japan bike - ජපන් බයික්

lakiya_9

Member
Oct 29, 2018
22
4
0
colombo
:love:
japan bike 200-250cc දිනපතා බාවිතයට හොඳ මොනවද මචන්ලා, අලුතෙන් update විකිණුම් මිලවල් මොනවද? modle වර්ගත් පොඩ්ඩක් දැනගන්න ඕන.. දන්නා කෙනෙක් කියමුද?
 
  • Like
Reactions: wingman

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Honda CD 200 & Yamaha TW225

    එදිනෙදා පාවිච්චියට, ඒ කියන්නේ නඩත්තු වියදම් අඩු, තෙල් වැඩ කරන, ලෙඩ නැති දෙකකට මම දකින්නේ මේ දෙක...

    හැබැයි ඉතින් ඉන්දියන් ඒවාට සාපේක්ෂව පාර්ට්ස් අනිවාර්යෙන්ම ගණන් වැඩියි...

    රෝඩ්මාස්ටර් එකේ බොඩි පාර්ට්ස් එහෙමත් පට්ට ගණන්...එදිනෙදා නඩත්තු කියන එකට බොඩි පාට්ස් අයිති නැති නිසා ඒක ගැලපෙනවා...
     
    lakiya_9

    Member
    Oct 29, 2018
    22
    4
    0
    colombo
    Honda CD 200 & Yamaha TW225

    එදිනෙදා පාවිච්චියට, ඒ කියන්නේ නඩත්තු වියදම් අඩු, තෙල් වැඩ කරන, ලෙඩ නැති දෙකකට මම දකින්නේ මේ දෙක...

    හැබැයි ඉතින් ඉන්දියන් ඒවාට සාපේක්ෂව පාර්ට්ස් අනිවාර්යෙන්ම ගණන් වැඩියි...

    රෝඩ්මාස්ටර් එකේ බොඩි පාර්ට්ස් එහෙමත් පට්ට ගණන්...එදිනෙදා නඩත්තු කියන එකට බොඩි පාට්ස් අයිති නැති නිසා ඒක ගැලපෙනවා...

    බොහොම ස්තුති යාළුවා,
    road master කාලයක් පැද්ද යාලුවෙක්ගෙ එකක්. 125T benly එකක් ගලවල දල තියනවා ගෙදර cafe එකක් හදන්න.දෙකම එක ලූක් එක නිසා එචර ආසවක් නෑ.

    tw එක ගණන් කොහොමද යන්නේ?පාරේ පදිනා නිසා tire ගණන් සීන් එකත් එක්ක දිනපතා යන්න set ද?
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    බොහොම ස්තුති යාළුවා,
    road master කාලයක් පැද්ද යාලුවෙක්ගෙ එකක්. 125T benly එකක් ගලවල දල තියනවා ගෙදර cafe එකක් හදන්න.දෙකම එක ලූක් එක නිසා එචර ආසවක් නෑ.

    tw එක ගණන් කොහොමද යන්නේ?පාරේ පදිනා නිසා tire ගණන් සීන් එකත් එක්ක දිනපතා යන්න set ද?

    රෙජිස්ටර් කරපු හොද 225ක් 3.20 ට උඩින් තමයි තියෙන්නේ...පොඩ්ඩක් ඉක්මන් එකේ බලපන්කො ගණන් එහෙම... Bridgestone on road ටයර් ජෝඩුවක් බ්‍රෑන්ඩ් නිව් ගන්නවානම් 30ක් විතර යනවා...kenda wage brand නම් 15කට වගේ ගන්න පුළුවන්...තව ඕනෑතරම් රිකන්ඩිෂන් ජපන් ටයර් එහෙමත් තියනවා 10ට අඩුවෙන් ගන්න...​
     
    lakiya_9

    Member
    Oct 29, 2018
    22
    4
    0
    colombo
    රෙජිස්ටර් කරපු හොද 225ක් 3.20 ට උඩින් තමයි තියෙන්නේ...පොඩ්ඩක් ඉක්මන් එකේ බලපන්කො ගණන් එහෙම... Bridgestone on road ටයර් ජෝඩුවක් බ්‍රෑන්ඩ් නිව් ගන්නවානම් 30ක් විතර යනවා...kenda wage brand නම් 15කට වගේ ගන්න පුළුවන්...තව ඕනෑතරම් රිකන්ඩිෂන් ජපන් ටයර් එහෙමත් තියනවා 10ට අඩුවෙන් ගන්න...​

    thank you වේවා..tw ගන්න විදිය විස්තරයක් නෙද්ද මචන්..
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    Supiri bike ekak set unoth ,awlak naa
    Jade , Tricker ,hornet ,Two,Wrx
    mewwa hondai,
    Tricker eka supiri petrol 45< karanawa
    Traffic eke yannath Maru
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    නිතර ට්‍රිප් යනවනම් Tracker / Baja හොදයි. ඩීසන් එකේ ජොබ් එකකට/ Office යන්න නම්. ඉතින් Honda Hornet 250 තමයි. මම අවුරුදු 3ක් හොනට් එක පැදල Rs. 580000 කට දුන්න (ගත්තෙ 520000 කට:yes: ) දැන් බයික් පදින කාලෙ ඉවරයි. දැන් වයසයි:no:.

    තව එකක්, පොඩි කාර් එකක් නඩත්තු කරන්න් පුලුවන් වත්කමක් තියෙනවනම් විතරක් ජපන් බයික් එකක් ගනින්.
    (හොනෙට් එකේ ජපන් plug එකක් = Rs 2500 (x 4 = 10000)
    ටයර් ගැන එහෙම ඉතින් කියන්න ඔනෙ නෑනෙ:P
    petrol= 18-22 perKM

    මොකක් ගත්තත් පරිස්සමින් පැදපන්. ජය වේවා.
     
    trip යන්නත් තියනවා ගොඩක්,office යන්නත් තියනවා..නඩත්තුනම් අකුරට නොකර ජපන් එකක් පැදලා තේරුමක් නෑ..

    thank you මචන්
     
    lakiya_9

    Member
    Oct 29, 2018
    22
    4
    0
    colombo
    රත්තරං;23843437 said:
    එදිනෙදා පදින්න ඉන්දියන් එකක් ගන්න.

    රත්තරං අයියා thank you වේවා,ඔයාගේ thread ඔක්කොම වගේ බැලුව..මුලින් indian එකක් අරන් පස්සේ ජපන් එකක් ගන්න හිත හදා ගන්නවා.. office යන්න ළඟ යන්න indian එකක්, ආසාවට පදින්න ජපන් එකක්..