Job වලින් Brainwash කරනවා නේද ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    mature උනාම උඹලට තෙරෙන්න ඕන මෙන්න මේක 👇

    " job is a job, nothing more nothing less. give it your 100%, nothing more nothing less"

    Version 2:

    "A job is a job, nothing more, nothing less. Give it as much as you get paid, no more, no less." 😄
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අලුතින් job වලට යන උන්ටත් ලොකු හීන පෙන්නල තෙල ගහල වැඩ ගන්න සීන් එක හැම තැනම යනවා නේද ?

    මාස ගානකට පාරක් Hotel එකකට එක්කන් යන එක , බොන්න , pizza , දෙන එකට අහු වෙලා ජීවිතේම ජොබ් එක කරගන්නවා නේ කලින් ආතල් එකේ හිටපු අයත්
    Why ?
    ඉතින් ඔය වගේ ටොපි වලට අහු නොවී ඉන්න තමා මොළයක් කියලා දෙයක් තියෙන්නේ.
    Expierience එකක් අරගෙන වෙන එකකට පනින්න තියෙන්නේ හරියන්නේ නැත්නම්
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,586
    10,146
    113
    මාස ගානකට පාරක් Hotel එකකට එක්කන් යන එක , බොන්න , pizza , දෙන එකට අහු වෙලා ජීවිතේම ජොබ්
    ඊට වඩා ආතල් අපෙන් සල්ලි එකතු කරල අපිටම පාටි දෙන එක !
     
    • Haha
    Reactions: Honda.putha

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    Simple

    Either learn or earn

    Eka Thana pal wenawa nam max 2 years... Jump
    oya theory ekama thama math follow karanne.

    matat mathaka hatiyata ekath man elakiriyenma thama igena gaththe

    habayi podi awulak thiyenwa

    interview walata yaddi HR *&^&* Puththu

    1.oya hari ikmanata company maru karnwane. e ayi ?
    2.kalin salary keeyak dunnada ? ewaye proof ona apita,
    3.oya me company eketh awuruddak dekak idala yayi ne mehema baluwama bla bla

    wage therumak nathi prashna ahanwane,

    Nattm 1yrs da? Aurudden aurudda job eka change karanna ooneda
    good question
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,349
    74,925
    113
    Version 2:

    "A job is a job, nothing more, nothing less. Give it as much as you get paid, no more, no less." 😄

    ඕක හරියන්නෙ නෑ බන්. if they don't pay, just leave. නිකන් negative environment එකක ලත වෙවී ඉන්න එක උඹටම තමා පාඩුව.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    oya theory ekama thama math follow karanne.

    matat mathaka hatiyata ekath man elakiriyenma thama igena gaththe

    habayi podi awulak thiyenwa

    interview walata yaddi HR *&^&* Puththu

    1.oya hari ikmanata company maru karnwane. e ayi ?
    2.kalin salary keeyak dunnada ? ewaye proof ona apita,
    3.oya me company eketh awuruddak dekak idala yayi ne mehema baluwama bla bla

    wage therumak nathi prashna ahanwane,
    You should be a valuable asset and you should know how to market yourself
     
    • Love
    Reactions: itguy77

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Nattm 1yrs da? Aurudden aurudda job eka change karanna ooneda

    ලඟදී 10yrs+ experience තියන දෙන්නෙක් ඉන්ටවිව් කලා. උන්ට සෑහෙන්න අඩු දැනුමක් තියෙන්නේ. 2,3yrs වගේ. ජොබ් මාරු කරාට වැඩක් නෑ එකම දේ කරනවා නම්. කම්පැනියෙ නොකරනවා උනාට, කරන වැඩේ ගැන කියවලා බලලා හැදෑරිමක් කරපං. බේසික් Rtfm
     
    • Love
    Reactions: Clockwork