elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මමත් ඕන තරම් කම්පැණි වලට ඉන්ටර්විව් ගිහිල්ලා තිබ්බාත් එවුන් බලනවා විතරයි ගන්නේ නෑ,... ඒත් මම දැන් වැඩ කරන ආයතනයේ නම් ඔරිජිනල් සර්ටිෆිකේට් ඔක්කෝම බලලා මට වැඩට එන දවසත් කිව්වාට පස්සේ ඔරිජිනල් සෙටිෆිකේට් හැම එකක් ම ගෙනත් දෙන්න ඕනේ කිව්වා. මම ඇහුවා ඔරිජිනල් ද කොපි ද කියලා. ඌ කිව්වා ඔරිජිනල් කියලා. මම වැඩට ජොයින්ට් වෙන ආපි දවස් වල ඒ හැම සෙටිෆිකේට් එකක් ම ගෙනවා එවුන් ඇහුවා ගෙනාවද කියලා මම නෑ කියලා නිකන් හිටියා. දවසක් දෙකක් ඇහුවා මම ඇහුනේ නැති ගාණට හිටියා. ග්‍රාම සේවක සහතික ගෙන්න කිව්වා ඒක නම් දුන්නා. ඒ දෙන වේලාවෙත් ඇහුවා මම මොකුත් නොකියා හිටියා. හේතුව එවුන්ට මාව එළියට දාන්න බෑ. මගේ උපරිම කොලිෆිකේශන් තියෙනවා. ඒ හින්දා මොකුත් කියන්න බෑ. අනික එවුන්ට මොනවාටද අපේ ඔරිජිනල් ඒවා. එහෙම කවදාවත් ඉල්ලුවොත් දෙන්න යන්න එපා. ඕන නම් කොපි අරන් දුන්නාට අවුලක් නෑ.
    දැන් මම වැඩ කරන්නෙත් ඒ ආයතනයේ එවුන් මගෙන් ඉල්ලන්නෙත් නෑ, හේතුව එවුන් දන්නවා මුගෙන් ඇහුවාට ලැබෙන්නේ නැති හින්දා.
    එහෙම ගන්නේ වෙන මොනවාත් හින්දා නෙවෙයි රස්සාව දමලා ගහලා යන්නේ නැතිව ඉන්නයි එහෙම සමහර බොලද ආයතන වල ලොක්කෝ ඒ වගේ වැඩ කරන්නේ.
    ඒත් මට පස්සේ ආව හැමෝගේම වගේ ඔරිජිනල් සහතික ටික අරගෙන.
    අසරණ එවුන් නම් ඉල්ලපු ගමන් දෙනවා. එවුන්ට රස්සාව ලොකු හින්දා.

    gramaseva sahathike dunnata aulak ne neda ban? mamath lagadi ekakata yanna inne..gramaseva eka illuwa.... original ewa illuwe ne wena.
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    මම වැඩ කරන තැන මගේ සහතික වල මුල් පිටපත් සේරම ගත්තා. හැබැයි සහතික ගත්ත කියල මොකුත් ම ලෙටර් එකක්වත් දුන්නේ නැහැ. සතියකින් appointment letter දෙනවා කිව්වත් මාස දෙක තුනක් ගියත් තාම appointment letter එක නැහැ.
    අස් වෙද්දී සහතික ගන්නත් හෙන ගේමක් දෙන්න වෙනවා. මාස 4ක් 5ක් වත් කල් අදිනවලු HR එකෙන්.
    මේකට නීතියෙන් කරන්න දෙයක් තියෙනවද?
    පට්ට අසරණ වෙලා නිසා යාලුවනේ මෙහෙම ප්‍රොෆයිල් එකකින් ආවේ. නිතිය ගැන දන්නා යාලුවෙක් උදව් කරන්න.

    LB Finance ද බන්
    උබ Contract එකකුත් ගැහුව ද :rolleyes::rolleyes:
     
    Tedsy Tran

    Member
    Aug 3, 2016
    16
    2
    0
    Managerta kiyapan gihilla.hari response ekak nattan labour department ekata kiyapan.department eken call karpau dawasema ubata letter eka dei

    මේක මාසෙක රෙවනියු එක මිලියන 150 ට වඩා කරන තැනක්. එත් මට ඉහලින් එහෙම මැනෙජරයෙක් නැහැ බන්, ලොක්කගේ අනුමැතිය නැතුව HR එකෙන් සහතික දෙන්නේ නැහැ.
    මුන් මට මගේ සහතික ගත්ත කියල කිසිම ලියවිල්ලක් දුන්නේ නැහැනේ. :angry:
    එකයි බන් අවුල. :baffled:
     
    Tedsy Tran

    Member
    Aug 3, 2016
    16
    2
    0
    මමත් ඕන තරම් කම්පැණි වලට ඉන්ටර්විව් ගිහිල්ලා තිබ්බාත් එවුන් බලනවා විතරයි ගන්නේ නෑ,... ඒත් මම දැන් වැඩ කරන ආයතනයේ නම් ඔරිජිනල් සර්ටිෆිකේට් ඔක්කෝම බලලා මට වැඩට එන දවසත් කිව්වාට පස්සේ ඔරිජිනල් සෙටිෆිකේට් හැම එකක් ම ගෙනත් දෙන්න ඕනේ කිව්වා. මම ඇහුවා ඔරිජිනල් ද කොපි ද කියලා. ඌ කිව්වා ඔරිජිනල් කියලා. මම වැඩට ජොයින්ට් වෙන ආපි දවස් වල ඒ හැම සෙටිෆිකේට් එකක් ම ගෙනවා එවුන් ඇහුවා ගෙනාවද කියලා මම නෑ කියලා නිකන් හිටියා. දවසක් දෙකක් ඇහුවා මම ඇහුනේ නැති ගාණට හිටියා. ග්‍රාම සේවක සහතික ගෙන්න කිව්වා ඒක නම් දුන්නා. ඒ දෙන වේලාවෙත් ඇහුවා මම මොකුත් නොකියා හිටියා. හේතුව එවුන්ට මාව එළියට දාන්න බෑ. මගේ උපරිම කොලිෆිකේශන් තියෙනවා. ඒ හින්දා මොකුත් කියන්න බෑ. අනික එවුන්ට මොනවාටද අපේ ඔරිජිනල් ඒවා. එහෙම කවදාවත් ඉල්ලුවොත් දෙන්න යන්න එපා. ඕන නම් කොපි අරන් දුන්නාට අවුලක් නෑ.
    දැන් මම වැඩ කරන්නෙත් ඒ ආයතනයේ එවුන් මගෙන් ඉල්ලන්නෙත් නෑ, හේතුව එවුන් දන්නවා මුගෙන් ඇහුවාට ලැබෙන්නේ නැති හින්දා.
    එහෙම ගන්නේ වෙන මොනවාත් හින්දා නෙවෙයි රස්සාව දමලා ගහලා යන්නේ නැතිව ඉන්නයි එහෙම සමහර බොලද ආයතන වල ලොක්කෝ ඒ වගේ වැඩ කරන්නේ.
    ඒත් මට පස්සේ ආව හැමෝගේම වගේ ඔරිජිනල් සහතික ටික අරගෙන.
    අසරණ එවුන් නම් ඉල්ලපු ගමන් දෙනවා. එවුන්ට රස්සාව ලොකු හින්දා.

    අනිවා මචන්, කම්පනියේ නමට රැවටුනා බන්. දැන් ඉතින් ගිය දේ ගියාවේ. රස්සාවක් නැතුව හිටියත් මෙතනින් අයින් වෙන එක සනීපයි. :baffled:
     
    Tedsy Tran

    Member
    Aug 3, 2016
    16
    2
    0
    එහෙම ඔරිජිනල් ඒවා ගන්න කොම්පැනි ගොඩක් තියෙනවා මචන්
    ඒක ගැන වැඩිය හිතන්න එපා!
    අස් වෙන කොට කොහොමත් සති ගානකට කලින් කියන්න වෙනවා නෙ බන්
    එතකොට ඒවා යස අගේට එනවා උඹ ඉන්න ශාකාවට :)

    එහෙම එවන්නේ නැහැ බන්, මෙතන අද ඉන්න එකා හෙට නැහැ. එනවා යනවා බන්. සහතික ගත්තු එකා අද නැහැ. ඒවා ගන්නත් යන්නම වෙනවා බන්. :sorry:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එහෙම එවන්නේ නැහැ බන්, මෙතන අද ඉන්න එකා හෙට නැහැ. එනවා යනවා බන්. සහතික ගත්තු එකා අද නැහැ. ඒවා ගන්නත් යන්නම වෙනවා බන්. :sorry:
    සාමන්‍යයෙන් වෙන්නෙ මම අර කියපු විදිහට තමා
    ඔය කොම්පැනිය මොනා හරි සේල්ස් සීන් එකක් ද?
    අද එකා හෙට නැති උනාට සහතික තියෙනවා බන් ආරක්ෂිතව
     
    Tedsy Tran

    Member
    Aug 3, 2016
    16
    2
    0
    සාමන්‍යයෙන් වෙන්නෙ මම අර කියපු විදිහට තමා
    ඔය කොම්පැනිය මොනා හරි සේල්ස් සීන් එකක් ද?
    අද එකා හෙට නැති උනාට සහතික තියෙනවා බන් ආරක්ෂිතව

    නැහැ මචන් දේශීය නිෂ්පාදන සමාගමක්. ඒ වුනාට මෙතන කලින් අයින් වෙච්ච එවුන් ඉන්නවා බන් තාම සහතික ගන්න බැරි වෙච්ච. අද දෙන්නම් හෙට දෙන්නම් කියල රස්තියාදු කරනව මේකේ HR එවුන්. :angry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,129
    1
    12,990
    113
    Gotham City
    lankawe dan nan job karala wedak ne ban

    මෙක නම් හරි. ඉස්සර තමා ජොබ් එකෙන් යමක් කරගන්න පුළුවන්. දැන් බලපන් බිංදුවෙ ඉඳලා පටන් ගන්න එකෙක්ට නම් රුපියල් හැට හැත්තදාට ජොබ් කරලා නම් වැඩක් නැහැ.මට නම් ලක්ෂෙත් මදි කොටින්ම කිව්වොත්. අපෙ පැත්තෙ ඉඩමක පර්චස් එකකුත් ලක්ෂ 4 යි . ඉතිං බලපන් පර්චස් 10 ක ඉඩමක් අරන් ගෙකුත් හදලා වාහනත් අරගන්න ජොබ් කරලා පුළුවනද් ??

    හැබැයි සම්තින්ග් ඉස් බෙටර් දැන් නතින්.
     
    ඔව් බන් සිරාවට. :baffled:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    නැහැ මචන් දේශීය නිෂ්පාදන සමාගමක්. ඒ වුනාට මෙතන කලින් අයින් වෙච්ච එවුන් ඉන්නවා බන් තාම සහතික ගන්න බැරි වෙච්ච. අද දෙන්නම් හෙට දෙන්නම් කියල රස්තියාදු කරනව මේකේ HR එවුන්. :angry:

    rayigam da uba degree ekak krnw uni ekt one kiyl illgannaa:yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    නැහැ බන්.
    මගේ ඩිග්රි සෙටිෆිකට් එකත් උන් ළග, එක තමයි බන් ලොකුම අවුල.

    certificate tika illa ganin paudgalika wedakata kiyala.denna be kivoth policyata kiyapan.