මේකයි සිද්දිය. මට හොඳ ජොබක් හොයාගන්න ඕන.
මෙන්න සුදුසුකම්.
* BIT ( UCSC ) 2016 - PASS
* A / L (Arts) - OK
* O / L - OK
* English Read / Write / speeking -good.
වයස - 25යි.
මන් ඉගන ගත්ත පැත්ත - Web Design and Developing.
Skills - HTML / CSS / JQuery / PHP / SQLi / BootStrap [responsive design] / WordPress / Graphic design ( general ).
තව පොඩි ආයතනයක web developer කෙනෙක් විදියට part time වැඩ කරලා experience එකකුත් තියනවා. freelance කරන්න බැලුව එත් එකට ටිකක් කල් යනවා පහසුවෙන් තැනකට එන්න අමාරුයි. ඒකයි මොකද මට ප්රශ්න ටිකක් තියනවා එකයි හදිස්සි. තව මම දකුණු පළාත් ගුරු පත්වීම් වලටත් ඉල්ලුව. එක තව පරක්කු වෙයි.
Top jobs එකෙන් ටිකක් බැලුව. එත් මන් කැමතියි මෙතන ඉන්න අයියලගෙන් උපදෙසක් අදහසක් ගන්න. දැනට ඔයාල වැඩ කරන තැන වෙකන්සි එහෙම තියනවද?
Assosiate software engeneer වගේ යන්න පුලුවන්ද?
කොළඹ අවට උනාට කමක් නැ. මන් මාතර හරියේ.
salary එහෙම කොහොම වෙයිද?
bump එකක් හරි දාගෙන යන්න. එක මට කරන උදව්වක්.
ජය වේවා.!
Last edited:

