උබ කියන්නේ මම JVP නමට බයයි කියලා ද ? මම බය නැහැ මොකද මම වැරදි කරලා නැහැනේ එක නිසා මම බය නැහැ එයාල දින්නත් එකයි නැතත් එකයිමරපු කාලකන්නි සෙට් එක සෙට් එක UNP එකේ ඉන්නත් ඉඩතියනවා පොහොට්ටුවේ ඉන්නත් ඉඩ තියනව. එක්කෝ උඹ උන්ව හොයාගෙන වැඩේ දෙන්න ඕනෙ. නැත්නම් JVP නමට තියන බය නැතිකරගන්න ඕනෙ. මොකද නමකට මිනීමරන්න බැහැනේ
මුට නම් ගහල දානවා එකෙන්ම.ජේවීපී මිනීමරුවෝ රටේ බලය ගත්තොත් උබලා වගේ අයව මුලින්ම ගමේම නඩුව අහලා මරලා දායි
රනිල් හාමු බලයට ගේමු සර් .මුට නම් ගහල දානවා එකෙන්ම.
මු මේ පාර රනිල්ට වැඩ කරොත් මොනවා හරි කරගන්න පුළුවන් වේවි.රනිල් හාමු බලයට ගේමු සර් .
බාගයක් ගහලා හාන්සි වෙයං.මු මේ පාර රනිල්ට වැඩ කරොත් මොනවා හරි කරගන්න පුළුවන් වේවි.
මුට මොනවා වෙද මේ පාර ඇත්තටම JVP එක දින්නොත්?බාගයක් ගහලා හාන්සි වෙයං.
ලංකාවේ දේශපාලකයෝ හොදටම මිනිස්සු ටික කොටවල තියෙනවා ඒක කරතියන් දැන් උන් දුවනවා.මෙච්චර රටටම කෙලෝලත් තාම පරණ සෙට් එක හොදයි හොදයි කියනවාමේ පාර J.V.P එකට ජන්දේ දෙනව කියනවා මගේ තාත්තා ගේ පැත්තේ නෑ අය සමහරක්
මගේ තාත්තා 89 නේ මරලා තියෙන්නේ, කොහොම හරි ෆේස් බුක් Wall එකේ පොස්ට් දාදා ලොකු තාත්තලගේ දරුවෝ මට හිනා වෙනවා. උන් ලොකුවට Wall එකේ දානවා මේ පාර මාලිමාවට කියල ඊට පස්සේ ඒ පොස්ට් එකට උන්දේ දරුවෝ ඔකොම Comment කරනවා මගේ නම දාලා මෙන්ෂන් කරලා.
මම උන්ට කිව්වා ඒ කාලේ ඉදලාම උබලා දෙන්න ඇති උන්ට තමා කියලා වාසියක් වෙලා තියෙද්දී නොදී ඉදිද කියලා , තව හොදවගෙන් දෙකක් කිව්වා උන්ට ඊට පස්සේ පොස්ට් එකත් මකලා ගිහින් උන් එත් උන් පාරේ යනකොට අම්මට කියනවා ඔය කතාවම
බෝතලයක් ගහලා හාන්සි වෙමු.මුට මොනවා වෙද මේ පාර ඇත්තටම JVP එක දින්නොත්?
මුට මොනවා වෙද මේ පාර ඇත්තටම JVP එක දින්නොත්?
මුට නම් ගහල දානවා එකෙන්ම.
මචන් මට ගහනවා කියන්නේ කුමක් නිසාද ?මු මේ පාර රනිල්ට වැඩ කරොත් මොනවා හරි කරගන්න පුළුවන් වේවි.
මේ @Kalegana සර් කියන්නේ රනිල් හාමුගේ දකුණු අතක්, දකුණු පළාතේ.මචන් මට ගහනවා කියන්නේ කුමක් නිසාද ?
මචන් මම දේශපාලනය කරන්නේ නැහැ මම රනිල් ට තියා මොකෙක් ට කඩේ යන්නේ නැහැ කඩේ යනවා නම් මචන් දුප්පත් විදියට කුලී ගෙදරට වෙලා ඉදිවිද මම බලෙන් අල්ලන් ඉන්න දේපල මෙලාකට අරගෙන එහෙම හයියක් තියෙනවා නම් මට.
උඹ JVP එකට ඒවා මේව කියන මිස JVP එක බලේට ආවම උඹව උස්සල අතුරුදහන් කරනවා ෂුවර්. ගහනවා කියන්නේ මරල දාන එකට අපේ බාසාවෙන්.මචන් මට ගහනවා කියන්නේ කුමක් නිසාද ?
උඹ JVP එකට ඒවා මේව කියන මිස JVP එක බලේට ආවම උඹව උස්සල අතුරුදහන් කරනවා ෂුවර්. ගහනවා කියන්නේ මරල දාන එකට අපේ බාසාවෙන්.

ගහනවා කියන්නේ මරල දාන එකට අපේ බාසාවෙන්.
ගහනවා, ගහල දානවා, කියන්නේ මරල දාන එකට. නිදිකරන්ව කියල එකක් නම් මම අහල නැ.දකුණේ / කලේගාන පැත්තේ භාෂාවද? පාතාලේ මරනවට කියන්නේ නිදිකරවනවා කියලා.
ranilta wada karapan puluwan taram. NPP awot iwarai puca palanna onee jeppongeමේ පාර J.V.P එකට ජන්දේ දෙනව කියනවා මගේ තාත්තා ගේ පැත්තේ නෑ අය සමහරක්
මගේ තාත්තා 89 නේ මරලා තියෙන්නේ, කොහොම හරි ෆේස් බුක් Wall එකේ පොස්ට් දාදා ලොකු තාත්තලගේ දරුවෝ මට හිනා වෙනවා. උන් ලොකුවට Wall එකේ දානවා මේ පාර මාලිමාවට කියල ඊට පස්සේ ඒ පොස්ට් එකට උන්දේ දරුවෝ ඔකොම Comment කරනවා මගේ නම දාලා මෙන්ෂන් කරලා.
මම උන්ට කිව්වා ඒ කාලේ ඉදලාම උබලා දෙන්න ඇති උන්ට තමා කියලා වාසියක් වෙලා තියෙද්දී නොදී ඉදිද කියලා , තව හොදවගෙන් දෙකක් කිව්වා උන්ට ඊට පස්සේ පොස්ට් එකත් මකලා ගිහින් උන් එත් උන් පාරේ යනකොට අම්මට කියනවා ඔය කතාවම
උබ කියන්නේ මම JVP නමට බයයි කියලා ද ? මම බය නැහැ මොකද මම වැරදි කරලා නැහැනේ එක නිසා මම බය නැහැ එයාල දින්නත් එකයි නැතත් එකයි
J.V.P උන්ට දිනන්න පුළුවන් වෙයිද මචන්ලා ? ඕකුන් මිනිස්සු මරල තියෙන විදියට ඒ පවුල් වල පරම්පරාවල එවුන් ඕකුන්ට ජන්දේ දෙන්නේ නෑ මලාට. අපේ නෑයෝ එකෙක් ඕකුන්ට ජන්දේ දෙන්නේ නෑ කියලමයි කියන්නේ ඒ නිසා කොහේ දිනන්න ද ඕකුන් රටේ වටේම ඇතිනේ ඔහොම මරපු මිනිස්සු ගේ පවුල් තව අවුරුදු 100 වත් යනකම් ඕකුන් දිනනවා බොරු.
JVP කියන්නේ මිනීමරුවෝ ඕකුන්ට කවුද දෙන්නේ
මගේ තාත්තා මරලා තියෙන්නේ JVP එවුන් අන්න එක නිසා කියන්නේ JVP එවුන් මිනීමරුවෝ කියලා. ඕකුන්ට ලොවෙත් දිනන්න බෑ
උන් මිනි මරුවෝ නිසා මගේ තාත්තා ග්ර්ම සේවක කෙනක්. ගෙදරට ඇවිල්ලා රෑ අරගෙන ගිහින් පාරේ දාලා මරල තිබ්බේ ගම් වල මිනිස්සු දන්නවා උන් මිනි මරපු හැටි , උන් රට විනාශ කරපු හැටි එක නිසා දෙන්නේ නෑ උන්ට මලාට
අපි නමේ JVP එකෙන් මැරුවා කියලා කියන්නේ හැමෝම කියන දෙයක්නමකට පක්ෂෙකට මිනීමරන්න බැහැ. ඒක ඇතුලෙ ඉන්න මිනිස්සු තමයි මිනී මරන්නෙ. 88/89 මිනීමැරුවා කියලා කියනවනම් JVP එක නරක් වෙලා UNP එක හොඳ වෙන්න විදියක් නැහැ.
තාත්තා UNP කියලා උඹත් UNP වෙන එක හරි උඹට emotional දෙයක් වෙන්න පුලුවන්. හැබැයි උඹටම කියලා මතයක් නැති එක රටට අවුලක්.