JLanka-Solar Grid System.. Help!!

tha123

Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    මේ JLanka එකෙන් එහෙම කරන (තව solar company තියෙනවා) Solar Grid System එක සාර්ථකද බන්?

    home_example_solar.png



    මේ විදිහට solar system ගෙවල් වලට හයි කරපු කට්ටිය ඉන්නවද? ඉන්නවනම් කොහොමද තත්වේ කියන්නකෝ.. Elakiri එකේ කට්ටියටම දැනගන්න විස්තර කියන්නකෝ..
    * අරන් කොච්චර කල්ද?
    * දැන් තත්වේ කොහොමද(සාර්ථකද)?
    * CEB එක අපි extra generate කරන units වලට ගෙවනවද?


    මටත් ගෙදරට හයි කරන්න හිතිලා තයෙන්නේ එකයි ඇහුවේ.. මම අනුරාධපුරේ. මෙහෙ තියෙන්නේ JLanka එක විතරයි. එකයි පටන් ගද්දිම එක ගැන ඇහුවේ.. වෙන company එකකින් හරි solar grid system එක හයිකරපු අය අදහස් කියන්නකෝ..

    JLanka website එකේ සහ fb page එකේ 4to ටිකක්.

    Untitled.jpg

    2.jpg

    666720656829557
    17342925_802707266564228_7156191834741652145_n.jpg

    17352137_802707973230824_2847228708345581758_n.jpg

    13923778_666720656829557_1384599231403060765_o.jpg

    මේ ගැන දන්නේ නැති අයට..කියවල බලහනකෝ පොඩ්ඩක් site එක -: http://www.jlankatech.com
    666720656829557



     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    laksha 10k 15k wtra yai neda.
    e kynne awrudu 12ka wtra bila. :dull:
    awrudu 12kin oka kdunoth mokai krnne.
     

    kirihodi

    Junior member
  • May 15, 2007
    447
    5
    18
    mama Jlanka eken Solar System ekak aran tiyenne , aulak neh Unge service eka num best price ekath godak ma High neh
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    laksha 10k 15k wtra yai neda.
    e kynne awrudu 12ka wtra bila. :dull:
    awrudu 12kin oka kdunoth mokai krnne.

    5laks idn thynv...(200units per mont).. un 15 or 20 years warrent dnv.. mth tma hriyt wisthra ahuwe nha.. net ekn & jlanka site ekn hygththa thoraturu..
     

    kirihodi

    Junior member
  • May 15, 2007
    447
    5
    18
    jlanka eken karana ewage panel eken kochchara power generate karala thiyenawada/ panel eke details anam manam data gannath puluwan kathawak thiyenawada. anik aya karana ewageth ehema puluwanda


    Ow machan panel eken panel eka inquire karannath puluwa , mama balapu anith godak company wala A facility eka tibbe neh , mama aran tiyenne 215 Unit ekak habai mata last month eke unit 260k+ Awa
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    Ow machan panel eken panel eka inquire karannath puluwa , mama balapu anith godak company wala A facility eka tibbe neh , mama aran tiyenne 215 Unit ekak habai mata last month eke unit 260k+ Awa

    Unit ek ghnna kiyak gyada bn? Dn kochchra kal wenvd?
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    J LANKA tama best ma oya arpico supermarket okkogema rooftop solar damme un tawa factory godaka damma
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    තේරුමක් නෑ වගේ. ඕකට යන සල්ලි බැංකුවට දැම්මනම් පොලියෙන් බිල ගෙව ගෙව ඉන්න පුලුවන්