JDownloader2 Premium Script~Daily Updating

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,562
    3,266
    113
    https://www.facebook.com/Migaramk.Exclusive


    angusfireredhot31000255.gif




    capturelfn.png



    ඩවුන්ලෝඩ් වෙන ෆයිල් එක Jdownloader folder එකට copy කරන්න,

    replace

    Jdownloader >> Cfg >> org.jdownloader.settings.AccountSettings.accounts.ejs


    captureulp.png



    download JDownloader 2

    Code:
    http://www.anonym.to/?http://installer.jdownloader.org/JDownloader2Setup.exe



    learn about jdownloader


    හැමදාම අළුත් සෙට් එකක් දාන්නම්, පරණ ඒවා වැඩ නැත්නම් අළුත් එක අරගෙන use කරන්න.





    Script 01-08-2012






     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,737
    749
    113
    Colombo
    ගොඩක් ස්තුතියි මිගා... මේක දාගත්තාම හරි නෙද ? ඊට පස්සෙ මොකද්ද කරන්න ඔනි,, +5

    download JDownloader 2 අරන් දාගත්තා... ඊට පස්සෙ මක්කෙයි කරන්න ඔනි... පොඩ්ඩක් කියන්නකො...

    Script 31-07-2012:nerd::nerd:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,330
    1,918
    113
    Kalutara
    ගොඩක් ස්තුතියි මිගා... මේක දාගත්තාම හරි නෙද ? ඊට පස්සෙ මොකද්ද කරන්න ඔනි,, +5

    download JDownloader 2 අරන් දාගත්තා... ඊට පස්සෙ මක්කෙයි කරන්න ඔනි... පොඩ්ඩක් කියන්නකො...

    Script 31-07-2012:nerd::nerd:

    ඔය දීලා තියෙන ස්ක්‍රිප්ට් එක බාගෙන ඒක ඔය කියල තියෙන විදිහට replace කරගන්න වෙන්නති තියෙන්නෙ
     
    • Like
    Reactions: chanaka chana

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,562
    3,266
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔය දීලා තියෙන ස්ක්‍රිප්ට් එක බාගෙන ඒක ඔය කියල තියෙන විදිහට replace කරගන්න වෙන්නති තියෙන්නෙ

    ඔව්, rar file එක ඇතුලේ තියෙන ෆයිල් එක cfg folder එකට දාන්න.
    jdownloader close කරලා ආපහු දාලා settings බැලුවම එකවුන්ට් ටික ඇවිත් ඇති
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,330
    1,918
    113
    Kalutara
    ඔව්, rar file එක ඇතුලේ තියෙන ෆයිල් එක cfg folder එකට දාන්න.
    jdownloader close කරලා ආපහු දාලා settings බැලුවම එකවුන්ට් ටික ඇවිත් ඇති

    What is JD 2 ban ?
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    11,912
    2,452
    113
    Ai bun meka mage virus gurad eken delete kerane ??????????? install kerata passerun kerane baa (Norton Internet Security 2012)
     

    SMJ

    Junior member
  • Dec 9, 2008
    332
    20
    18
    BinaryLand 0,1
    I've recently noticed that every time I download links with JDOWNLOADER get "connection Lost" and it makes me wait approx 4 minutes to reconnect. & Sometimes I have to Manually resume the download.

    Is anyone else having , or had this problem? Also any tips/suggestions on how to resolve the issue?
    :(:(:(