DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,421
    5,346
    113
    Colombo
    උඹලට කියන්න ජොබක් සෙට් වෙන්නෙම නැනේ..සීවී කොච්චර හදල දැම්මත් සෙට් වේනෙම නැ අඩුම ඉන්ටවිව් එකකවත්...උමල විශ්වාස කරනවද වෙන අපිට පෙන්නැති බලඵෑමක් වත් ඇති කියල උඹලගේ වැඩ හරි නොයද්දි?
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,421
    5,346
    113
    Colombo
    මේ උඹලාගේ කවුද ගම්පහ ඉන්නේ? මේ ඇඩුස් එකේ කලින් මට සාස්තරයක්කිව්වා ඒක නම් හරි බට් මේ සැරේ පෝන් ආන්සර් කරන්නේ නැ. පොඩ්ඩක් දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො. 424 /ශ්‍රී කාලිඅම්මාන් දේවාලය/බණ්ඩාරනායක මාවත/අස්ගිරිය/ගම්පහ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,421
    5,346
    113
    Colombo
    uba uk ne inne
    ආයේ ලංකාවට ආව බන්...මම හිටිය ගෙදර උන්ටත් සීන් වේගෙන ආව දැන් නම් වැඩිලු. චාන්ස් එකක් බලාගෙන ගියේ..උනුත් එනව කිව්වේ. මම ට්‍රයි රකනවා ජර්මනියට යන්න.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,477
    1
    10,715
    113
    මේ උඹලාගේ කවුද ගම්පහ ඉන්නේ? මේ ඇඩුස් එකේ කලින් මට සාස්තරයක්කිව්වා ඒක නම් හරි බට් මේ සැරේ පෝන් ආන්සර් කරන්නේ නැ. පොඩ්ඩක් දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො. 424 /ශ්‍රී කාලිඅම්මාන් දේවාලය/බණ්ඩාරනායක මාවත/අස්ගිරිය/ගම්පහ
    bandaranayaka mawatha nan dannawa.e pare dewalayak dakala nane bn :rolleyes:
     
    • Wow
    Reactions: DiksonAlex

    china ura

    Member
    Apr 15, 2026
    22
    9
    3
    උඹලට කියන්න ජොබක් සෙට් වෙන්නෙම නැනේ..සීවී කොච්චර හදල දැම්මත් සෙට් වේනෙම නැ අඩුම ඉන්ටවිව් එකකවත්...උමල විශ්වාස කරනවද වෙන අපිට පෙන්නැති බලඵෑමක් වත් ඇති කියල උඹලගේ වැඩ හරි නොයද්දි?
    machn uba lankawe da inne uk da,lankaweth oya tikama thama mata nam giya week wala interview set una , ita passe oya select kiwwa technical eke hr call karai kiiwa mona ballek wath na mata hithenne boru karanne mun, linkdin eke thiyana ewa nam godak ewa fake marketing wada karanne, mata th hithenewa moka hari paw pin mokak hari ekak athi kaiyala
     
    • Like
    Reactions: DiksonAlex

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,527
    113
    උඹලට කියන්න ජොබක් සෙට් වෙන්නෙම නැනේ..සීවී කොච්චර හදල දැම්මත් සෙට් වේනෙම නැ අඩුම ඉන්ටවිව් එකකවත්...උමල විශ්වාස කරනවද වෙන අපිට පෙන්නැති බලඵෑමක් වත් ඇති කියල උඹලගේ වැඩ හරි නොයද්දි?
    ඉස්සර ඉඳන් ජොබ් වලට කතා කරන්නෙ referral වලට මිසක් CV නිසා නෙවී. අනික උඹේ CV එක සුපිරි නැත්තන් උඹ වගේ ගොඩක් උන් නිකන්ම හැලෙනවා. first screening එක පැනගන්න පුලුවන් වෙන්න CV එක හදාගනින්..
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,421
    5,346
    113
    Colombo
    bandaranayaka mawatha nan dannawa.e pare dewalayak dakala nane bn :rolleyes:
    දිල්කි කියල කෙල්ලෙක් කියන්නේ ...මිනිහ එක්ක..

    machn uba lankawe da inne uk da,lankaweth oya tikama thama mata nam giya week wala interview set una , ita passe oya select kiwwa technical eke hr call karai kiiwa mona ballek wath na mata hithenne boru karanne mun, linkdin eke thiyana ewa nam godak ewa fake marketing wada karanne, mata th hithenewa moka hari paw pin mokak hari ekak athi kaiyala
    ඒකනේ බන්...මේ 60 හුටාමාරක් ජොක් තියෙනවා ඇප්ලයි කරාට සෙට් වෙන්නෙම නැ. හිතෙන්නෙම මොකක්හරි කරලා කියල..මොකද මම රට ආව කිව්වට අර පොඩි කාලේට නැයෝන්ගේ හිත් කුණු වෙලා බලු හැකත්තගේ
    ------ Post added on May 19, 2026 at 3:50 PM

    ඉස්සර ඉඳන් ජොබ් වලට කතා කරන්නෙ referral වලට මිසක් CV නිසා නෙවී. අනික උඹේ CV එක සුපිරි නැත්තන් උඹ වගේ ගොඩක් උන් නිකන්ම හැලෙනවා. first screening එක පැනගන්න පුලුවන් වෙන්න CV එක හදාගනින්..
    ඕකේ මචා තෑන්ක්ස්
    ------ Post added on May 19, 2026 at 3:51 PM
     
    china ura

    Member
    Apr 15, 2026
    22
    9
    3
    දිල්කි කියල කෙල්ලෙක් කියන්නේ ...මිනිහ එක්ක..

    ඒකනේ බන්...මේ 60 හුටාමාරක් ජොක් තියෙනවා ඇප්ලයි කරාට සෙට් වෙන්නෙම නැ. හිතෙන්නෙම මොකක්හරි කරලා කියල..මොකද මම රට ආව කිව්වට අර පොඩි කාලේට නැයෝන්ගේ හිත් කුණු වෙලා බලු හැකත්තගේ
    ------ Post added on May 19, 2026 at 3:50 PM
    as waha wage seen ekak wenna athi bn wenna puluwan okata mokak da karanne ethin
     
    • Like
    Reactions: DiksonAlex

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,664
    21,665
    113
    ගම මහනුවරයි
    ආයේ ලංකාවට ආව බන්...මම හිටිය ගෙදර උන්ටත් සීන් වේගෙන ආව දැන් නම් වැඩිලු. චාන්ස් එකක් බලාගෙන ගියේ..උනුත් එනව කිව්වේ. මම ට්‍රයි රකනවා ජර්මනියට යන්න.
    aparadene bn idala job ekak ehe karanna tibbane.. german ita hapan ne bn