මතක් වුනාලු මූ අර මම එක්ක දූපතේ හිටපු එකා නේද කියල
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකියාව දැක්ක ගමන් කලුවා ඇහුවලු "දෙයියෝ උඹට මාව මතකද" කියලා.....
    නාකියා ගත් කටටම "ඔව් කලුවෝ.....මං තොට කිව්වා නේද රොක් සින්දු අහන එක නවත්තලා බස් අජිත්ගේ සින්දු අහන්න කියලා" ඇහුවලු......කලුවට එලොව පොල් පෙනුනලු........:baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කළුව දැන් දණ ගහගෙන හොටු පෙරාගෙන නාකිය ලඟ අඬනවලු "අනේ මයෙ දෙයියෝ.කලුවාට සමාවෙන්ට"කියලා... නාකිය කීවලු තොට සමාවක් නැහැ කියලා :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ පාර කලුවට මල පැනල ඇහුවලු "අඩෝ දෙයියා තොගෙන් මෙච්චර සමව ඉල්ලලත් සමාව දෙන්න බැරිද" කියලා......නාකියා පොඩ්ඩක් විතර සරෙන්ඩර් උනාලු........:baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එක පාරටම නාකියට මතක් වුනාලු ඉනේ තියෙන රැම්බෝ පිහිය..ඇදල ගත්ත ගමන් කලුව පන එපා කියල දුවන්න ගත්තලු... නාකියත් පන්නනවලු "තෝ ආයි රොක් සින්දු අහලා මට සද්දෙ දාන්න එනවද" කියලා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දුවන වේගෙට අමුඩ ලේන්සුවෙ කෙලවර නාකියට පෑගිලා පිහිය උඩටම වැටිලා ඇට දෙක එක පාරම කපල ගියාලු :baffled:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නාකියත් බයවෙලා අයිස් වගයක් ලඟ ගෙදරකින් ඉල්ලගෙන ඇ* දෙක අයිස් එක්ක බෑග් එකක දාල අරන් ගියාලු ඉස්පිරිතාලෙට බද්ධ කරගන්න කියල.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මුගේ ඇට නිකන් අමුතුම ඇටලු.. එකක් රෝල් වෙලා ගිහින් පෑගුන පාර කලුවත් වැටුනලු :sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන් කළුවයි නාකියයි දෙන්නම ඇට අල්ලන්න පොරකනවලු...ඇට මික්ස් වෙලාලු...කළුව අහු වුන ඇට දෙකක් ඇරගෙන දුවන්න ගත්තලු නාකිය බලද්දි එකක් උගේ එකක්ලු..."ඔහෙ හිටු සිංහලයෝ මගෙ ඇටේ දීපිය"කියලා කෑ ගහන් කළුව පස්සෙන් පන්නන්න ගත්තලු