Job එකකට Ausie යන්න උදවු ඕන

ndp.mymail

Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    ACS skill assessment ekedi qualification eka calculate wena widyak thiyenawa machan,
    IT Major degree + 2 years exp
    IT Minor degree + 5 year exp
    IT Aussi degree + 1 year exp...

    SkillSelect eke experience ekata point hambenne, ACS skill assessment eken ganna experience years gana adu karala ithuru tikata

    me gena wedi wisthara methanin kiyawanna:
    https://www.acs.org.au/msa/information-for-applicants.html

    secondly, oyage wife teacher kenek nam, eyage skill eka assess wenna one teaching skills assess karana body eken, ACS eken karanne IT professionals lage assessments witharai.

    Thirdly, Teaching kiyanne aussi wala priority occupation ekak, e gena tikak hoyala balanna, oya danawata wada ikmanta wife wa primary applicant karala goda yanna puluwan wei.

    cut off marks gena nam no idea bro
     
    • Like
    Reactions: hancok

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    EPF/ETF oneda ban experience penwanna?
    මොනවාහරි පිළිගත් සාක්ෂියක් ඕන බන්. එකට EPF/ETF හොද සාක්ෂියක්. එහෙම නැති උනොත් අවුරුදු 18 කොල්ලොත් යාවි මොන්ටිසෝරි කාලේ ඉදන් අවුරුදු 14 ක එක්ස්පිරියන්ස් තියෙනවා කියාගෙන. :lol::lol:
     
    • Like
    Reactions: ndilshan1989

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,454
    1,402
    113
    මම Software Engineer කෙනෙක්. Internship එකත් එක්ක අවුරුදු තුනයි experience. 482 න් යන්න ජොබක් හොයන ගමන්. 189, 190, 491 visa වලටත් try කරන්න කියලා බැලුවෙ. එක එකා කියන ඒවා දැක්කම මානසිකව වැටෙනව බන්. Skill Assessment, EOI ඔක්කොම තනියම තමා කරගන්න හදන්නේ. Skill Assessment වලදි ඔය අවුරුදු තුන අඩු වෙයිද බන්? එහෙම උනොත් එතනින් points 10 ක් නැති වෙනව.
    අනිත් එක මගෙ wife ට IT degree එකක් තියෙන්නෙ. එයා teacher කෙනෙක්. එයාගෙ skill assessment එකක් කරොත් ලකුණු දහයක් add කරගන්න පුලුවන් කියලා දැක්කා. එයාට ACS එකෙන් skill assessment එකක් ගන්න පුලුවන් වෙයිද? Software පැත්තෙ නම් experience නෑ. ඕවා ඔක්කොම හරි ගියොත් ළකුණු 85ක් 80ක් වගේ එන්නෙ දැනට. 190, 491 දාලා වැඩක් නැති වෙයිද බන්?
    For Teaching, there is preference for Aussie immigration
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    Bump. math owa thaniyama thamai karaganne. math 491 try karanne, migration lawyer kenek hambuna mama. pattama ganak illanawa
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,826
    2,732
    113
    Visa fee, Skill assessment fee මොකුත් නැතුව උන්ගෙ fee එක විතරක් මේ ගාන බන්
    ඒ කියන්නේ කෙනෙක් ගාවට ගියොතින් ,සල්ලිත් උන්ට දෙනවනම් 189 or190 or 491 විසා එක ගහලා දෙනවද?
     
    • Haha
    Reactions: hancok

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,958
    113
    VISA applying process එක හදල තියෙන්නෙ කෙනෙක්ට තනියම කියවල තෙරුම් අරගෙන follow කරන්න. පොඩ්ඩක් කොමන් සෙන්ස් තියනව නං immigration consultant ල ඕනැ නෑ. Experience proof එකක් විදියට EPF statement එකක් ඕනැ. Australian Teaching skills එක ගන්න software engineer ට වඩා අමාරුයි. ලංකාවෙ වගේ mother tongue එක English නොවෙන රටක කෙනෙක්ට. ඕස්ටේලියාවෙදි teaching qualification හදාගන්න එක තමයි පහසු.

    skilled workers category එකේ හැම visa කාණ්ඩයටම assessment එක කරන්න ඕනෑ. VISA processing වලදි priority දෙන්නෙ දැනට Australia ට ඇවිත් ඉන්න අයට.
     
    • Like
    Reactions: tha123 and hancok

    NavR

    Member
    Jan 24, 2023
    6
    3
    3
    මම බැලුවා wife ගෙ qualification එක්ක. ඒත් IT teaching වගේ ඒවට උබන් ගන්නෙ නෑනෙ බන්. එතකොට IT degree එකක් කරලා teaching කරපු එකේ කිසිම value එකක් නෑ.

    ACS skill assessment ekedi qualification eka calculate wena widyak thiyenawa machan,
    IT Major degree + 2 years exp
    IT Minor degree + 5 year exp
    IT Aussi degree + 1 year exp...

    SkillSelect eke experience ekata point hambenne, ACS skill assessment eken ganna experience years gana adu karala ithuru tikata

    me gena wedi wisthara methanin kiyawanna:
    https://www.acs.org.au/msa/information-for-applicants.html

    secondly, oyage wife teacher kenek nam, eyage skill eka assess wenna one teaching skills assess karana body eken, ACS eken karanne IT professionals lage assessments witharai.

    Thirdly, Teaching kiyanne aussi wala priority occupation ekak, e gena tikak hoyala balanna, oya danawata wada ikmanta wife wa primary applicant karala goda yanna puluwan wei.

    cut off marks gena nam no idea bro
    Thanks බන්. එතකොට එහෙනම් මගෙ qualifications ව්ලට එක ලකුණක් වත් හම්බවෙන්නෙ නෑ. උන් දෙකක් cut කරනව නම් එතනම ඉවරයි. ශික් බන්. ඒ කියන්නෙ මේ වැඩේ impossible වගේ.
    ------ Post added on Jan 25, 2023 at 9:26 AM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Thota mona Aussie da ponnayao? Kalui kethai kotaine :P
    Ate parak gahala nida ganin ban.
    uba usa sudu welath thoge student visa galawala deport kalane ponnayo

    laksa 20 kin lankawen panala Ausi yanna puluwan kiyanne lottery ekak wage thama. padu na
    lel satha 5k wath huttalata pudanna one na thaniyama kaloth maximum laksha 14i aussi PR :rofl:
    ------ Post added on Jan 25, 2023 at 1:41 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උන්ගෙ පුදුම ගණන් නෙ බන්. :(
    මේ ෆින්ලන්ඩ් වලට ඒජන්ට් ලාගෙන් එන උන් අහු වෙලා තිය අවිදිහ දැක්කම මට ලංකාවට ගිහින් ඔකුන්ගේ ඇට තලලා එන්න හිතෙන්නේ

    ඕනෙම කැම්පස් ඒකාකා පේමන්ට් එක ෆුල් කරනවා නම් අර්ලි බර්ඩ් දිස්කව්න්ට් එකක් දෙනවා. එක සාමන්යෙන් 3000 EURO වගේ . ලංකාවේ නම් ලක්ෂ 11 ට වැඩි. මුන් එකෙනුත් ලක්ෂ 3 යි දෙන්නේ . ඉතුරු ටික තියාගන්නවා. දැන් අලුත්ම කෙස් එක ලංකාවේ ඉන්න ඔය වගේ හොර බල්ලෝ කියනවලු මෙහෙ ඉන්න උන්ට කතා කරන්න එපා. උන් වැඩේ වමට ගහනවලු.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මම බැලුවා wife ගෙ qualification එක්ක. ඒත් IT teaching වගේ ඒවට උබන් ගන්නෙ නෑනෙ බන්. එතකොට IT degree එකක් කරලා teaching කරපු එකේ කිසිම value එකක් නෑ.
    Me seen eka aththa. IT degree eka wtharak krala teaching karata kohewat eka ganan gan na. Godak ratawala post graduate education related diploma ekakwat tyenna one experience eka valid wenna nam. Mage wife ta oka wela dan postgraduate education ekak kranawa.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    uba usa sudu welath thoge student visa galawala deport kalane ponnayo

    lel satha 5k wath huttalata pudanna one na thaniyama kaloth maximum laksha 14i aussi PR :rofl:
    ------ Post added on Jan 25, 2023 at 1:41 PM

    mama kiyanne 20 laks wiyadam kalath padyu na PR ekata