Jaffna - Help යාපනේ යන්න උදාව්
මචෝ මේකයි සීන් එක..
මම හිතාගෙන ඉන්නවා හෙට (22/01/2016) රෑ යාපනේ යන්න..
මෙහෙන් රෑට තියෙන බස් එකේ යන්නේ..
උදේ 7.30 වෙද්දි යාපනේ..
මට යන්න ඕන නාගදීපේ, පතුලක් නැති ලිඳ, නල්ලූර් කෝවිල, යාපනේ කොටු පවුර වගේ තැන් වලට තමයි..
මම සෙනසුරාදා (23/01/2016) රෑ ආපහු බස් එකෙන් මෙහේ එනවා.. (ඉරිදා දවල් මෙහේ ඉන්න ඕන වැඩක් තියෙන නිසා)
යාපනෙන් බස් එක තියෙනවා කිව්වේ 8ට විතර..
මට දැන ගන්න ඕන මේවට යන්නේ කොහොමද? මට තියෙන්නෙ සීමිත කාලයක් නිසා ඉක්මනට ගිහින් එන්න ඕන..
දන්න අය හොද ප්ලෑන් එකක් කියනන් මේ දේවල් කරගන්න..
මේකේ තිබ්බ ත්‍රෙඩ් ඔක්කොම බලලා අයිඩියා එකක් ගත්තා..
මට හරියටම යන්න කලින් ඔක්කොම සෙට් කරගෙන යන්න ඕන..
දන්න අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා..
අනිත් අය බම්ප් එකක් දාලා යන්න..
මීට අමතරව බලන්න වටින තැන් තියෙනව නම් කියන්න..
ජය වේවා!

මෙහෙම තමයි කරන්න වෙන්නේ...