Job/Business නොකර නිකන්ම ඉදලා සල්ලි හම්බෙන අය ඉන්නවද ?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    හම්බකරන්නෙ නෑනෙ බං
    අම්මල ඉන්න නිසා කාල බීල ඉන්නව
    නැත්තං මැරෙන්න තමා මට වෙන්නෙ

    මැරෙන එකත් ලේසි නෑ බං. ක්‍රමයක් නෑනෙ.
    කවදහරි මැරෙන්න වෙනවනෙ...

    හැබැයි පල්ලි ගාවට ගියානං කන්න ලැබෙනව

    අපේ පැත්තෙ පොඩි කොල්ලෙක් හිටිය
    දැං ඌ මොනාහරි පාවිච්චි කරල පිස්සු හැදිල වගේ නිකං
    පාරෙ යනව ඔහේ සෙරෙප්පු දෙකක් දාලවත් නෑ. කොණ්ඩෙයි රැවුලයි වවාගෙන
    නාල නැද්ද කොහෙද අවුරුදු ගාණකින්, කලු වෙලා
    වෙලාවකට මූ ආතල් එකේ යනව සිංදුවක් කියාගෙන
    පල්ලිය පැත්තට යනවා. ආයෙ මේ පැත්තට එනවා
    අර කොහෙද යන පොන්නයෙක් අදෝනාව අදෝනාව කිය කිය යනව 😅
    මෝඩ මූසලයෙක්
    @Janatha Jhon
    මේකට රිප්ලයි කෝ?
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    හම්බකරන්නෙ නෑනෙ බං
    අම්මල ඉන්න නිසා කාල බීල ඉන්නව
    නැත්තං මැරෙන්න තමා මට වෙන්නෙ

    මැරෙන එකත් ලේසි නෑ බං. ක්‍රමයක් නෑනෙ.
    කවදහරි මැරෙන්න වෙනවනෙ...

    හැබැයි පල්ලි ගාවට ගියානං කන්න ලැබෙනව

    අපේ පැත්තෙ පොඩි කොල්ලෙක් හිටිය
    දැං ඌ මොනාහරි පාවිච්චි කරල පිස්සු හැදිල වගේ නිකං
    පාරෙ යනව ඔහේ සෙරෙප්පු දෙකක් දාලවත් නෑ. කොණ්ඩෙයි රැවුලයි වවාගෙන
    නාල නැද්ද කොහෙද අවුරුදු ගාණකින්, කලු වෙලා
    වෙලාවකට මූ ආතල් එකේ යනව සිංදුවක් කියාගෙන
    පල්ලිය පැත්තට යනවා. ආයෙ මේ පැත්තට එනවා
    ඌ මේ පැත්තට එද්දී උබ පල්ලිය පැත්තට පලයන්
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    කියන්න එපා කිව්වට අංක එකට ඉන්න අය තමයි ජෙප්පෝ
    මොකද බලය නැති කාලේ තම්යි උන්ගේ දරුවන්ව පිටරට යවලා ඉගැන්නුවේ
    ඇපල් ෆෝන් විතර්යි use කලේ
    night club වල උන්ගේ දරුවෝ fun ගත්තේ
    මේ ඔක්කොම කරේ මෙන්න මේ තත්වේ ඉදන්👇😂
    " යාලුවෝ අසල්වාසි දෙන හාල් පොල්...............මගේ ගෑනිත් දැන් මට කියනවා මොකක් හරි හොයාගන්න කියලා"
    බලන්න ඔයාගේ ප්‍රශ්නෙට මීටත් වැඩිය හොද අයිඩියාස් ගන්න පුලුවන් මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියලා ඔයා විශ්වාස කරනවාද.
     
    • Like
    Reactions: ruka! and Mr Bones

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    කට්ටිය කියමු එහෙම ඉන්කම් එකක් හදාගන්න විදි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    හම්බකරන්නෙ නෑනෙ බං
    අම්මල ඉන්න නිසා කාල බීල ඉන්නව
    නැත්තං මැරෙන්න තමා මට වෙන්නෙ

    මැරෙන එකත් ලේසි නෑ බං. ක්‍රමයක් නෑනෙ.
    කවදහරි මැරෙන්න වෙනවනෙ...

    හැබැයි පල්ලි ගාවට ගියානං කන්න ලැබෙනව

    අපේ පැත්තෙ පොඩි කොල්ලෙක් හිටිය
    දැං ඌ මොනාහරි පාවිච්චි කරල පිස්සු හැදිල වගේ නිකං
    පාරෙ යනව ඔහේ සෙරෙප්පු දෙකක් දාලවත් නෑ. කොණ්ඩෙයි රැවුලයි වවාගෙන
    නාල නැද්ද කොහෙද අවුරුදු ගාණකින්, කලු වෙලා
    වෙලාවකට මූ ආතල් එකේ යනව සිංදුවක් කියාගෙන
    පල්ලිය පැත්තට යනවා. ආයෙ මේ පැත්තට එනවා
    අපේ ජිම් එකට එනවා ඔටිසම් තියෙන කොල්ලෙක්. ඌට මහලොකු බරක් උස්සන්න බෑ. ඒත් ඌ හැමදාම එනවා. ආපු පලවෙනි දවසෙ උස්සපු බරම ඌ තාමත් උස්සන්නෙ. ඌට තනියම සපත්තුවෙ ලේස් එකවත් දාගන්න බෑ. වයස 32යි. මම එක දවසක් උගෙ සපත්තුවෙ ලේස් එක දැම්මෙ.
     
    Last edited:

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    පාර අයිනෙ තිබ්බ ඉඩම් වල බිල්ඩින් ගහල ඒව රෙන්ට් එකට බැංකු වලට කඩ වලට අනිත් ඉඩම් වාහන පාක් වලට දීල පොල්වත්තක් මැද්දෙ පට්ට වලව්වක ජීවත් වෙන ෆැමිලි එකක් ඉන්නව කඩ්වත
    Maharada?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    වතුපිටි වලින් ලැබෙන ලාබ තමයි. මේ අවුරුද්දට කෙසෙල් කැන් 3 දුන්න එකක් 6000 ගානෙ. ඒත් ඉතිං නිකං ඉඳල නෙවේනෙ කෙසෙල් ගහ කපලා කඩේට ගෙනියල. නිදානයක් වුනත් ගොඩ දාන්න එපැයි. නිකං හිටියට ගොඩ එන්නෙ නැහැනේ.
     

    AnuradhaRa

    Well-known member
  • අපේ ජිම් එකට එනවා ඔටිසම් තියෙන කොල්ලෙක්. ඌට මහලොකු බරක් උස්සන්න බෑ. ඒත් ඌ හැමදාම එනවා. ආපු ඔඅලවෙනි දවසෙ උස්සපු බරම ඌ තාමත් උස්සන්නෙ. ඌට තනියම සපත්තුවෙ ලේස් එකවත් දාගන්න බෑ. වයස 32යි. මම එක දවසක් උගෙ සපත්තුවෙ ලේස් එක දැම්මෙ.
    පව් බං
    මම සාමාන්‍යයෙන් පිරිසක් මැද ඉන්න අකමැතියි
    ඒකනෙ පල්ලිවත් යන්නෙ නැත්තෙ
    අඩුම ගානෙ කොඩි ගහ උස්සන දවසටවත් යන්නෙ නෑ
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,262
    5,122
    113
    Loading...
    වතුපිටි වලින් ලැබෙන ලාබ තමයි. මේ අවුරුද්දට කෙසෙල් කැන් 3 දුන්න එකක් 6000 ගානෙ. ඒත් ඉතිං නිකං ඉඳල නෙවේනෙ කෙසෙල් ගහ කපලා කඩේට ගෙනියල. නිදානයක් වුනත් ගොඩ දාන්න එපැයි. නිකං හිටියට ගොඩ එන්නෙ නැහැනේ.

    එකක් 6000 ගාණෙ දුන්න කෙසෙල් ජාතිය කියපන්කො බන්.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    මට මාසෙකට දෙයියනේ කියලා 30,000 ලැබෙන ඉන්කම් එකක් තියනවා. ඒත් මම ජොබ් එකක් කරනවා. හ්ම්