Japaන කොල්ලෝ ඇතුලට ...

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Japaන කොල්ලෝ ඇතුලට ...

    උබලා ජපානේ බැංකු ගිණුම් හදා ගෙන ඇති මේ වෙද්දී? ඒ හදා ගත්තු account එකක් PayPal වලට ලින්ක් කරපු කවුරුත් නැද්ද..පුදුම කරුමයක් බං. PayPal එකෙන් වැටෙනවා ''Name on Bank Account in Kana'' passBook එකේ තියෙන නම දැම්මත් වැරදි කියනවා බං ඇයි එහෙම වෙන්නේ..මේ කට්ට කාපු එකෙක් ඉන්නවනම් කියපල්ලා..
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    JP Yucho එක ලින්ක් කරල තියෙන්නෙ. එහෙම කිසි අවුලක් නෑ නෙ. නම ලියද්දි හිස් ඉඩ තියන්න එපා
     
    Last edited:

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    අල මල්ලි;24750226 said:
    JP Yucho එක ලින්ක් කරල තියෙන්නෙ. එහෙම කිසි අවුලක් නෑ නෙ. නම ලියද්දි හිස් ඉඩ තියන්න එපා

    එහෙමත් කරා එත් වැඩ කරන්නේ න..( මචං, මම අලුතෙම්ම paypal account එකක් හැදුව japan වලින්. උබ use කරන්නේ ලංකාවේ එකමද??)
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    එහෙමත් කරා එත් වැඩ කරන්නේ න..( මචං, මම අලුතෙම්ම paypal account එකක් හැදුව japan වලින්. උබ use කරන්නේ ලංකාවේ එකමද??)

    නෑ බන් ජපන් එකක්. බෑන්ක් එක ලින්ක් කරල ඩිරෙක්ට් ඩෙබිට් මැන්ඩේට් එක හදාගන්න තියෙන්නෙ.
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    අල මල්ලි;24750247 said:
    නෑ බන් ජපන් එකක්. බෑන්ක් එක ලින්ක් කරල ඩිරෙක්ට් ඩෙබිට් මැන්ඩේට් එක හදාගන්න තියෙන්නෙ.

    මට උබේ number එක PM එකක් දාපන් ...මම call එකක් දෙනනම්
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba

    උබලා ජපානේ බැංකු ගිණුම් හදා ගෙන ඇති මේ වෙද්දී? ඒ හදා ගත්තු account එකක් PayPal වලට ලින්ක් කරපු කවුරුත් නැද්ද..පුදුම කරුමයක් බං. PayPal එකෙන් වැටෙනවා ''Name on Bank Account in Kana'' passBook එකේ තියෙන නම දැම්මත් වැරදි කියනවා බං ඇයි එහෙම වෙන්නේ..මේ කට්ට කාපු එකෙක් ඉන්නවනම් කියපල්ලා..
    Katakana walin hariyata gehuwanam ok wenna ona
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    me post eka dekkama sathutui.
    mchnla mamath japane niigata wala daigaku ichi nen sei kenek.
    matath denaganna ona paypal eka link karana widiha,

    tawa ape patte baito adui.
    japane karanna puluwan online jobs tiyenawada.
    onegaishimasu minasan
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය

    hammatayako muu inna dura kohomari baito ekak gahala shepat eke adan palayan eeta passe tokyo panapan jobak hoyagena
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය

    උබලා ජපානේ බැංකු ගිණුම් හදා ගෙන ඇති මේ වෙද්දී? ඒ හදා ගත්තු account එකක් PayPal වලට ලින්ක් කරපු කවුරුත් නැද්ද..පුදුම කරුමයක් බං. PayPal එකෙන් වැටෙනවා ''Name on Bank Account in Kana'' passBook එකේ තියෙන නම දැම්මත් වැරදි කියනවා බං ඇයි එහෙම වෙන්නේ..මේ කට්ට කාපු එකෙක් ඉන්නවනම් කියපල්ලා..

    mama yako paypal mehedi kawdatwth use karala nane ban :baffled::baffled: :oo::oo::oo:
     
    Last edited: