Jiwithe epa wela bnzzz

Chuti Kolla

Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    වෙන්න පුලුවන්. උබ එවෙලෙට මොකද්ද කරෙ?
    මට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු ගැන හිතුවා
    මේ ලෝකේ ඉන්න සමහර මිනිස්සු මාස ගානකින් හරියට වේලක් කාල නෑ
    සමහරුන්ට වතුර පොදක් නෑ.
    තවත් සමහරුන්ට ඉන්න හිටින්න තැනක් නෑ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,590
    113
    Land of the Gods 🕎
    ඔක මටත් තේරිල ගොඩක් කල් බන් අපි සල්ලි පස්සේ යනකොට කාලයකදී අපිට තෙරෙනවා මේ කරන්නේ නිකන් බොරු වැඩක් කියල. හොදම දේ ටිකක් බන අහන්න ගනින්, හිත සැහැල්ලු කරගනින්,
     
    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    මට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු ගැන හිතුවා
    මේ ලෝකේ ඉන්න සමහර මිනිස්සු මාස ගානකින් හරියට වේලක් කාල නෑ
    සමහරුන්ට වතුර පොදක් නෑ.
    තවත් සමහරුන්ට ඉන්න හිටින්න තැනක් නෑ
    Ape Dr. Amdanta wath pennanna kiyapan :rofl:
     
    • Haha
    Reactions: Chuti Kolla

    sofec54

    Member
    Jul 8, 2020
    16
    12
    3
    මට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු ගැන හිතුවා
    මේ ලෝකේ ඉන්න සමහර මිනිස්සු මාස ගානකින් හරියට වේලක් කාල නෑ
    සමහරුන්ට වතුර පොදක් නෑ.
    තවත් සමහරුන්ට ඉන්න හිටින්න තැනක් නෑ
    උබල තෙරුම් අරන් තියෙන්නෙ වැරදියට මං හිතන්නෙ. මට ප්‍රශ්න තියනවා කියල නෙමෙ මං කියන්නෙ. ඉස්සර තිබ්බ ආසවල් නැති වෙලා තනිකමක් දැනනවා.
    ane mnda.. karanna kochara dewal tiyanawada bn..
    ඉස්සර මටත් ඔහොම හිතුනා බං. ඒත් දැන් නෑ අනේ මන්ද :confused2:
    ඔක මටත් තේරිල ගොඩක් කල් බන් අපි සල්ලි පස්සේ යනකොට කාලයකදී අපිට තෙරෙනවා මේ කරන්නේ නිකන් බොරු වැඩක් කියල. හොදම දේ ටිකක් බන අහන්න ගනින්, හිත සැහැල්ලු කරගනින්,
    මං පින් පව් ආත්ම ගැන වැඩිය විශ්වාස කරන්නෙ නැ බං. මම බුද්ධාගමේ ඒත් ඒවට වැඩිය ඉන්ටරස්ට් එකක් නැහැ
     
    • Love
    Reactions: Anonymous_Abstract

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    උබල තෙරුම් අරන් තියෙන්නෙ වැරදියට මං හිතන්නෙ. මට ප්‍රශ්න තියනවා කියල නෙමෙ මං කියන්නෙ. ඉස්සර තිබ්බ ආසවල් නැති වෙලා තනිකමක් දැනනවා.

    A/L කලාද? මොනාද මේ දවස්වල කරන්නේ?
    කෙල්ලෙක් ඉන්නවද?
    යාළුවො?
     
    sofec54

    Member
    Jul 8, 2020
    16
    12
    3
    A/L කලාද? මොනාද මේ දවස්වල කරන්නේ?
    කෙල්ලෙක් ඉන්නවද?
    යාළුවො?
    නිකන් ඉන්නවා බං. projects අල්ලන්නවත් හිතෙන්නෙ නැ, සල්ලි හම්බකරා කියල තෙරුමක් නැ කියල හිතෙනවා.
    ඔව්. මං සිරියස් කරන එකක් නෙමෙ, මට කෙල්ලෙක් ගැන ඇත්තටම ආදරයක් හිතිල නැ තාම
    ඉන්නවා. මේ වගෙ දෙයක් කතා කරන්න හරියන යාලුවෙක් නැ
     
    • Like
    Reactions: JuZe_BaNda

    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    නිකන් ඉන්නවා බං. projects අල්ලන්නවත් හිතෙන්නෙ නැ, සල්ලි හම්බකරා කියල තෙරුමක් නැ කියල හිතෙනවා.
    ඔව්. මං සිරියස් කරන එකක් නෙමෙ, මට කෙල්ලෙක් ගැන ඇත්තටම ආදරයක් හිතිල නැ තාම
    ඉන්නවා. මේ වගෙ දෙයක් කතා කරන්න හරියන යාලුවෙක් නැ
    uba katha karapan kollo ekka, okkoma hithe thiyagaththama hariyanawada, eka hena pidanayakni.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    මට ලගකදි ඉදන් පට්ට හිස් කමක් තනිකමක් දැනෙනවනෙ බං. මොකද කියල තෙරෙන්නෙ නැ. හැමදේම එපා වෙලා වගෙ. කිසිම දේකට ආසවකුත් නැ. ඉස්සර තිබ්බ ආසවල් නැතිවෙල වගෙ දැනෙනවා. කිසිම දෙයක් කරන්න හිතෙන්නෙවත් නැ. ඒව කරල මොනවද ලැබෙන්නෙ කියල හිතෙනවා ඉස්සර පට්ට ආසවක් තිබ්බ දැන් තියන කාර් එක විකුනල අලුත් එකක් ගන්න දැන් එහෙම ආසවකුත් නෑ. ඇයි කියල තෙරෙන්නෙ නෑ බං. මට depressionද ඒත් ඒකට ලොකු දුකක් එන්න ඕනි නේද මට එහෙම දුකකුත් නෑ. ඒත් බලපොරොත්තුවක් නෑ කියල නන් දැනනවා. කරන්න දෙයක් හරි උබලට දැනගන්න ඕන දෙයක් තියනවනන් අහපල්ලා. මේක කියන්නමයි මේ එකවුන්ට් එක හැදුවෙ.

    dipression lakshana thiyenne
     
    sofec54

    Member
    Jul 8, 2020
    16
    12
    3
    uba katha karapan kollo ekka, okkoma hithe thiyagaththama hariyanawada, eka hena pidanayakni.
    එහෙම කතා කරන්න තරම් හරියන එකෙක් නැ බං. අනිත් එක මට කියන්න තරම් දේකුත් නෑ. ප්‍රශ්නයක් නිසා වෙච්ච දෙයක් නෙමෙයිනෙ. :(

    dipression lakshana thiyenne
    ඒත් depression නම් depress වෙන්න හේතුවක් ඕනි නේද? මට එහෙම හේතුවක් නැනෙ :(
     
    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    එහෙම කතා කරන්න තරම් හරියන එකෙක් නැ බං. අනිත් එක මට කියන්න තරම් දේකුත් නෑ. ප්‍රශ්නයක් නිසා වෙච්ච දෙයක් නෙමෙයිනෙ. :(
    uba jivithe vidawanawa, therumak ne oka. heta merunath sepai kiyala athal eke idapan, wena karanna deyak ne.:cool::cool:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මටත් ඕක තිබ්බ, මං කරේ ටික්ටොක් බැලුවා. ලංකාවෙ පොඩි බඩු කෑලි පුක් කෑල්ල එලියේ දාගෙන නටන ඒව නෙමෙ. පිටරට එවුන් විදින ජීවිතේ, උන් කරන ආතල් වැඩ බැලුවා. උන් මොනව කරත් ආතල් එකෙ ඉන්නව, ඒ වගෙ ලයිෆ් එකකට යන්න ට්‍රයි කරපන්. නැත්නම් උබට වෙන්නෙ මේ කාලකන්නි රටේ අනාතයෙක් වෙලා මැරිලා යන්න. මේ රටේ ඉන්න ගංකබර ගොන් පකාලත් එක්ක මේ රට හදන්න බෑ. වහල් හැත්ත විදවලා මැරිලා ගියාවේ. සල්ලි හම්බු කරලා ඒවා වියදම් කරලා අපි වගේ ආතල් එකේ ඉදපන්කො.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    නිකන් ඉන්නවා බං. projects අල්ලන්නවත් හිතෙන්නෙ නැ, සල්ලි හම්බකරා කියල තෙරුමක් නැ කියල හිතෙනවා.
    ඔව්. මං සිරියස් කරන එකක් නෙමෙ, මට කෙල්ලෙක් ගැන ඇත්තටම ආදරයක් හිතිල නැ තාම
    ඉන්නවා. මේ වගෙ දෙයක් කතා කරන්න හරියන යාලුවෙක් නැ
    අපිටත් ඔහොම තමයි බන්.. වැඩිය හිතන්න යන්න එපා... උඹ ෆ්‍රී ලාන්ස් කරන කෙනෙක් නම් බිත්ති 4ටම කොටුවෙලා ඉන්න එපා.. සල්ලි හම්බ කරනවා වගේම මානසික සුවය ගැනත් හිතපන්...
     
    • Love
    Reactions: white cat

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    ඒත් depression නම් depress වෙන්න හේතුවක් ඕනි නේද? මට එහෙම හේතුවක් නැනෙ :(
    [/QUOTE]

    පව්ලෙ වෙන අයට තිබිලා තියෙනවනන් එන්න පුලුවන් කලින් පරම්පරාවෙ හරි. Depression ගොඩක් එන්නෙ ජානවලින්.