Job එකකට යන්න සුදුසුම වයස ?

What do you think?

  • 19

    Votes: 15 22.7%
  • 20

    Votes: 11 16.7%
  • 21

    Votes: 3 4.5%
  • 22

    Votes: 12 18.2%
  • 23

    Votes: 5 7.6%
  • 24

    Votes: 5 7.6%
  • 25

    Votes: 15 22.7%

  • Total voters
    66

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Job එකකට යන්න සුදුසුම වයස ?

    හරියට stable වෙන්න නම්, Job එකකට යන්න සුදුසුම වයස කීයයි කියලද හිතන්නේ?
    O/L, A/L, Diploma, Undergraduate, Graduate සියලු දෙනාටම වැදගත් වෙයි කියල හිතෙනවා

    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    18න් යන්න පුළුවන් නම් හොදයි , ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව නම් 25 26 පනිනවා කොහොමත්
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    අඩු වසයෙන් යන්න පුලුවන්නම් හොදයි 16න් වගේ. හැබැයි එකෙන් කියන්නේ නැ ඉගෙන ගන්න එක නවත්තන්න කියලා. අපේ ගොඩ අය. (මගේම යාළුවො බර ගානක් ඉන්නවා) A/L ඉවර උන ගමන් ජොබ් එකකට යනවා. ගොඩක් වෙලාවට බැංකු තමයි. සල්ලි ටිකක් අතට එන්න ගත්ත ගමන් ඉගෙන ගන්න තියෙන ආසාව නැති වෙලා යනවා. හිතපන්කෝ AL විතරක් තියන් බැංකු වලට ගිහින් කොහොමද ඉස්සරහට යන්නේ. බැංකු වලින් චාන්ස් එකක් දෙන්නෙත් නැ qualification හදාගන්න. උන්ට ඕනේ මුන්ව මරවලා වැඩ ගන්න. හැබැයි මුන් දැනගන්න ඕනේ weekend එකේ clz ගිහින් මොකක් හරි degree එකක් ගොඩ දා ගන්න.

    මට 23 යි. degree එකේ final year ඉන්නේ. වැඩ කරන්නේ ASE. රෑ 9 වෙනවා ගෙදර එනකොට. ඊට පස්සේ 1 විතර වෙනකම් assignments කරනවා. ඊට පස්සේ තව පැය දෙකක් විතර පිටින් අරන් තියෙන project කරනවා. ආයේ උදේ 6.30 ට විතර අහ්රිලා assignment හරි project එකක් හරි පැය දෙකක් වගේ කරලා වැඩට යන්නේ.

    මගේ යාලුවෝ ගෙදර එනවා 8 වගේ වෙද්දී 9ට නිදි. 6.30 ට අහ්රිලා වැඩට යනවා. හෙනම සිම්පල්.

    හැබැයි උන්ට ඉගෙන ගනන ඕනේ කමක් නැ. තාම AL විතරයි.
    මන් කිව්වට අහන්නෙත් නැ
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    බැංකු වලින් චාන්ස් එකක් දෙන්නෙත් නැ qualification හදාගන්න. උන්ට ඕනේ මුන්ව මරවලා වැඩ ගන්න.

    ඒක නම් බොරුවක්, ඒලෙවල් වලින් ගන්න අයට සතියට දවස් 2ක් නිවාඩු දෙනවා ඉගෙන ගන්න වැඩ වලට. බැංකු වලින් තල්ලුව දෙනවා වෙන තැන් වලට වඩා. ප්‍රයිවට් නම් ගොඩක් වෙලාවට මැනේජර්ලා පෞද්ගලිකව හොට දානවා ඔය ඩිග්‍රී වලට :rofl:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    ඒක නම් බොරුවක්, ඒලෙවල් වලින් ගන්න අයට සතියට දවස් 2ක් නිවාඩු දෙනවා ඉගෙන ගන්න වැඩ වලට. බැංකු වලින් තල්ලුව දෙනවා වෙන තැන් වලට වඩා. ප්‍රයිවට් නම් ගොඩක් වෙලාවට මැනේජර්ලා පෞද්ගලිකව හොට දානවා ඔය ඩිග්‍රී වලට :rofl:

    පලයන් බන් යන්න. අරුන්ට සෙනසුරාදත් වැඩ :rofl:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    පලයන් බන් යන්න. අරුන්ට සෙනසුරාදත් වැඩ :rofl:
    මොන බැංකුවෙද? එයාලා ඩිග්‍රී වලට ස්ටඩී ලීව් ඉල්ලලද? සල්ලි වලට පෙරේත වෙලා ස්ටඩී ලීව් ඉල්ලලා නැද්ද? බැංකුවේ විස්තර එවන්න, මම ගිහින් අහන්නම් එයාලා ගෙන් :D
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    මොන බැංකුවෙද? එයාලා ඩිග්‍රී වලට ස්ටඩී ලීව් ඉල්ලලද? සල්ලි වලට පෙරේත වෙලා ස්ටඩී ලීව් ඉල්ලලා නැද්ද? බැංකුවේ විස්තර එවන්න, මම ගිහින් අහන්නම් එයාලා ගෙන් :D

    SCB
    LOLC
    NTB
    CC
     
    අඩු වසයෙන් යන්න පුලුවන්නම් හොදයි 16න් වගේ. හැබැයි එකෙන් කියන්නේ නැ ඉගෙන ගන්න එක නවත්තන්න කියලා. අපේ ගොඩ අය. (මගේම යාළුවො බර ගානක් ඉන්නවා) A/L ඉවර උන ගමන් ජොබ් එකකට යනවා. ගොඩක් වෙලාවට බැංකු තමයි. සල්ලි ටිකක් අතට එන්න ගත්ත ගමන් ඉගෙන ගන්න තියෙන ආසාව නැති වෙලා යනවා. හිතපන්කෝ AL විතරක් තියන් බැංකු වලට ගිහින් කොහොමද ඉස්සරහට යන්නේ. බැංකු වලින් චාන්ස් එකක් දෙන්නෙත් නැ qualification හදාගන්න. උන්ට ඕනේ මුන්ව මරවලා වැඩ ගන්න. හැබැයි මුන් දැනගන්න ඕනේ weekend එකේ clz ගිහින් මොකක් හරි degree එකක් ගොඩ දා ගන්න.

    මට 23 යි. degree එකේ final year ඉන්නේ. වැඩ කරන්නේ ASE. රෑ 9 වෙනවා ගෙදර එනකොට. ඊට පස්සේ 1 විතර වෙනකම් assignments කරනවා. ඊට පස්සේ තව පැය දෙකක් විතර පිටින් අරන් තියෙන project කරනවා. ආයේ උදේ 6.30 ට විතර අහ්රිලා assignment හරි project එකක් හරි පැය දෙකක් වගේ කරලා වැඩට යන්නේ.

    මගේ යාලුවෝ ගෙදර එනවා 8 වගේ වෙද්දී 9ට නිදි. 6.30 ට අහ්රිලා වැඩට යනවා. හෙනම සිම්පල්.

    හැබැයි උන්ට ඉගෙන ගනන ඕනේ කමක් නැ. තාම AL විතරයි.
    මන් කිව්වට අහන්නෙත් නැ

    උන් JOB එක කරන්නේ ජීවත් වෙන්න
    උබ ජීවත් වෙන්නේ JOB එක කරන්න :sorry::sorry:
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    අඩු වසයෙන් යන්න පුලුවන්නම් හොදයි 16න් වගේ. හැබැයි එකෙන් කියන්නේ නැ ඉගෙන ගන්න එක නවත්තන්න කියලා. අපේ ගොඩ අය. (මගේම යාළුවො බර ගානක් ඉන්නවා) A/L ඉවර උන ගමන් ජොබ් එකකට යනවා. ගොඩක් වෙලාවට බැංකු තමයි. සල්ලි ටිකක් අතට එන්න ගත්ත ගමන් ඉගෙන ගන්න තියෙන ආසාව නැති වෙලා යනවා. හිතපන්කෝ AL විතරක් තියන් බැංකු වලට ගිහින් කොහොමද ඉස්සරහට යන්නේ. බැංකු වලින් චාන්ස් එකක් දෙන්නෙත් නැ qualification හදාගන්න. උන්ට ඕනේ මුන්ව මරවලා වැඩ ගන්න. හැබැයි මුන් දැනගන්න ඕනේ weekend එකේ clz ගිහින් මොකක් හරි degree එකක් ගොඩ දා ගන්න.

    මට 23 යි. degree එකේ final year ඉන්නේ. වැඩ කරන්නේ ASE. රෑ 9 වෙනවා ගෙදර එනකොට. ඊට පස්සේ 1 විතර වෙනකම් assignments කරනවා. ඊට පස්සේ තව පැය දෙකක් විතර පිටින් අරන් තියෙන project කරනවා. ආයේ උදේ 6.30 ට විතර අහ්රිලා assignment හරි project එකක් හරි පැය දෙකක් වගේ කරලා වැඩට යන්නේ.

    මගේ යාලුවෝ ගෙදර එනවා 8 වගේ වෙද්දී 9ට නිදි. 6.30 ට අහ්රිලා වැඩට යනවා. හෙනම සිම්පල්.

    හැබැයි උන්ට ඉගෙන ගනන ඕනේ කමක් නැ. තාම AL විතරයි.
    මන් කිව්වට අහන්නෙත් නැ

    patta bro :yes:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Mata nam Hithenne mokak hari qualifiaction ekak hadan job ekata yana eka thama Hoda Kiyala Mokada nattham Anagathe gana Awabodekuth naaa egena ganneth naa job eka hariyata wenneth naaa matath 24 i habai thama danata na iyata :D