සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.

    මේකයි සිද්දිය. මට හොඳ ජොබක් හොයාගන්න ඕන.

    මෙන්න සුදුසුකම්.
    * BIT ( UCSC ) 2016 - PASS
    * A / L (Arts) - OK
    * O / L - OK

    * English Read / Write / speeking -good.

    වයස - 25යි.

    මන් ඉගන ගත්ත පැත්ත - Web Design and Developing.

    Skills - HTML / CSS / JQuery / PHP / SQLi / BootStrap [responsive design] / WordPress / Graphic design ( general ).


    තව පොඩි ආයතනයක web developer කෙනෙක් විදියට part time වැඩ කරලා experience එකකුත් තියනවා. freelance කරන්න බැලුව එත් එකට ටිකක් කල් යනවා පහසුවෙන් තැනකට එන්න අමාරුයි. ඒකයි මොකද මට ප්‍රශ්න ටිකක් තියනවා එකයි හදිස්සි. තව මම දකුණු පළාත් ගුරු පත්වීම් වලටත් ඉල්ලුව. එක තව පරක්කු වෙයි.

    Top jobs එකෙන් ටිකක් බැලුව. එත් මන් කැමතියි මෙතන ඉන්න අයියලගෙන් උපදෙසක් අදහසක් ගන්න. දැනට ඔයාල වැඩ කරන තැන වෙකන්සි එහෙම තියනවද?

    Assosiate software engeneer වගේ යන්න පුලුවන්ද?
    කොළඹ අවට උනාට කමක් නැ. මන් මාතර හරියේ.
    salary එහෙම කොහොම වෙයිද?

    bump එකක් හරි දාගෙන යන්න. එක මට කරන උදව්වක්.

    ජය වේවා.!

     
    Last edited:

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    Yesterday 12:06 PM
    MindTalk bump
    07-13-2016 09:32 PM
    King_cobra බම්ප් මචං
    07-13-2016 09:31 PM
    elektro
    Topjobs eke web illala thiyena okkotama daapan..lagadith dekka training..ubata hoyaganna puluwan.. jayawewa machan
    07-13-2016 09:15 PM
    THARINDU990805
    07-13-2016 08:54 PM
    bila bump jaya
    07-13-2016 08:53 PM
    LazyLizard
    bump
    07-13-2016 08:51 PM
    Ysa Karu bump
    07-13-2016 08:49 PM
    buddi9 bump
    07-13-2016 08:49 PM
    NUHIRU Bump
    07-13-2016 08:48 PM
    Amila llll bump
    07-13-2016 08:47 PM
    asbw bump
    07-13-2016 08:47 PM
    udarazzz bump
    07-13-2016 08:44 PM
    DangerMan119 bump
    07-13-2016 08:41 PM
    WwW.lk website wala baluwe nadda machan
    07-13-2016 08:33 PM
    222ranga bump
    07-13-2016 08:28 PM
    Deadmau5 bump
    07-13-2016 04:58 PM
    djnick bump
    07-13-2016 04:43 PM
    Executer bump
    07-13-2016 04:34 PM
    coolshano machan web development company ekaka daala balapan
    07-13-2016 04:31 PM
    Thoppi_Chaminda bump
    07-13-2016 04:29 PM
    Ashman BUMP

    බොහොම ස්තුතියි සහයෝගයට.. තව දන්නා අය ඉන්නවා නම් කමෙන්ට් කරන යමු.