මට වඩා ප්රශ්න තියෙන මිනිස්සු ගැන හිතුවාවෙන්න පුලුවන්. උබ එවෙලෙට මොකද්ද කරෙ?
මේ ලෝකේ ඉන්න සමහර මිනිස්සු මාස ගානකින් හරියට වේලක් කාල නෑ
සමහරුන්ට වතුර පොදක් නෑ.
තවත් සමහරුන්ට ඉන්න හිටින්න තැනක් නෑ
මට වඩා ප්රශ්න තියෙන මිනිස්සු ගැන හිතුවාවෙන්න පුලුවන්. උබ එවෙලෙට මොකද්ද කරෙ?
20ta nm adu wenna ba..
sentence ekak grammetically hariyanne
kalathurakin okunge![]()



Ape Dr. Amdanta wath pennanna kiyapanමට වඩා ප්රශ්න තියෙන මිනිස්සු ගැන හිතුවා
මේ ලෝකේ ඉන්න සමහර මිනිස්සු මාස ගානකින් හරියට වේලක් කාල නෑ
සමහරුන්ට වතුර පොදක් නෑ.
තවත් සමහරුන්ට ඉන්න හිටින්න තැනක් නෑ

උබල තෙරුම් අරන් තියෙන්නෙ වැරදියට මං හිතන්නෙ. මට ප්රශ්න තියනවා කියල නෙමෙ මං කියන්නෙ. ඉස්සර තිබ්බ ආසවල් නැති වෙලා තනිකමක් දැනනවා.මට වඩා ප්රශ්න තියෙන මිනිස්සු ගැන හිතුවා
මේ ලෝකේ ඉන්න සමහර මිනිස්සු මාස ගානකින් හරියට වේලක් කාල නෑ
සමහරුන්ට වතුර පොදක් නෑ.
තවත් සමහරුන්ට ඉන්න හිටින්න තැනක් නෑ
ඉස්සර මටත් ඔහොම හිතුනා බං. ඒත් දැන් නෑ අනේ මන්දane mnda.. karanna kochara dewal tiyanawada bn..
මං පින් පව් ආත්ම ගැන වැඩිය විශ්වාස කරන්නෙ නැ බං. මම බුද්ධාගමේ ඒත් ඒවට වැඩිය ඉන්ටරස්ට් එකක් නැහැඔක මටත් තේරිල ගොඩක් කල් බන් අපි සල්ලි පස්සේ යනකොට කාලයකදී අපිට තෙරෙනවා මේ කරන්නේ නිකන් බොරු වැඩක් කියල. හොදම දේ ටිකක් බන අහන්න ගනින්, හිත සැහැල්ලු කරගනින්,
උබල තෙරුම් අරන් තියෙන්නෙ වැරදියට මං හිතන්නෙ. මට ප්රශ්න තියනවා කියල නෙමෙ මං කියන්නෙ. ඉස්සර තිබ්බ ආසවල් නැති වෙලා තනිකමක් දැනනවා.
නිකන් ඉන්නවා බං. projects අල්ලන්නවත් හිතෙන්නෙ නැ, සල්ලි හම්බකරා කියල තෙරුමක් නැ කියල හිතෙනවා.A/L කලාද? මොනාද මේ දවස්වල කරන්නේ?
කෙල්ලෙක් ඉන්නවද?
යාළුවො?
uba katha karapan kollo ekka, okkoma hithe thiyagaththama hariyanawada, eka hena pidanayakni.නිකන් ඉන්නවා බං. projects අල්ලන්නවත් හිතෙන්නෙ නැ, සල්ලි හම්බකරා කියල තෙරුමක් නැ කියල හිතෙනවා.
ඔව්. මං සිරියස් කරන එකක් නෙමෙ, මට කෙල්ලෙක් ගැන ඇත්තටම ආදරයක් හිතිල නැ තාම
ඉන්නවා. මේ වගෙ දෙයක් කතා කරන්න හරියන යාලුවෙක් නැ
මට ලගකදි ඉදන් පට්ට හිස් කමක් තනිකමක් දැනෙනවනෙ බං. මොකද කියල තෙරෙන්නෙ නැ. හැමදේම එපා වෙලා වගෙ. කිසිම දේකට ආසවකුත් නැ. ඉස්සර තිබ්බ ආසවල් නැතිවෙල වගෙ දැනෙනවා. කිසිම දෙයක් කරන්න හිතෙන්නෙවත් නැ. ඒව කරල මොනවද ලැබෙන්නෙ කියල හිතෙනවා ඉස්සර පට්ට ආසවක් තිබ්බ දැන් තියන කාර් එක විකුනල අලුත් එකක් ගන්න දැන් එහෙම ආසවකුත් නෑ. ඇයි කියල තෙරෙන්නෙ නෑ බං. මට depressionද ඒත් ඒකට ලොකු දුකක් එන්න ඕනි නේද මට එහෙම දුකකුත් නෑ. ඒත් බලපොරොත්තුවක් නෑ කියල නන් දැනනවා. කරන්න දෙයක් හරි උබලට දැනගන්න ඕන දෙයක් තියනවනන් අහපල්ලා. මේක කියන්නමයි මේ එකවුන්ට් එක හැදුවෙ.
එහෙම කතා කරන්න තරම් හරියන එකෙක් නැ බං. අනිත් එක මට කියන්න තරම් දේකුත් නෑ. ප්රශ්නයක් නිසා වෙච්ච දෙයක් නෙමෙයිනෙ.uba katha karapan kollo ekka, okkoma hithe thiyagaththama hariyanawada, eka hena pidanayakni.

ඒත් depression නම් depress වෙන්න හේතුවක් ඕනි නේද? මට එහෙම හේතුවක් නැනෙdipression lakshana thiyenne

uba jivithe vidawanawa, therumak ne oka. heta merunath sepai kiyala athal eke idapan, wena karanna deyak ne.එහෙම කතා කරන්න තරම් හරියන එකෙක් නැ බං. අනිත් එක මට කියන්න තරම් දේකුත් නෑ. ප්රශ්නයක් නිසා වෙච්ච දෙයක් නෙමෙයිනෙ.![]()


අපිටත් ඔහොම තමයි බන්.. වැඩිය හිතන්න යන්න එපා... උඹ ෆ්රී ලාන්ස් කරන කෙනෙක් නම් බිත්ති 4ටම කොටුවෙලා ඉන්න එපා.. සල්ලි හම්බ කරනවා වගේම මානසික සුවය ගැනත් හිතපන්...නිකන් ඉන්නවා බං. projects අල්ලන්නවත් හිතෙන්නෙ නැ, සල්ලි හම්බකරා කියල තෙරුමක් නැ කියල හිතෙනවා.
ඔව්. මං සිරියස් කරන එකක් නෙමෙ, මට කෙල්ලෙක් ගැන ඇත්තටම ආදරයක් හිතිල නැ තාම
ඉන්නවා. මේ වගෙ දෙයක් කතා කරන්න හරියන යාලුවෙක් නැ