JAVA BIG HELP !!!

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28
    මචන්ලා ගාව නැද්ද NetBeans වලින් හදපු java Project එකක්(images ehema mukut nathi simple project ekak)

    *Student Management System
    *Library Management System
    *Hotel System
    *Retail System

    කවුරු හරි ගාව ඔය වගේ මොකක් හරි Project එකක් තියෙනවනම් Plz Help.....!

    Java Final Test එක Guyz :baffled::baffled::baffled: Project එකක් නැතුව් එරිලා ඉන්නේ....:(:(:(:(:(

    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    උඹ ජාවා ඉන්ස්ටිටියුට් එකෙ එකෙක් ද ? උන්ගෙ JSAD කියලා මඟුලකට නම් ඔය වගෙ ප්‍රොජෙක්ට්ස් ඕනෙ.
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    උඹ ජාවා ඉන්ස්ටිටියුට් එකෙ එකෙක් ද ? උන්ගෙ JSAD කියලා මඟුලකට නම් ඔය වගෙ ප්‍රොජෙක්ට්ස් ඕනෙ.

    Na bn NIBM
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    library management system ekak tynwa :P
    project krapn yako thaniyama

    sksc%20lib.png

    borrow.png
     
    Last edited:

    janakait

    Junior member
  • Feb 22, 2015
    51
    3
    8
    මචන්ලා ගාව නැද්ද NetBeans වලින් හදපු java Project එකක්(images ehema mukut nathi simple project ekak)

    *Student Management System
    *Library Management System
    *Hotel System
    *Retail System

    කවුරු හරි ගාව ඔය වගේ මොකක් හරි Project එකක් තියෙනවනම් Plz Help.....!

    Java Final Test එක Guyz :baffled::baffled::baffled: Project එකක් නැතුව් එරිලා ඉන්නේ....:(:(:(:(:(

    Student Management System+ Data base tiyanwa. NetBeans
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    946
    323
    63
    Does it matter?
    Uba project ekak hadapn bn aluthen, mktada bn nikn ammalage salli nasthi karanne.

    Uba project ekak hadapn, ubata help karanna kattiye elakiri eke innwane.
     
    Last edited: