Job eke prashnayak

asaranaya.

Banned
Jan 13, 2014
88
3
0
මම වැඩ කරන තැන එකෙක් හැමදාම මට වදයක් වෙලා.. ඌ මට වඩා ටිකක් ලොකු පොස්ට් එකක ඉන්නෙ, පොඩි දෙකටත් බනිනවා, නැත්නම් වෙන අය එක්ක මට එක එක ඒව කියනව.

මට දැන් රස්සාවත් එපා වෙලා, අනිත් අය මත එක්ක හොඳයි එත්, අරූ කියන දේවල් වලට අනිත් අයත් සමහර වෙලාවට හිනා වෙනව.

ගිය සතියේ ඔය සීන් එකකට මම ඌට ගහන්න ගිහින් අමාරුවෙන් හිත පාලනය කර ගත්ත මොකාද එහෙම උනොත් මට රස්සාව නැති වෙන්න පුළුවන් නිසා..

එත් මට තවත් මේක ඉවසන්න බෑ මචංලා.. මොකක්ද මම මේකට ගන්න ඕනෙ තීරණය. :growl:
 

asaranaya.

Banned
Jan 13, 2014
88
3
0
වෙන රස්සාවක් හොයාගනින් .. එකක් හම්බුනාට පස්සෙ උට දෙකක් කියල බැහැල වරෙන්

ඔව් මචං මම දැන් වෙන රස්සාවක් හොයනව ඒත් අයින් වෙන තරම් ලේසි නැහැ වෙන එකක් හොයා ගන්න එක
 

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    machan uba work karanne tharamaka loku company ekakada??

    ehenan ubata ganna puluwan action godak tynawa, kawadawat gahanna yanna epa,eken ubatai awasi
     

    Ollie99

    Member
    Nov 30, 2013
    50
    3
    0
    ඉසෙල්ලම හොයාගනින් ඇයි එහෙම වෙන්නෙ කියලා. ඕනම job එකක ඔහොම දේවල් වෙන්න පුළුවන්. උඹ ඊළගට යන තැනත් ඔහොම උනොත් එතකොට මොකද කරන්නෙ? මොන දේ උනත් ඒවා manage කරගන්න අපි දැනගන්න ඕන.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    wena ekak hoya ganna balapan,
    nattam uba dan joba karana tana hoda nam, uba wena branch ekakata maru weyan.
    wena jobak hoya gattot ubata part daana ponZ tat salakalama palayan.

    samahara un part daanne ubat ekka irisiya ati mokakada hari, ekai. uba eka gana satutu weyan. minissu irisiya karanna patan gannawa kiyanne uba diyunu wenawa kiyana eka.
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn hemoma ekka hodin hitapan...katha karan nethi wunath hinawak dala hitapan...etakota kawuruwath mukuth kiyanne ne...office ekata apu dawas wala uba monawahari karada attitude penuwada?nattan u reason ekak nethuwawda baninne?u gehuwe nattan gahanna yanna epa onenan ubath uwa bite karala office eke un atare as wela wena job ekak hoyaganna...amuthu dial hema office ekema innawa.....
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    machan ikman wela wali dagena job eka nathi kera ganna epaa...!:no::no:

    "Ollie99" kiyanawa wage isselama hoya ganing ai arung hina wenne kiyala... :yes::yes:

    un hinawenne, anang manang kiyanne umbe awlakata nang umba eka hada ganing.... :baffled::baffled:

    thawa job ekak set wenakang leda daa ganna yanna epaa....:no::no:

    job ekak set wenakang gedara inna set unoth umbata thawath epaa wenna patang gani...

    Anika jobak nathuwa katta kana eka, okkomata wadiya kalakirena case ekak machang.... :no::no:

    Samahara thanwela kalayak yanakang tikak katta kanna wenawamai....:oo::oo:

    oya prashne shape eke wisanda ganna balapang.... onawata wadiya kalabala novi....:nerd::nerd:

    Good Luck....!