රතු නිල් රතු නිල් ගානට මාරුවෙන් මාරුවට තියෙනව![]()
![]()
mage fanslath innawa..Adamai danne
රතු නිල් රතු නිල් ගානට මාරුවෙන් මාරුවට තියෙනව![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;21540939 said:තෝ කොහොමද යකෝ මෙච්චර රෙප් ගත්තේ


කැපෙන කැපෙන සැරේට අනේ රෙප් කපනව කියල අඬ අඬ රෙප් හිඟාකෑව![]()
ලැජ්ජාව පැත්තකිං තියල හිඟාකාපං රෙප් ගොඩක් හම්බෙනව![]()
![]()


Podi Silva - පොඩි සිල්වා;21540966 said:තත්වෙට හරි නෑ නේ බන්![]()

අම්මප කෝ බං ඔය ජෝඩුව..
දෙන්නටම මොකෝ උනේ..

තත්වෙ කන්නද බං තත්වෙ වගේද රෙප් පාං බාගයක්වත් ගන්න තියෙන්නෙ ඒ ලැබෙන ටික විතරයි තත්වෙ බලන්න එපා![]()
![]()

මොකද්ද ඒ සෝස් කතාව දන්න එකෙක් කියල දීපන්කො
ඔව් බං..

ඔව් බන් ඔලුවට පොල්ලකින් ගැහුව කවුද දැන් අමතකයි කවුද කියල, ඔය කියන එකා වෙන්න පුළුවන්Podi Silva - පොඩි සිල්වා;21541003 said:මෙන්න ඉන්නවා ජේස

මොකද්ද ඒ සෝස් කතාව දන්න එකෙක් කියල දීපන්කො

ඌ පෙරේත කමට discount දාලද නිකංද මන්ද දෙන එක්ස්පයර් වෙන්න දවස් දෙක තුනක් තියෙන සෝස් බෝතල් දෙකක්ම උස්සං ඇවිත් ත්රෙඩ් එකක් දාල තිබ්බ ඒකෙන් සෑහෙන ප්රසිද්ද වුනා සෝස් වලට![]()
![]()

ඉතින් ඌ ඒවා කාලද ඔක්කොම![]()


