Java assessment Help

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    391
    243
    43
    Java assessment එකක් කරගන්න උදව්වක් ඕන කට්ටියගෙන්

    කෙටියෙන් කියනවනම් මට මේ දවස් ටිකේ ඔෆිස් එකේ වැඩ ටිකක් වැඩි,
    ගෙදරත් ඒක ඒක ප්ප්‍රශ්න ටිකක් උන නිසා assessment ඒක කරගන්න උනේ නැ.
    අද ඉඳන් හරියටම සතියක් තියෙනවා submit කරන්න.
    මට බයයි වෙලාවට දී ගන්න බැරි වෙයි කියල,
    assessment එකයි document එකයි දෙකම කරගන්න ඕන.
    කිරියේ කරන කෙනෙක් හරි දන්නා කෙනෙක් හරි ඉන්නවනම් පොඩ්ඩක් සෙට් කරලා දාන්න.

    වැඩේ සෙට් වෙනකම් bump එකක් වත් දාගෙන යමු උදව්වක් විදියට.