JOB HELP

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    Mcn mage yaluwek Night Shift Karannna Jobak hoyanwa bn Studies karana gaman krnna plwn ekak hoyanne pora hodata igena gena tynwa Degree eke anthima tika yanne eka iwara karagnnakm thama jobak hoyanne u DATA Entry or Wena mkak hri bn hoyanne

    Uta hodata kadda plwn ewa seen ekak na bn plwn nm joabk set krala deepn godak hadissi bn Please udaw karapalla bn :sorry::sorry::sorry::sorry:

    BUMP ekak wath dagena palayan :yes::yes::yes:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,547
    679
    113
    38
    සුවසිලන්තය

    Mcn mage yaluwek Night Shift Karannna Jobak hoyanwa bn Studies karana gaman krnna plwn ekak hoyanne pora hodata igena gena tynwa Degree eke anthima tika yanne eka iwara karagnnakm thama jobak hoyanne u DATA Entry or Wena mkak hri bn hoyanne

    Uta hodata kadda plwn ewa seen ekak na bn plwn nm joabk set krala deepn godak hadissi bn Please udaw karapalla bn :sorry::sorry::sorry::sorry:

    BUMP ekak wath dagena palayan :yes::yes::yes:

    innodata sri lanka methana uta kiyapu thana maath 2008/2009 wage wada kala
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    නයිට් කට්ට උපරිමේට ටාගට් අහස උසට ගොඩක් වෙලාවට උන් සෙනසුරාදා ඉරිදත් අපිව ගෙන්න ගන්නවා. සමහර එවුන් හවස 4.30 ඇවිත් ඊලග දවසෙ උදේ 6ට ගෙදර යන්නේ. දුම දාගෙන ගන්ජා ගහන එවුන්ට හොඳයි :lol:
    කට්ට කාගෙන අවුරුද්දක් දෙකක් හිටියොත් ටිකක් ශේප්
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    නයිට් කට්ට උපරිමේට ටාගට් අහස උසට ගොඩක් වෙලාවට උන් සෙනසුරාදා ඉරිදත් අපිව ගෙන්න ගන්නවා. සමහර එවුන් හවස 4.30 ඇවිත් ඊලග දවසෙ උදේ 6ට ගෙදර යන්නේ. දුම දාගෙන ගන්ජා ගහන එවුන්ට හොඳයි :lol:
    කට්ට කාගෙන අවුරුද්දක් දෙකක් හිටියොත් ටිකක් ශේප්

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: adowhybn