JesonRulez (ජේසෝන් කොල්ල )

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
කිරියේ ඉන් වැඩියෙම ෆේක් එකවුන්ට තියන් උන්ගෙන් එකෙක්.
කොටින්ම හෙට අනිද්දට සීඅයිඩී එකෙන් අරන් යන්න ඉන්න එකෙක්.
සහසුද්දෙන්ම කියනවා නම් එකවුන්ට පටලන් නාල ඉතා හොද පලපුරුද්දක් තියන එකෙක් මේ එකවුන්ට එක උනත් :no:


මොන උනත් හොද එකා :lol:

බල්ලෙක් ගිය උඩ!!!:lol:
(I mean profile picture.):P

:lol::lol::lol::P
 

blue_in_rio

Well-known member
  • ඕකා උදව් ඉල්ලලා විතරයි ත්‍රෙඩ් දන්නේ.(මම දන්නෙත් නෑ, ඌට කවුද එකෙක් එහෙම කිව්වා කියලා, ජේසොන්මයි කිව්වේ ) :baffled::baffled:

    බම්ප් කරන්න මචන් :(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනි කැට යට වී - ගොම රිටි උඩ එයි
    එළකිරියන් හට - බඩු ම තමා!!!


    ඔන්න දැන් රිදිලා දුවං ඇවිත් සමයං දොඩවයි!
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචං උඹේ අයකිරීම් කොහොම ද?

    ඕනේ නම් මම වැඩේ කරලා දෙන්නම්. Rs. 3000 ක් විතර ගන්නවා වෙන එකෙක්ගෙන් නම්. උඹ එළකිරි රේඩියෝ එකත් කරන නිසා Rs.2500 ගානේ කරලා දෙන්නම්. :yes: :yes: