Java or C#?

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,462
    289
    83
    same story

    matat mchan epa wela tma ata arala dame bn
    උඹ මේ දාපු ත්රෙඅඩ් එක ගොඩක් වටිනවා මචන්.

    මම මගේ පෞද්ගලික අදහසක් කියන්නම් උඹට. මම මුලින් ඉගෙන ගත්තේ Java. University එකේ මුලින් උගන්නපු නිසා. පස්සේ තමයි C# ඉගෙන ගත්තේ. මම C# වලට ආස වෙන්න හේතුව තමයි අපි මොනවා හරි application එකක් Java වලින් හදන්න ගියාම framework ගොඩාක් තියෙනවා. මොකක් පාවිච්චි කරන්නද කියලා හිතා ගන්න බෑ. ඒ වගේ හැමදේටම විවිදාකාර components, IDE තියෙනවා. හොඳ අවබෝධයක් නැති එකෙක්ට පිස්සු හැදෙනවා මොකක් පාවිච්චි කරන්නද කියල. අනිත් එක එක දෙයක් පාවිච්චි කලාම පස්සේ වෙන දෙයක් කරද්දී ඒ framework ඒවාට support කරන්නේ නෑ.එක්කෝ තව connectors පාවිච්චි කරන්න ඕනේ. පිස්සු ගොඩයි.වැඩ කරනවට වඩා වැඩි වෙලාවක් යන්නේ ඔය වගේ configuration related issues නිසා. මම Java ඉගෙන ගත්තු මුල් දවස්වලම නිසා මට ඒ වගේ ප්‍රශ්න ගොඩාක් ආව.

    එත් පස්සේ C# එක්ක වැඩ කරද්දී මට මාර සැහැල්ලුවක් දැනුනා. හැමදේකටම standard එකක් තියෙනවා. framework, IDE, components ඔක්කොම එකකට එකක් supported. ඒ නිසා ඉක්මනට වැඩක් කර ගන්න පුළුවන්. අනික Visual Studio නිකන් දෙය්යෙක් වගේ. :P ගොඩක් දේවල් ලේසියෙන් කරගන්න පුළුවන් විදියට හදලා තියෙනවා.

    ඒ නිසා මට දැනෙන විදියට නම් C# එක්ක වැඩ කරද්දී clear and concise කියල දැනෙනවා. Java එක්ක වැඩක් කරන්න යද්දී අවුල් ගොඩාක් වගේ දැනෙනවා. මේක මගේ පෞද්ගලික අදහස.

    එත් Java ගැන හොඳ experience එකක් තියෙන එකෙක්ට නම් මම කියපු දේවල් කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මම කිව්වේ මට දැනුනු විදිය. අනික මම දැන් තනිකරම C# පැත්තම කරන නිසා ඒකත් එක්ක comfortable වැඩියි. ඒ නිසා මගේ උත්තරේ පක්ෂපාතී කියලත් හිතෙනවා.

    මම මේක කිව්වේ උඹට අදහසක් ගන්න. පුළුවන් නම් ඔය දෙකම කරලා බලලා උඹට හරියන එකෙන් ඉස්සරහට පලයන් මචන්. ඉගෙන ගත්තු දෙයක් කවදාවත් වැඩි වෙන්නේ නෑ. ඒ නිසා අපරාදේ කියල හිතන්නේ නැතුව අහුවෙන හැම දෙයක්ම ඉගෙන ගන්න බලපන්.
    :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    රියල් ප්‍රෝග්‍රෑමිං ලැන්ග්වේජ් එකක්නෙ ඉගෙන ගන්න ඕනෙ..
    සී + + කරපං.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    රියල් ප්‍රෝග්‍රෑමිං ලැන්ග්වේජ් එකක්නෙ ඉගෙන ගන්න ඕනෙ..
    සී + + කරපං.

    :yes::yes:
    OOP, structured, pointers, memory handling, resource management, inline assembly මේවා ඔක්කොම ඉගෙන ගන්න පුලුවන් එතකොට නමුත් ඉතින් C++ වැඩක් නෑ general purpose application විතරක්ම හදනවා නම් එතකොට Java,C# තමයි ලේසිම c++ වලින් කරන්න ගියාම කාලය යනවා වැඩියි නමුත් දැන් නම් QT තියෙනවා වැඩේ ලේසි වෙන්න නමුත් QT වල files ගොඩක් ලොකුයි.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පුලුවන්නම් C# වලට tutorial ටිකක් හොයල දීපල්ලකෝ. Java වලටත් ඕනේ
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    кσяη ησρє;17248876 said:
    :D
    :D
    මගේ අදහසත් මේකම තමයි. අවුරුදු 5ක් විතර j2EE පැත්තේ හිටියා , දැන් c# .net සුපිරි වෙනසක්. VS IDE එක පට්ටා. ෆ්‍රේම් වොර්ක් එකත් පට්ටා . කොන්ෆිග් තියෙන්නේ හරිම අඩුවෙන්.
    thanks machan

    උඹ වින්ඩොව්ස් ප්ලැට්ෆොර්ම් එකෙන් ඉස්සරහට යන්න හිතනවා නම් හොඳම ඔප්ශන් එක C# තමයි,

    ela machan thanks

    Java karapan, eeta passe ubata C# wenama igena ganna one na

    c# karanna kiyala baluwe machn, godak aya kiyanawane BTW thanks for the comment :D

    දෙකම...
    ඉස්සලම C# කරපං.. java පස්සේ කරහං මචං

    c# karanwa kiyala hithuwa machan :yes:

    මමත් කියන්නේ මුලින් සී ශාප් කරලා ඊළඟට ජාවා එකත් ටච් කරන්න කියලා
    C# කරනව කියන්නෙ ජාවා නතින් වගේ අල්ල ගන්න පුළුවන්
    උඹ PHP එහෙමත් දන්න නිසා C# වැදගත් වෙයි මචෝ :yes:

    thanks machan :D

    Java ලේසියෙන් කරන්න පුලුවන් නමුත් උගන්වන තැන් වල ඒක අමාරු කරලා තියෙන්නේ Notepad එකෙන් ගහන්න කියලා.

    thanks machan

    mehemai machan mama uni inna kaale final year wenakan kale Java.Final year ekedi thamai C# kale.Desktop applications walata godakma use wenne C# or VB(dekama microsoft lagene).Java walin dekstop app gahanawa kiyanne mala jarawak swing ekka ehema wada akraddi.issara enterprise applications walata godakma gaththe Java J2EE thamai.mamath 1 year wage J2EE kala job eka karaddi.Java wala godak loku stress ekak enawa.hethuwa mokada pattta tools thogayak thiyenawa.ewa configure karanna yanawa hena welawak code karanwata wada:angry:JSP,JSF,Spring,Maven,Apache,Hibernate,JBOSS,Tomcat,Glassfish oya tikak witharai.thawa hena godak thiyenawa.dan godak company unge core eka J2EE walin thiyala anith code base okkoma C# walata convert karanawa.Java slowe Virtual Machine ekak uda run wena nisa.Habai enetrprise level ekedi e slow wena eka echchara consider karanne naha.Java populara cross platform nisa.mamath dan .Net walata maaru wela inne machan 1 year wage indan.kattiya kalin kiyala thibba wage maara relax ekak danenne Visual studio ekath ekka wada karaddi.Inbuilt enawa tools hena godak.patta asai wada karanna.Java open source nisa thamai oya godak tools thiyenne.eka mata nan penne Developers lata patta stress ekak mokada standard ekak nahane.ekkenek eclipse use karai thawa ekkenek netbens use karai.thawa IDEs thiyenawa hata hutamaarak.eeta passe code eka optimize karanna giyama mala paninawa samahara welawata issue eka hoyaganna dawask withara yanawa.C# wala ehema naha productivity eka wadi.Librararies hena godak thiyenawa.okkotama MS lage standard ekak thiyenawa.e wagema opensource tools hitan thiyenawa.dan cross paltfrom ekath loku issue ekak wena ekak naha issarahata C# walata moka Xamarin project eka nisa.thawa MS lage Outer Curve kiyala non-profit company ekak thiyenawa eken opensource .Net related technologies develop karanawa developers lata experiment karanna.oya Java godak aya hondai kiyanne free and open sourece nisa thamai.C# tools walata pay karanna wunata security and performance wise patta.ubata web applications ona nan ASP.Net thiyenawa.MVC thiyenawa dan yanne MVC5.mama nan kiyanne C# karapan Java kiyanne dan old technology ekak:yes:

    anthimata moka kalath OOP and concepts ekai.Syntax walath oku wenasak naha.mama dakka kattiya kiyala thibba 2ma karanna kiyala.basic danaganna eka hondai dekema.eth 2ma karanna baha hondatama.aniwa ekak selcet karan specialize karapan.naththan wadak naha machan.anith eka ubata C# igena gaththama godak dewal eka language ekakin karanna puluwan.Desktop,Web,Mobile oya okkoma.

    thanks machan godak wisthara karata. honda welawata mama thoraganna kalin thread ekak damme, Jeson kiyala thibbeth meka thamai. c# karanna hithuwa :D

    බඩුවක් ගහගන්න ට්‍රයි එක දෙන එලකිරියන්සලා අතර උබ ගැන ආඩම්බරයි

    :D thanks macho

    රියල් ප්‍රෝග්‍රෑමිං ලැන්ග්වේජ් එකක්නෙ ඉගෙන ගන්න ඕනෙ..
    සී + + කරපං.

    c++ නම් දැම්ම කරන්න අදහසක් නෑ මචං. btw thanks :D

    :yes::yes:
    OOP, structured, pointers, memory handling, resource management, inline assembly මේවා ඔක්කොම ඉගෙන ගන්න පුලුවන් එතකොට නමුත් ඉතින් C++ වැඩක් නෑ general purpose application විතරක්ම හදනවා නම් එතකොට Java,C# තමයි ලේසිම c++ වලින් කරන්න ගියාම කාලය යනවා වැඩියි නමුත් දැන් නම් QT තියෙනවා වැඩේ ලේසි වෙන්න නමුත් QT වල files ගොඩක් ලොකුයි.

    යකෝ මේවා කියෙව්වම මට දුක හිතෙනව :(

    pointers ගැන c# වලදි කරදර වෙන්න දෙයක් නෑනේ මචං. මටත් ඕන සාමාන්‍ය apps ගහන්න තමයි. :D:yes:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    යකෝ මේවා කියෙව්වම මට දුක හිතෙනව :(

    ඇයි මචං ඔයත් Java ද කරන්නෙ? :D

    පුලුවන්නම් C# වලට tutorial ටිකක් හොයල දීපල්ලකෝ. Java වලටත් ඕනේ

    වෙන ලැංග්වේජ් එකක් කරල තියෙනව නම් ලේසියි මචං මේකට එන්න. මමත් අද හවස ටෙස්ට් කරා ලේසියි වගේ තේරුනා.

    මචන් online .net library එක බලන්න http://msdn.microsoft.com/en-us/library/gg145045(v=VS.110).aspx

    මම ටිකකට කලින් messagebox class එක ටෙස්ට් කරා. මාර ලේසියි මචං ide එක පට්ට විදියට උදව් කරනව. :D:D:D
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    පොඩි ටෙස්ටින් ටිකක්, පොඩි වෙලාවකට කලින් කරපු ;) c# තෝරගත්ත එක හරි වගේ. මාර පිළිවෙලයි. :yes::D

    img

    IyKrYMI.png
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇයි මචං ඔයත් Java ද කරන්නෙ? :D

    වෙන ලැංග්වේජ් එකක් කරල තියෙනව නම් ලේසියි මචං මේකට එන්න. මමත් අද හවස ටෙස්ට් කරා ලේසියි වගේ තේරුනා.

    මචන් online .net library එක බලන්න http://msdn.microsoft.com/en-us/library/gg145045(v=VS.110).aspx

    මම ටිකකට කලින් messagebox class එක ටෙස්ට් කරා. මාර ලේසියි මචං ide එක පට්ට විදියට උදව් කරනව. :D:D:D
    මම C, C++, Java, C# කළා
    දැන් මුකුත් මතක නැහැ. PHP තමා දැනට. මේකේ උන් එක එක ඒවා කියද්දී දුක හිතෙනවා බං. ආයි පටන් ගන්න ඕනේ
    home and learn c# කියලා google search කරන්න :yes:
    එහෙමද? එළකිරි බං
    11.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පොඩි ටෙස්ටින් ටිකක්, පොඩි වෙලාවකට කලින් කරපු ;) c# තෝරගත්ත එක හරි වගේ. මාර පිළිවෙලයි. :yes::D

    img

    IyKrYMI.png

    ඔව් ඉතින් ඔක්කොම code VS එකෙන් auto generate කරනවා නේ :P
    නමුත් මුල ඉදලා ගියොත් ඔය buttons, form, හදන්න ඕනේ, ඒවාට events දෙන්න ඕනේ, ඒවා name කරන්න ඕනේ, ඒවායේ positions/size දෙන්න ඕනේ හෙන විකාරයක් තියෙනවා. :P
    Java ගොඩක් වෙලාවට අමාරුයි කියන්නේ ඒකයි මොකද ගොඩක් අය notepad එකෙන් ඔය ඔක්කොම type කරනවා. නමුත් ඇත්තටම දෙකම එකයි බැලුවම වෙනසක් නෑ.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඔව් ඉතින් ඔක්කොම code VS එකෙන් auto generate කරනවා නේ :P
    නමුත් මුල ඉදලා ගියොත් ඔය buttons, form, හදන්න ඕනේ, ඒවාට events දෙන්න ඕනේ, ඒවා name කරන්න ඕනේ, ඒවායේ positions/size දෙන්න ඕනේ හෙන විකාරයක් තියෙනවා. :P
    Java ගොඩක් වෙලාවට අමාරුයි කියන්නේ ඒකයි මොකද ගොඩක් අය notepad එකෙන් ඔය ඔක්කොම type කරනවා. නමුත් ඇත්තටම දෙකම එකයි බැලුවම වෙනසක් නෑ.

    අම්මෝ Notepad එකෙන් කරන එක නම් කිසිම තේරුමක් නෑ. කොහොමත් gui නම් තමන් කෝඩ් කරන එක කිසිම තේරුමක් නෑ වගේ. තමන්ට ඕන ලොජික් එකට විතරක් අවදානය දෙන්න පුලුවන්නම් මාර වටිනව. ඒක c# වල තියෙනව වගේ. online library එකත් මාර පිළිවෙලයි, ලේසියි අවශ්‍ය දේ හොයල කරගන්න. අපරාදෙ මේක මට තව ටිකක් කලියෙන් පටන් ගන්න තිබ්බේ.:D:yes:
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    oya dekama ekai ban.. syntaxes witharai wenas.. object oriented programming concepts hariyata oluwata daganin.. one OOP language ekakata migrate wenna puluwan ethakota..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    තෑන්ක්ස් මචං. මටත් vs අතපතගාපු දවස් කීපයට හොඳට අල්ලල ගියා. :yes: java නම් තාම ට්‍රයි කරේ නෑ. මට වෙබ් පැත්ත පුලුවන් නිසා c# හොඳයි වගේ එහෙනම්. මම බිගිනර් කෙනෙක් නිසා එච්චර අයිඩියා එකක් නෑ. :no:

    mama university eke 2nd year Java kale project. Passe final year godak ewa .net kale. awurudu 2kata wada c# vb.net work karala tiyanawa industry eke.
    dan weda akranne java company ekaka. c# walata wada java tikak amarui, habai full geeky nam java dirawanawa godak loku enterprise apps duwanne Java. habai java kala kiyala kawadawat .net nam atha arinne naha ;)
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7

    math machan 1 year java kala.eeta passe thamai C# walata move wune.mata nan kiyanna thiyenne sirawatama java walata wada C# patta kiyana eka.mama nikan nemeine kiyanne Java karapu nisa.Visual studio nisama witharak nemei C# hondai kiyanne:P java wala nathi features godak C# wala thiyenawa kiyala mata me tika kaaledi theruna machan.exapmle ekak widiyata C# wala partial classes hadanna puluwanne.eka java wala bahane:no:thawa dan Razor wala html file eke AntiForgeryToken method eken security eka patta widiyata enable karanawa ne site eke.thawa Java wala class file ekak haduwoth class ekath e name ekama wenna onane eth C# wala ehema ona naha.eka bad programming practice ekak nan thamai.eth ekath hondai ithin developer mistake ekak wunoth.uba dannawa athine mata wada hondata C# wala features mama thama 1 year wage C# walata:)
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උබට ඇගට දැනෙන එක කරපන් මල්ලී. මම C#/ASP.net දැනට 5 years කරනවා. දැනට අවුරුදු 3කට කලින් .Net පැත්ත පොඩ්ඩක් අඩු කරලා java කරන්න ගත්තා. C# කල පලියට Java එක පාරට අල්ල ගන්න බෑ. syntax ටිකක් එක සමාන උනාට වෙනස් කම් තියෙනව frameworks දෙකේම. අනිත් java web , enterprise එක පැත්තට යනකොට ගොඩක් වෙනස්.
    මම මේ දෙකම ගොඩක් deep කරලා තියෙන නිසා මම නම් කියන්නෙ JAVA හොදයි කියලා. programming කරනවා කියල මට දැනෙන්නේ java use කරනකොට, අනිත් එක මට system එකක architecture/design එක හදන එක මාර ලෙසි Java එක්ක.
    උබ මේ දෙකෙන් මොන එක කලත් OOP/ coding best practices/ design patterns/ enterprise patterns හොදට අල්ල ගනින්. එතකොට තමයි technical පැත්තෙන් Path එක හැදෙන්නේ.
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    math machan 1 year java kala.eeta passe thamai C# walata move wune.mata nan kiyanna thiyenne sirawatama java walata wada C# patta kiyana eka.mama nikan nemeine kiyanne Java karapu nisa.Visual studio nisama witharak nemei C# hondai kiyanne:P java wala nathi features godak C# wala thiyenawa kiyala mata me tika kaaledi theruna machan.exapmle ekak widiyata C# wala partial classes hadanna puluwanne.eka java wala bahane:no:thawa dan Razor wala html file eke AntiForgeryToken method eken security eka patta widiyata enable karanawa ne site eke.thawa Java wala class file ekak haduwoth class ekath e name ekama wenna onane eth C# wala ehema ona naha.eka bad programming practice ekak nan thamai.eth ekath hondai ithin developer mistake ekak wunoth.uba dannawa athine mata wada hondata C# wala features mama thama 1 year wage C# walata:)

    1- Java wala partial classes kiyala ekak nah. eth e wadema delegation,abstraction aggregation walin karanna puluwan malli
    2- AntiForgeryToken kiyanne Cross Site Request Forgery prevent wenna use karana method ekak ney. Cross Site Request Forgery kiyanne OWASP wala eka item ekak witharay https://www.owasp.org/index.php/Top_10_2013-Top_10 . Java walath owata wenama libraries thiyenawaa.

    Mama dhanna dhewal anuwa nam features wadi java. :P .

    FYI pls
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔව් ඉතින් ඔක්කොම code VS එකෙන් auto generate කරනවා නේ :P
    නමුත් මුල ඉදලා ගියොත් ඔය buttons, form, හදන්න ඕනේ, ඒවාට events දෙන්න ඕනේ, ඒවා name කරන්න ඕනේ, ඒවායේ positions/size දෙන්න ඕනේ හෙන විකාරයක් තියෙනවා. :P
    Java ගොඩක් වෙලාවට අමාරුයි කියන්නේ ඒකයි මොකද ගොඩක් අය notepad එකෙන් ඔය ඔක්කොම type කරනවා. නමුත් ඇත්තටම දෙකම එකයි බැලුවම වෙනසක් නෑ.

    අම්මෝ Notepad එකෙන් කරන එක නම් කිසිම තේරුමක් නෑ. කොහොමත් gui නම් තමන් කෝඩ් කරන එක කිසිම තේරුමක් නෑ වගේ. තමන්ට ඕන ලොජික් එකට විතරක් අවදානය දෙන්න පුලුවන්නම් මාර වටිනව. ඒක c# වල තියෙනව වගේ. online library එකත් මාර පිළිවෙලයි, ලේසියි අවශ්‍ය දේ හොයල කරගන්න. අපරාදෙ මේක මට තව ටිකක් කලියෙන් පටන් ගන්න තිබ්බේ.:D:yes:

    නෝට් පෑඩ් එකෙන් තමයි පුරුදු වෙන්න ඕනි....පුරුදු උනාට පස්සේ IDE එකකින් ලේසියෙන්ම වැඩ කරගන්න පුළුවන්... මං HTML ටීච් කරද්දී නෝට් පෑඩ් සහ නෝට් පෑඩ්++ වලින් කියල දෙන්නේ, ඩ්‍රීම් විවර් වගේ එකකින් කියල දුන්නොත් එකෙක්වත් කෝඩ් මතක තියාගන්නේ නෑ කම්මැලිකමට.....කෝඩ් ඔටෝ ජෙනරේට් වෙන එක හොඳයි ඒත් ඉගෙනගන්න කෙනෙක්ට එහෙම හරි යන්නේ නෑ....මාත් ඔය ලැන්ග්වේජ් දෙකම ඉගෙනගෙන තියෙනවා කියල තියෙන කතා හරි ජාවා ටිකක් අමාරු ගතියක් තියෙනවා හැබැයි කරගත්තොත් Android පැත්තත් අල්ලන්න පුළුවන්....:yes: