මන් දන්නවා කවුන්ටර් වල කන කට්ට, ඒ කට්ටනම් ඉතින් පිස්සු හැදෙනවා, තව අතින් දාන්න උනාම, හැබැයි බෝල උබ ඩිග්රි එකත් කරලා පර්මනන්ට් උනොත් උබගේ ග්රේඩ් එක ඉහල යනවා,
තව දෙයක් මොන ජොබ් එකකවත් නැති ෆැසිලිටි ටිකක් ලැබෙනවා උබ පර්මනන්ට් වෙද්දී, අනික පර්මනන්ට් උනාම හම්බවෙන දේවල් උබ දන්නවද, බෝනස් එක, ඕවර්ටයිම් එක, සල්ලි නම් නාන්න, 4% ලෝන් එක තව ගොඩක් දේවල් තියෙනවා, මන් දන්නා ගොඩක් යාලුවෝ කියන්නේ උන්ට හම්බවෙන සල්ලි වලට කරගන්න දෙයක් නෑලු.
බෑන්ක් එකක වැඩ කරන වෙන ආයතනයක ඒ ග්රේඩ් එකේම එකෙක්ට වඩා වැඩි ගුණයකින් ෆැසිලිටි ලැබෙනවා.
මුලින් කට්ට කෑවත් පස්සේ එහෙම නෑ...
උබට සල්ලි අවුලක් නැත්තන් ෆන් එකේ ඉන්න ඕනේ නම් අයින් වෙයන්, මොකද කාලය තමා අඩු.
ඕකට මුලින් උබ බොන්ඩ් එකක් සයින් කරනවා ලක්ෂයක් මන් හිතන්නේ ඩිපොසිට් කරන්න වෙයි අයින් වෙන්න නම්, අයින් වෙන්න ඕනේ නම් උබ බෑන්ක් එකේ එච් ආර් එකටයි කතා කරන්න ඕනේ, ත්රෙඩ් වලින් බෑ, ඒ ගොල්ලෝ කරන්න ඕනේ දේ කියයි, උබ ෆිසිකල් ඩිග්රි එකත් එක්ක බෑන්ක් කරන්න පුළුවන් නම් කරන්න.
හැබැයි උබ පිස්සුද එහෙම කරන්නේ කොමද අමාරුයි එනම් මනම් ඕනේ නෑ, මගේ යාලුවෙක් කරා ඩිග්රි එකෙන් පස්සේ ඉන්න ගමන් මැනේජ්මන්ට් ඉල්ලුව,මිනිහට එක්ස්පිරිඅන්ස් එකත් එක්ක ඉහලින්ම සිලෙක්ට්. කිසිම තල්ලුවක් නැතුව.
උබේ ජිවිතේ තීරණ උබ ගන්න ඕනේ. හැබැයි ඔයිට වඩා දුක් විදපු මිනිස්සු අන්තිමේදී හොදින් ඉන්නවා, කෙටි ක්රම හොයාගන්න හිතපු අය තාම දුක් විදිනවා තීරණය ඔබේ