පුංචි ප්‍රේමදාස මහන්සි වෙලා ගේමක් ගැහුවම ළමයි සැපේ ඉන්නවාඑහෙම පුළුවන් තාත්තල අම්මල කෝටි ගණන් එකතු කරල පොතක පතක දාල FD දාල පොලිය එන විදියට හදල තිබ්බොත්. හැබැයි කොහොම හරි නිකන් හම්බු කරන්න නම් ඊට කලින් මහන්සි වෙන්න වෙනව. නොසෑහෙන්න මහන්සි උනොත් හොඳ සල්ලියක් හොයල FD එකක් දාල කිසිම වැඩක් නොකර ඔහේ සැපේ ෆන් එකේ ඉන්න පුළුවන්. කෝටි 10 ක් බැංකුවේ FD දැම්මොත් පොලිය විතරක් එනව මාසෙකට ලක්ෂ 7ක් වගේ. (අඩු වැඩි වෙන්න පුළුවන්) කෝටි 100 ක් FD දැම්මොත් පොලිය විතරක් එනව ලක්ෂ 70ක් වගේ මාසෙකට. ඒකෙන් අදාල TAX කැපුනම ලක්ෂ 55ක් විතර ඉතුරු වෙයි අතට හැම මාසෙකම. ඉතින් මහන්සි වෙලා ගේමක් ගහන්න. පස්සෙ සැපේ ඉන්න පුළුවන්![]()
එහෙම පුළුවන් තාත්තල අම්මල කෝටි ගණන් එකතු කරල පොතක පතක දාල FD දාල පොලිය එන විදියට හදල තිබ්බොත්. හැබැයි කොහොම හරි නිකන් හම්බු කරන්න නම් ඊට කලින් මහන්සි වෙන්න වෙනව. නොසෑහෙන්න මහන්සි උනොත් හොඳ සල්ලියක් හොයල FD එකක් දාල කිසිම වැඩක් නොකර ඔහේ සැපේ ෆන් එකේ ඉන්න පුළුවන්. කෝටි 10 ක් බැංකුවේ FD දැම්මොත් පොලිය විතරක් එනව මාසෙකට ලක්ෂ 7ක් වගේ. (අඩු වැඩි වෙන්න පුළුවන්) කෝටි 100 ක් FD දැම්මොත් පොලිය විතරක් එනව ලක්ෂ 70ක් වගේ මාසෙකට. ඒකෙන් අදාල TAX කැපුනම ලක්ෂ 55ක් විතර ඉතුරු වෙයි අතට හැම මාසෙකම. ඉතින් මහන්සි වෙලා ගේමක් ගහන්න. පස්සෙ සැපේ ඉන්න පුළුවන්![]()
කොළඹ නුවර පාර අයිනේ වත්තක තියෙන ගෙයක්ද ඔය කියන්නේ?පාර අයිනෙ තිබ්බ ඉඩම් වල බිල්ඩින් ගහල ඒව රෙන්ට් එකට බැංකු වලට කඩ වලට අනිත් ඉඩම් වාහන පාක් වලට දීල පොල්වත්තක් මැද්දෙ පට්ට වලව්වක ජීවත් වෙන ෆැමිලි එකක් ඉන්නව කඩ්වත
Cash deposit ($ and LKR) කෝටි දහයේ ගානට ඇවිල්ලා තියෙන්නෙ බං. මාසේ බිස්නස් එකේ ශුද්ධ ආදයම කොහොමත් ලක්ශ 30ක් වෙනවා.
දැනට අවුරුදු තුනකට විතර කලින් ඔක්කොම ඕන දේවල්, ඒක ලෝන් එකක්වත් ගන්නෙ නැතුව කර ගත්තා. පස්සෙ පට්ට empty feeling එකක් අවේ. ඊට පස්සෙ තව ඉගෙන ගන්න පටන් ගත්තා. මේ වෙලෙත් MBA එකේ assignment එකක් කරනවා. ඒ ගමන් මේ පැත්තෙ දුවන් ආවා.
https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/
කෝටි 10ක් අතේ ගෙඩි පිටින් තියන්, උබ තාමත් පදින්නෙ අර රතු පාට ඇක්සියෝ එකද? අලුත් එකක් ගත්තනම් පොටෝ එකක් දාපන් අපිටත් බලන්න.

අපි අත්සන් ලක්ෂයක් එකතු කරමු class එකක් දාල අපිටත් කියල දෙන්න කියලජොබ් එකකුත් නැතුව කසාදත් බැදලා, දරුවොත් හදලා, රොකට් එකකුත් ඇරපු එකෙක් ඉන්නවා.

උඩ ලින්ක් එකේ ත්‍රෙඩ් එක බැලුවොත් උබට උත්තරය හම්බ වේවි.
PS: ආ උබද, එළ එළ. මම හිතුවේ මේ නම් තියෙන හරි එකා කියලා.![]()
ඒත් දම්මික පෙරේරා, උබ වගේ දෙතුන් දෙනෙක් ඉන්නවා, උන් කවදාවත් වාහන වගේ ලයබීලීටීස් වලට වියදම් කරන්න කැමති නෑ.
සාමන්යෙන් ස්ටේබල් ඉන්කම් එකක් තියෙන, අතෙත් සල්ලි තියෙන බහුතරයක්, හයි එන්ඩ් වාහනේකට යනවමනෙ, ඒක උගෙ සෙල්ෆ් සැටිස්ෆැක්ශන් එකට හරි, පොඩි ශෝ ඕෆ් පාරක් දාන්න හරි, අනික් උන්ගෙ ඇට්ට්‍රෑක්ශන් එක ගන්න, කොටින්ම කීවොත් ගැම්මට ගිහින් තැනකට බහින්න, යන යන තැන පිලිගැනීම වැඩි කරගන්න, ආතල් එකට හරි වෙන්න පුලුවන්.
Easily උබටත් තිබ්බා කෙලිම්ම ටොයෝටා 300ක්ම බස්සලා, මෙන්න මගේ ගරාජ් එක, කෲශරෙයි, ඇක්ශියෝ එකයි කියල පොටෝ 1ක් දාන්න
https://elakiri.com/threads/byd.2206636/page-7
I'm pretty sure, you are more wealthy than above guys.
ඒත් දම්මික පෙරේරා, උබ වගේ දෙතුන් දෙනෙක් ඉන්නවා, උන් කවදාවත් වාහන වගේ ලයබීලීටීස් වලට වියදම් කරන්න කැමති නෑ.
තියෙන හැම සතේම තව වැඩි කරගන්න, ඉන්වෙස්මන්ට් වලට විතරයි වියදම් කරන්නෙ.. මට හිතගන්න අමාරුයි එහෙම උන්ගෙ ලයිෆ් ගෝල් එක. දැනටම උබ මැදි වයස ලන් කරල ඇතිනෙ.. ඉතුරු කාලෙ උඩ කියපු බෙනිෆිට්ස් ටික ගන්නෙත් නැත්නම්, හම්බුකරන සල්ලි වලින් ඇති ප්‍රයෝජනේ මොකක්ද.. උබ කැමතිනම් රිප්ලයි එකක් දාපන් මචන්..
වාහන ගෙන්නන්න දුන්නට පස්සෙ Benz C200 එක ගන්න හිටියෙ. ඒත් කෝටි හතරක් දීලා ඒක ගන්න එක මට නම් තේරුමක් නෑ. මුල අමතකත් නෑ.එච්චර ලොකු දෙයක් කියන්න නෑ මචන්.වාහන ගෙන්නන්න දුන්නට පස්සෙ Benz C200 එක ගන්න හිටියෙ. ඒත් කෝටි හතරක් දීලා ඒක ගන්න එක මට නම් තේරුමක් නෑ. මුල අමතකත් නෑ.

c200 eka 320k ඉදන් තියෙනවනෙ.. පරන එක 2019 තිබ්බෙ 90 වගේ මතක.. හැබයි වැඩි උනා 260k වගේ වෙනකන්. අලුත් එක 320ට ශේප් ඉතින්, ආශාවක් තියෙන එකෙක්ට![]()
ehema unge life goal ekak na. unge aga atule fire ekak thiyenne. samaharu bonawa - badu gahanawa - mun hamba karanawa. naki wela marila yanawa.සාමන්යෙන් ස්ටේබල් ඉන්කම් එකක් තියෙන, අතෙත් සල්ලි තියෙන බහුතරයක්, හයි එන්ඩ් වාහනේකට යනවමනෙ, ඒක උගෙ සෙල්ෆ් සැටිස්ෆැක්ශන් එකට හරි, පොඩි ශෝ ඕෆ් පාරක් දාන්න හරි, අනික් උන්ගෙ ඇට්ට්‍රෑක්ශන් එක ගන්න, කොටින්ම කීවොත් ගැම්මට ගිහින් තැනකට බහින්න, යන යන තැන පිලිගැනීම වැඩි කරගන්න, ආතල් එකට හරි වෙන්න පුලුවන්.
Easily උබටත් තිබ්බා කෙලිම්ම ටොයෝටා 300ක්ම බස්සලා, මෙන්න මගේ ගරාජ් එක, කෲශරෙයි, ඇක්ශියෝ එකයි කියල පොටෝ 1ක් දාන්න
https://elakiri.com/threads/byd.2206636/page-7
I'm pretty sure, you are more wealthy than above guys.
ඒත් දම්මික පෙරේරා, උබ වගේ දෙතුන් දෙනෙක් ඉන්නවා, උන් කවදාවත් වාහන වගේ ලයබීලීටීස් වලට වියදම් කරන්න කැමති නෑ.
තියෙන හැම සතේම තව වැඩි කරගන්න, ඉන්වෙස්මන්ට් වලට විතරයි වියදම් කරන්නෙ.. මට හිතගන්න අමාරුයි එහෙම උන්ගෙ ලයිෆ් ගෝල් එක. දැනටම උබ මැදි වයස ලන් කරල ඇතිනෙ.. ඉතුරු කාලෙ උඩ කියපු බෙනිෆිට්ස් ටික ගන්නෙත් නැත්නම්, හම්බුකරන සල්ලි වලින් ඇති ප්‍රයෝජනේ මොකක්ද.. උබ කැමතිනම් රිප්ලයි එකක් දාපන් මචන්..
maha jeppo ekekwath job karanne ne. unge job eka stage nagala boru keema. ekata fund ekata adara enawa!
ehema unge life goal ekak na. unge aga atule fire ekak thiyenne. samaharu bonawa - badu gahanawa - mun hamba karanawa. naki wela marila yanawa.
------ Post added on Apr 21, 2025 at 11:17 PM
kala reela nidagena free eke inna thamai lesima! owa podi gahanna gahanna thawa nagenna ona. mona reddakda. awurudu 2000k wath jeewath weno nam onna kamak na! me 60i-80i max..එක එකාගෙ Interests තමයි ඉතින්.. රෙන්ට් එකට ඉදන්, නය වෙලා වාහන ගන්න උනුත් ඉන්නවා, සල්ලි පොදි ගහගෙන රෙන්ට් එකට ගමන් බිමන් යන උනුත් ඉන්නවා
ehema unge life goal ekak na. unge aga atule fire ekak thiyenne. samaharu bonawa - badu gahanawa - mun hamba karanawa. naki wela marila yanawa.
------ Post added on Apr 21, 2025 at 11:17 PM
එක එකාගෙ Interests තමයි ඉතින්.. රෙන්ට් එකට ඉදන්, නය වෙලා වාහන ගන්න උනුත් ඉන්නවා, සල්ලි පොදි ගහගෙන රෙන්ට් එකට ගමන් බිමන් යන උනුත් ඉන්නවා
kala reela nidagena free eke inna thamai lesima! owa podi gahanna gahanna thawa nagenna ona. mona reddakda. awurudu 2000k wath jeewath weno nam onna kamak na! me 60i-80i max..
ආතල් නම් හොදම එකෙන් ගන්නවා පුතාලා.
![]()