Java දැණුම බෙදාගමු...
Java thread එකක් ( මේක.. ) කරගෙන ගිය සහෝදරයෙක් EK එක අතඇරල ගියනිසා ඒ thread එක අපි ආයෙත් පටන් ගමුද? මම පිලිවෙලට Java දාන්නම්...
Java හොදට දන්න අය මට උදව් කරන්න.
කට්ටිය කැමතිද??
එතකොට Java නොදන්න අයට ElaKiri එකෙන්ම Java ඉගන ගන්න පුලුවන්නෙ