Jeep kiuwama man duwan awa me 4dr5 wage ewwa gana wenta kiyakaela el


normal ekak nam oya gaanata hodama eka CR-V eka thama macho. honda wala reliable ma waahanayak.
Toyota Camy ගන්න එපා. මාර්කට් එකේ ඒ තරම් ඉල්ලුමක් තියන වාහනයක් නෙවෙයි ඕක. බොඩි පාර්ට්ස් හොයාගන්නත් අමාරුයි. RAV 4 එක හරි HRV හරි තමා ඔබතුමාගේ බජට් එකට සෙට් වෙන්න තියෙන හොඳම වාහන දෙක . ජය වේවා...
Tikak loku ekakata asa nam
Suzuki Grandvitara XL7 ekak ganna
idath tiyenawa. sepata yanna puluwan



HRV ekak balapan. mama eke look ekata asai CRV ekata wada


