job එකෙන් අයින් වෙන්ඩ හෙල්ප් එකක්

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් මම නම් කියන්නේ ඔතනින් අයින් වෙන්න එපා. අද කාලේ ඔහොම තැනක ජොබක් සෙට් කරගන්න ලේසි නැහැ. මම හිතන්නේ මේක උබේ පලවෙනි ජොබ් එක වෙන්න ඕන. ඕනෑම ජොබ් එකක මුල්ම කාලේ කරගෙන යන්න අමාරු ගතියක් තියනවා. කරන්න පුළුවන් වෙනවා ටිකක් කල් කරගෙන යනකොට. කෙළවරක් නැතුව එක පිට එක වැඩ සෙට් වෙනකොට Stress වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්. මමත් මුල් කාලේ ජොබ් එක කරනකොට මටත් ඔහොම අයින් වෙන්න හිතුන වෙලාවල් තිබ්බ. මම උබට පොඩි අයිඩියා එකක් දෙන්නම්. කොච්චර වැඩ ආවත් ඔක්කොම ඔලුවට එක පාර දාගෙන කරන්න යන්න එපා. ඉස්සෙල්ල තියන ටික එක Urgency අනුව Priority ලිස්ට් එකක් ඔලුවේ හදාගනින්. ඊට පස්සේ එකින් එක පිළිවෙලකට කරපන්. ඔෆිස් එකෙන් හවසට යනකොට අර ඔලුවේ තියන ලිස්ට් එක අහක් කරගෙන පලයන් ගෙදර ගිහින් හිතන්න එපා. අනිත් දේ තමයි උබ උදේට ආපු ගමන් මම අර කිව්වා විදියට ඉක්මනට කරන්න ඕන මොනවද ඕන කියල උබම Decide කරපන්. එක වැඩි වෙලාවට වැඩ කරන එක පොඩ්ඩක් නතර කරලා කාත් එක්ක හරි එක විනාඩියකට කතා කරපන්. එහෙම නැත්තම් උබට වෙන්න පුළුවන් පොඩි දෙයක් කරපන්. ඔහොම කරලා බලපන්. ජොබ් එකෙන් අයින් වෙන්න එපා.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    කවුරුත් මට මේකෙන් අයින් වෙන්ඩ කරන්ඩ ඕනේ ටික කිව්වෙ නෑ නෙ
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    උඹට මේ ජොබ එපා උනා නං දෙවියන්ට ස්තුති කරපං IT field එකේ ජොබක් නොකරපු එකට
     

    Raneesh

    Active member
  • Mar 2, 2008
    281
    44
    28
    monawath liyuma denna oni na.uba campus palayan. uba inne training kenek vidihatane...NDT is good
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    උඹට මේ ජොබ එපා උනා නං දෙවියන්ට ස්තුති කරපං IT field එකේ ජොබක් නොකරපු එකට

    මේකෙ අවුල මචන් සල්ලිත් එක්ක වැඩ කරන්ඩ තියෙන හින්ද?පරක්කු නොවී ඉක්මනට coustermers ලට සල්ලි දෙන්ඩ ත් ඕණේ වැරදුනොත් හවසට බැනුම් අහල ඒ මදිවට අතින් සල්ලි දාන්ඩත් ඕණේ.
     

    senira

    Member
    Jul 15, 2008
    3,957
    32
    0
    pisu kotuwa
    Bank of ceylon banker kenek wenawata wadiya hondai bung NDT karanawa nan habai mama hithanne physical yana eka nan wadak na kiyala

    Masa 3na nan wada karei 10 days gap ekak thiyala liyuma dunnama athi HR ekatai uba responsible kenatai
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    Bank of ceylon banker kenek wenawata wadiya hondai bung NDT karanawa nan habai mama hithanne physical yana eka nan wadak na kiyala

    Masa 3na nan wada karei 10 days gap ekak thiyala liyuma dunnama athi HR ekatai uba responsible kenatai

    Ela machan thanks:D:D:D
    rep+
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    thanks for comment machan
    අනාගතේ වගේ ද බන් ජීවත් වෙන දවස් ටිකේ මෙලෝ රහක් නැතුව දුක් විදල අනාගතෙන් ඇති වැඩේ මොකක් ද?මට තාම වයස 21 ඔනෙ නම් අවුරුදු 50 ක් ජීවත් වෙයි උපරිම .ඉතින් ඔය ඉන්න ටික ඔචර දුක් විදින්නෙ නැතුව නිදහසෙ ඉන්ඩ පුලුවන් ජොබ් එකක් මට ඕනෙ

    Uba government job ekakata apply karapan. Private job ubata hari yan na. Uba nikan edan fun gannawa ta gewanna private company karayo nam kamathi wena ekak na. :D
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මන් දන්නවා කවුන්ටර් වල කන කට්ට, ඒ කට්ටනම් ඉතින් පිස්සු හැදෙනවා, තව අතින් දාන්න උනාම, හැබැයි බෝල උබ ඩිග්රි එකත් කරලා පර්මනන්ට් උනොත් උබගේ ග්‍රේඩ් එක ඉහල යනවා,
    තව දෙයක් මොන ජොබ් එකකවත් නැති ෆැසිලිටි ටිකක් ලැබෙනවා උබ පර්මනන්ට් වෙද්දී, අනික පර්මනන්ට් උනාම හම්බවෙන දේවල් උබ දන්නවද, බෝනස් එක, ඕවර්ටයිම් එක, සල්ලි නම් නාන්න, 4% ලෝන් එක තව ගොඩක් දේවල් තියෙනවා, මන් දන්නා ගොඩක් යාලුවෝ කියන්නේ උන්ට හම්බවෙන සල්ලි වලට කරගන්න දෙයක් නෑලු.
    බෑන්ක් එකක වැඩ කරන වෙන ආයතනයක ඒ ග්‍රේඩ් එකේම එකෙක්ට වඩා වැඩි ගුණයකින් ෆැසිලිටි ලැබෙනවා.
    මුලින් කට්ට කෑවත් පස්සේ එහෙම නෑ...
    උබට සල්ලි අවුලක් නැත්තන් ෆන් එකේ ඉන්න ඕනේ නම් අයින් වෙයන්, මොකද කාලය තමා අඩු.
    ඕකට මුලින් උබ බොන්ඩ් එකක් සයින් කරනවා ලක්ෂයක් මන් හිතන්නේ ඩිපොසිට් කරන්න වෙයි අයින් වෙන්න නම්, අයින් වෙන්න ඕනේ නම් උබ බෑන්ක් එකේ එච් ආර් එකටයි කතා කරන්න ඕනේ, ත්‍රෙඩ් වලින් බෑ, ඒ ගොල්ලෝ කරන්න ඕනේ දේ කියයි, උබ ෆිසිකල් ඩිග්රි එකත් එක්ක බෑන්ක් කරන්න පුළුවන් නම් කරන්න.
    හැබැයි උබ පිස්සුද එහෙම කරන්නේ කොමද අමාරුයි එනම් මනම් ඕනේ නෑ, මගේ යාලුවෙක් කරා ඩිග්රි එකෙන් පස්සේ ඉන්න ගමන් මැනේජ්මන්ට් ඉල්ලුව,මිනිහට එක්ස්පිරිඅන්ස් එකත් එක්ක ඉහලින්ම සිලෙක්ට්. කිසිම තල්ලුවක් නැතුව.
    උබේ ජිවිතේ තීරණ උබ ගන්න ඕනේ. හැබැයි ඔයිට වඩා දුක් විදපු මිනිස්සු අන්තිමේදී හොදින් ඉන්නවා, කෙටි ක්‍රම හොයාගන්න හිතපු අය තාම දුක් විදිනවා තීරණය ඔබේ